කලින් දැකල තියෙනව වගේ දැනෙනවා

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කලින් දැකල තියෙනව වගේ දැනෙනවා

    මචංන්ස්ලා...සමහර සිද්ද වෙන දේවල් ඊට කලින් දැකල තියෙනව වගේ සීන් එකක් වෙලා නැද්ද උඹලට?නිකං හීනෙන් පෙනිල වගේ සීන් එකක්..?:growl::growl: :shocked::shocked: කතා කරන වචන පවා වෙනස් වෙන්නෙ නෑ... :shocked: 100%ක්ම සීන් එක කලින් පෙනිල තියෙනව වගේ මතකයක් එනව..මෙහෙම වෙන්න බලපාන සයිකොලොජිකල් දේවල් ගැන උඹල දන්න දේවල් තියෙනවම් කියපලකො..:oo::oo:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,219
    12,230
    113
    Ohio, USA
    මචංන්ස්ලා...සමහර සිද්ද වෙන දේවල් ඊට කලින් දැකල තියෙනව වගේ සීන් එකක් වෙලා නැද්ද උඹලට?නිකං හීනෙන් පෙනිල වගේ සීන් එකක්..?:growl::growl: :shocked::shocked: කතා කරන වචන පවා වෙනස් වෙන්නෙ නෑ... :shocked: 100%ක්ම සීන් එක කලින් පෙනිල තියෙනව වගේ මතකයක් එනව..මෙහෙම වෙන්න බලපාන සයිකොලොජිකල් දේවල් ගැන උඹල දන්න දේවල් තියෙනවම් කියපලකො..:oo::oo:

    දැන් වෙන දෙයක් කලින් වෙලා තියෙනව වගේ දැනෙන එකට කියන්නේ "දේජාවූ" කියලා...
    ඒවගේම කලින් වෙච්ච දෙයක් කලින් එහෙම උනේ නෑ මේ දැන් තමයි එහෙම වෙන්නේ කියල දැනෙන හැඟීමට කියන්නේ "ජමයිස්වු කියලා...
    මේක මොලයේ ඇතිවෙන පොඩි වයර්මාරුවෙලා හැඟීම් පැටලිවිල්ලක් නිසා ඇතිවෙන තත්වයක්.. ඒක සාමාන්‍යදෙයක්...
    මෙන්න මෙතනින් මේක ගන වැඩිවිස්තර දැනගන්න පුලුවන්...

    Code:
    http://en.wikipedia.org/wiki/D%C3%A9j%C3%A0_vu
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එක තැනකවත් ක්ලියර් ආන්සර් එකක් නෑ බං...මොනව උනත් පට්ටම සීන් එකක්..තව සීන් එකක් තියෙනව...හීනෙන් නැතුව ඇත්තම සීන් එක පේනකොට එහෙම සීන් එකක් හීනෙන් වෙලා තියෙනව කියල මතක් වෙනව.බට් ඒක කාටවත් කියන්න හිතෙන්නෙ නෑනෙ ඒ වෙලාවට..නිකං අමුත් ෆීල්න්ග් එකක් එන්නෙ..:shocked::shocked:
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    adooooooooooooooooooooooooooooooooooo matath oya scene ekama wela tyenawa bn.a welavata wenne mkakda kiyala hitha ganna ba.mara jaramare :D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    මමත් දැනට අවුරුදු ගානකට කලින් දැම්මා ඔක ගැන මට පස්සේ දොස්තර කෙනෙක් කිව්වා. ගොඩක් වෙලාවට අපේ ඇස් දෙකෙන් පේන දේවල් එකම වෙලාවට මොලයට යන්නේ නැති අවස්ථා තියනවාලු. සමහර විටදී එක ඇසකින් අනිකට කලින් රූප මොලයට යන අවස්ථා තියෙන වාලු... ඒක වෙන්නේ තප්පර මිලි සෙකන්ඩි එකකට වඩා අඩු කාලයකදී....
    ඉතින් උබ මොකක් හරි වාහනයක් දැක්කා කියලා හිතමු.. අර සීන් එක උනාම උබේ එක ඇස කින් පණිවිඩය මොලයට ගොස් හදුන ගෙන ඉවරයි. නමුත් අනික් ඇසෙන් පරක්කු වෙලා එන්නේ.. අන්න ඒ අවස්ථාවලදී හුරු පුරුදු ගතියක් දැනෙනවා...... මොකද අපි කලින් ඒක හඳුනාගෙන ඉවර නිසා...
    ශබ්දයටත් ඔය සීන් එකම වෙනවා කිව්වා.... සමහර විට දෙකම එක පාර වෙන්න පුළුවන් ලු.. හැබැයි ඔය සීන් එක තියෙන්නේ හරිම පොඩි වෙලාවයි.. තප්පර 10 වත් නැති තරම්...

    ඔක හරිම සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් වෙනවා කියලා කිව්වේ....
     
    Last edited:

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මච්න්,මට එ වගෙ උනා ඉස්සර..දැන් මට එ දෙය වෙන්න කලින් කියන්න පුලුවන්..
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මචංන්ස්ලා...සමහර සිද්ද වෙන දේවල් ඊට කලින් දැකල තියෙනව වගේ සීන් එකක් වෙලා නැද්ද උඹලට?නිකං හීනෙන් පෙනිල වගේ සීන් එකක්..?:growl::growl: :shocked::shocked: කතා කරන වචන පවා වෙනස් වෙන්නෙ නෑ... :shocked: 100%ක්ම සීන් එක කලින් පෙනිල තියෙනව වගේ මතකයක් එනව..මෙහෙම වෙන්න බලපාන සයිකොලොජිකල් දේවල් ගැන උඹල දන්න දේවල් තියෙනවම් කියපලකො..:oo::oo:

    machan,
    meeta kalin elakiri eke me sambandhawa Thread ekak giya. eeke me sambandhawa hughak karunu saakachcha una. Mamath COMMENT.. ekak dhamma. Poddak hoyala balapan..
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මමත් දැනට අවුරුදු ගානකට කලින් දැම්මා ඔක ගැන මට පස්සේ දොස්තර කෙනෙක් කිව්වා. ගොඩක් වෙලාවට අපේ ඇස් දෙකෙන් පේන දේවල් එකම වෙලාවට මොලයට යන්නේ නැති අවස්ථා තියනවාලු. සමහර විටදී එක ඇසකින් අනිකට කලින් රූප මොලයට යන අවස්ථා තියෙන වාලු... ඒක වෙන්නේ තප්පර මිලි සෙකන්ඩි එකකට වඩා අඩු කාලයකදී....
    ඉතින් උබ මොකක් හරි වාහනයක් දැක්කා කියලා හිතමු.. අර සීන් එක උනාම උබේ එක ඇස කින් පණිවිඩය මොලයට ගොස් හදුන ගෙන ඉවරයි. නමුත් අනික් ඇසෙන් පරක්කු වෙලා එන්නේ.. අන්න ඒ අවස්ථාවලදී හුරු පුරුදු ගතියක් දැනෙනවා...... මොකද අපි කලින් ඒක හඳුනාගෙන ඉවර නිසා...
    ශබ්දයටත් ඔය සීන් එකම වෙනවා කිව්වා.... සමහර විට දෙකම එක පාර වෙන්න පුළුවන් ලු.. හැබැයි ඔය සීන් එක තියෙන්නේ හරිම පොඩි වෙලාවයි.. තප්පර 10 වත් නැති තරම්...

    ඔක හරිම සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් වෙනවා කියලා කිව්වේ....

    Ela ela
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mata mulu life ekama ohomai..mokak hari karama ewa kalin karala tiyenwa wage...kawa hari meet wunama ewa okoma mita isella wela tiyenawa wage...mind eke mokak hari awulak wenna ati...matanan 10 second newe athma ganakata kalin wela tiyenawa wage danenne...hariyata mage life eka meeta kalin full plan wela wage
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    එක තැනකවත් ක්ලියර් ආන්සර් එකක් නෑ බං...මොනව උනත් පට්ටම සීන් එකක්..තව සීන් එකක් තියෙනව...හීනෙන් නැතුව ඇත්තම සීන් එක පේනකොට එහෙම සීන් එකක් හීනෙන් වෙලා තියෙනව කියල මතක් වෙනව.බට් ඒක කාටවත් කියන්න හිතෙන්නෙ නෑනෙ ඒ වෙලාවට..නිකං අමුත් ෆීල්න්ග් එකක් එන්නෙ..:shocked::shocked:

    matat ehema wenawane bn :eek: matat oka hitaganna baruwa innee