කලින් කෙල්ල ගැන ප්‍රශ්නයක්

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මම බදින්න කලින් යාලුවෙලා සිරාම කරපු කෙල්ල අවුරුදු 4ක් එකට ඉදල ඒකි වෙන කොල්ලෙක් එක්ක ගියා හේතුව උනේ මම පොඩි ජොබක් කරේ ඒකාලෙ අරූට කුකුල් ෆාම් එකක් එක්ක මස් කඩයක් තිබ්බ ඒකි හෙනට සල්ලි වලට කෙල හලල ඌ එක්ක සෙට් වෙලා බැදල දැන් ළමයෙක් ඉන්නව

    පොර දැන් ඒකිට වද දෙනවලු වීඩියෝ කෝල් එකක් ගත්‍ත කෙලින්ම ඇටකටු විතරයි හකු එහෙම බැහැල හෙනට ලස්සනට හිටිය

    මගෙන් උදව් ඉල්ලනව වෙන රටකට ළමටත් අරන් මාරු වෙන්න

    මම කිව්ව කුකුල්ලු විකුණල සල්ලි හොයාගන්න කියල කට් කරා

    අඩෝ දැන් පව් කියල හිතෙනව

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මම බදින්න කලින් යාලුවෙලා සිරාම කරපු කෙල්ල අවුරුදු 4ක් එකට ඉදල ඒකි වෙන කොල්ලෙක් එක්ක
    Meka ingrisiyen daapan. Plahadili ne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම බදින්න කලින් යාලුවෙලා සිරාම කරපු කෙල්ල අවුරුදු 4ක් එකට ඉදල ඒකි වෙන කොල්ලෙක් එක්ක ගියා හේතුව උනේ මම පොඩි ජොබක් කරේ ඒකාලෙ අරූට කුකුල් ෆාම් එකක් එක්ක මස් කඩයක් තිබ්බ ඒකි හෙනට සල්ලි වලට කෙල හලල ඌ එක්ක සෙට් වෙලා බැදල දැන් ළමයෙක් ඉන්නව

    පොර දැන් ඒකිට වද දෙනවලු වීඩියෝ කෝල් එකක් ගත්‍ත කෙලින්ම ඇටකටු විතරයි හකු එහෙම බැහැල හෙනට ලස්සනට හිටිය

    මගෙන් උදව් ඉල්ලනව වෙන රටකට ළමටත් අරන් මාරු වෙන්න

    මම කිව්ව කුකුල්ලු විකුණල සල්ලි හොයාගන්න කියල කට් කරා

    අඩෝ දැන් පව් කියල හිතෙනව

    Expired වෙච්ච කිකිළිය ගන්නේ නෑ කියපං
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කුකුල්ලු විකුණල සල්ලි හොයාගන්න

    images
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    මම බදින්න කලින් යාලුවෙලා සිරාම කරපු කෙල්ල අවුරුදු 4ක් එකට ඉදල ඒකි වෙන කොල්ලෙක් එක්ක ගියා හේතුව උනේ මම පොඩි ජොබක් කරේ ඒකාලෙ අරූට කුකුල් ෆාම් එකක් එක්ක මස් කඩයක් තිබ්බ ඒකි හෙනට සල්ලි වලට කෙල හලල ඌ එක්ක සෙට් වෙලා බැදල දැන් ළමයෙක් ඉන්නව

    පොර දැන් ඒකිට වද දෙනවලු වීඩියෝ කෝල් එකක් ගත්‍ත කෙලින්ම ඇටකටු විතරයි හකු එහෙම බැහැල හෙනට ලස්සනට හිටිය

    මගෙන් උදව් ඉල්ලනව වෙන රටකට ළමටත් අරන් මාරු වෙන්න

    මම කිව්ව කුකුල්ලු විකුණල සල්ලි හොයාගන්න කියල කට් කරා

    අඩෝ දැන් පව් කියල හිතෙනව
    Make some good dinner tomorrow night. And enjoy how the bi**c got karma. Because it's Christmas 🥰
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    Mathakada farm ekak karapu family ekaka kollo dennek V8 ekaka gihin accident wela wahane athule husma hira wela maruna
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    paduwe hitahan, thoge pikudu kaalla kapai farm karayata set unot
    මම රොමේනියා ඉන්නෙ බං ආයි අවුරුදු 3කට යැවෙන එකක් නෑ
    paduwe hitahan, thoge pikudu kaalla kapai farm karayata set unot
    අදාල නෑ මට් දුකක් අව පොඩි
    Make some good dinner tomorrow night. And enjoy how the bi**c got karma. Because it's Christmas 🥰
    ඔව් බොන්න් ඕන හෙට
    ubawa imotions walin manipulate krnn hdnne bn .
    ඔව් බං
    Mathakada farm ekak karapu family ekaka kollo dennek V8 ekaka gihin accident wela wahane athule husma hira wela maruna
    ඒව කරුම
    aaye katha kaloth kantha ha lama kaaryanshe number eka eekita deela, eekige number eka block karapn, nattn anthimata miniha awith ubawa kapai
    ඔව් වෙන කරන්න දෙයක් නෑ ඒකිනෙ ඕන වෙලා ගියෙ
     
    • Like
    Reactions: Elamaz and sahan50

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මම බදින්න කලින් යාලුවෙලා සිරාම කරපු කෙල්ල අවුරුදු 4ක් එකට ඉදල ඒකි වෙන කොල්ලෙක් එක්ක ගියා හේතුව උනේ මම පොඩි ජොබක් කරේ ඒකාලෙ අරූට කුකුල් ෆාම් එකක් එක්ක මස් කඩයක් තිබ්බ ඒකි හෙනට සල්ලි වලට කෙල හලල ඌ එක්ක සෙට් වෙලා බැදල දැන් ළමයෙක් ඉන්නව

    පොර දැන් ඒකිට වද දෙනවලු වීඩියෝ කෝල් එකක් ගත්‍ත කෙලින්ම ඇටකටු විතරයි හකු එහෙම බැහැල හෙනට ලස්සනට හිටිය

    මගෙන් උදව් ඉල්ලනව වෙන රටකට ළමටත් අරන් මාරු වෙන්න

    මම කිව්ව කුකුල්ලු විකුණල සල්ලි හොයාගන්න කියල කට් කරා

    අඩෝ දැන් පව් කියල හිතෙනව
    උදව්වක් කරන්න පුලුවන්නම් , ඒදේ හොද පැත්තට වෙන දෙයක් නම් කරපන්.
    දරුවෙකුත් විදවනවනෙ.

    ඩබල් මෝඩකමක්.
    විශ්වසනීයත්වයට පයින් ගහල සල්ලි දිහා බලල නොදන්න හුයන්නෙක් එක්ක යාම
    මස්කඩ කාරයෙක් සහ දොදොල්වෙලෙන්දෙක් කියන දෙන්නම එකයි කියල හිතීම.(මස් කපන උන් කියන්නේටිකක් මානුශිය ගති අඩුයි කියලා නොතෙරීම )

    හරියට අශ්‍රය නොකර බැදිම නිස ඔයවගේ මිනිහගේ පීඩාවෙන් ස්ට්‍රෙස්ස් වෙලා කුඩා ලමයෙක් ඉන්න කෙනෙක් මුන ගැහුන.
    අවුරුදු දෙකකට පස්සීඉ ,එයාගේ ප්‍රශ්නය උග්‍ර උනාම ගැන මට ලගදි ටෙක්ට්ස් එකක් දාල තිබ්බ.
    (ඒ වෙද්දිත් ඒ තුන්දෙනාම පිටරටක. )
    ඒ කෙනා කිව්වේ සුසයිඩ් කරගන්න හිතිලත් තියනව කියල.
    ඒ දරුව ගැන හිතල යම් උදව්වක් කරා.
    හේතුව ඩිප්‍රෙස් වෙලා පිස්සුවක් කෙලියොත් ලමයට යන එන මන් නැතිවෙනව.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    aruta salli thiyana eke lamayawa yawanna kiyapan study walata, ita passe mekitath yanna puluwan ,
    uba owata petalenna gihin aru ubawa kapala kukullu ekkama wikunai hoya ganan beri wenna