මම බදින්න කලින් යාලුවෙලා සිරාම කරපු කෙල්ල අවුරුදු 4ක් එකට ඉදල ඒකි වෙන කොල්ලෙක් එක්ක ගියා හේතුව උනේ මම පොඩි ජොබක් කරේ ඒකාලෙ අරූට කුකුල් ෆාම් එකක් එක්ක මස් කඩයක් තිබ්බ ඒකි හෙනට සල්ලි වලට කෙල හලල ඌ එක්ක සෙට් වෙලා බැදල දැන් ළමයෙක් ඉන්නව
පොර දැන් ඒකිට වද දෙනවලු වීඩියෝ කෝල් එකක් ගත්ත කෙලින්ම ඇටකටු විතරයි හකු එහෙම බැහැල හෙනට ලස්සනට හිටිය
මගෙන් උදව් ඉල්ලනව වෙන රටකට ළමටත් අරන් මාරු වෙන්න
මම කිව්ව කුකුල්ලු විකුණල සල්ලි හොයාගන්න කියල කට් කරා
අඩෝ දැන් පව් කියල හිතෙනව