කලින් කෙල්ල ගැන ප්‍රශ්නයක්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පව් හින්ද අයෙ කෝල් එකක් අරන් කියපන් ඇත්තටම රටයන්න ඕනෙද කියල අහ පන් .

    ඔව් කිව්වොත් කියපන්, ප්ලෙන් එක කැඩිලා නෙ හෙට බලමු කියල කට් කරපං...

    ආයේ කෝල් එකක් අරන් කියපන් විහිළුවක් කරේ අවුල් ගියා ද? බිත්තර නැද්ද ලාබෙට අහපන්. කොක් කොක් කොක් කොකෑක් ගාල හඬල ලා කට් කරපං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,345
    32,069
    113
    මම බදින්න කලින් යාලුවෙලා සිරාම කරපු කෙල්ල අවුරුදු 4ක් එකට ඉදල ඒකි වෙන කොල්ලෙක් එක්ක ගියා හේතුව උනේ මම පොඩි ජොබක් කරේ ඒකාලෙ අරූට කුකුල් ෆාම් එකක් එක්ක මස් කඩයක් තිබ්බ ඒකි හෙනට සල්ලි වලට කෙල හලල ඌ එක්ක සෙට් වෙලා බැදල දැන් ළමයෙක් ඉන්නව

    පොර දැන් ඒකිට වද දෙනවලු වීඩියෝ කෝල් එකක් ගත්‍ත කෙලින්ම ඇටකටු විතරයි හකු එහෙම බැහැල හෙනට ලස්සනට හිටිය

    මගෙන් උදව් ඉල්ලනව වෙන රටකට ළමටත් අරන් මාරු වෙන්න

    මම කිව්ව කුකුල්ලු විකුණල සල්ලි හොයාගන්න කියල කට් කරා

    අඩෝ දැන් පව් කියල හිතෙනව
    Ganiyek gana pau hithuwoth sorry
     
    • Like
    Reactions: CamelToe

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    929
    93
    කාන්තාරයේ
    ex ට කෙල වෙද්දී මටනං කුරිරු සතුටක් දැනෙනවා. මමත් අවුරුදු ගානක් ලව් කරපු එකී සල්ලි කාරයෙක් එක්ක බැන්දා. දැන් ඕක එක්ක ඉඳලා හමිනිලා තියෙන්නේ. මට අවංකවම සතුටුයි එකිට කෙලවෙච්ච නිව්ස් මගේ කණට වැටෙද්දි. ඒකිගේ මිනිහා පට්ට ලොබ එකෙක්. ලෝබයි කියන්නේ අංක එකේ ලොබයෙක්. ළමයා ලැබුණාම පොඩි කාලේ කිරි මෙකිය එරෙන්නේ නැති හින්දා NAN වගේ කිරි දීලා නෑ දීලා තියෙන්නේ ප්ලේන් ටී. මට පුකෙන් හිනා. දැන් මං නම් අවුලක් නෑ හොදින් ඉන්නවා ඒකිට ඒවා දකිද්දී එපා වෙනවා ඇති. මට ඉස්සර ලස්සනට හිටියා දැන් නිකන් ඉස්කොළවල් ඉස්සරහ අච්චාරු විකුණන ගෑණු වගේ.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    kalin mona de unath wachaneth athi ban sahanayak wenna ho apayak wenna.uba dunnu uththare hari,habai dunnu thana waradi