කලින් දැකල තියෙනව වගේ දැනෙනවා

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මමත් දැනට අවුරුදු ගානකට කලින් දැම්මා ඔක ගැන මට පස්සේ දොස්තර කෙනෙක් කිව්වා. ගොඩක් වෙලාවට අපේ ඇස් දෙකෙන් පේන දේවල් එකම වෙලාවට මොලයට යන්නේ නැති අවස්ථා තියනවාලු. සමහර විටදී එක ඇසකින් අනිකට කලින් රූප මොලයට යන අවස්ථා තියෙන වාලු... ඒක වෙන්නේ තප්පර මිලි සෙකන්ඩි එකකට වඩා අඩු කාලයකදී....
    ඉතින් උබ මොකක් හරි වාහනයක් දැක්කා කියලා හිතමු.. අර සීන් එක උනාම උබේ එක ඇස කින් පණිවිඩය මොලයට ගොස් හදුන ගෙන ඉවරයි. නමුත් අනික් ඇසෙන් පරක්කු වෙලා එන්නේ.. අන්න ඒ අවස්ථාවලදී හුරු පුරුදු ගතියක් දැනෙනවා...... මොකද අපි කලින් ඒක හඳුනාගෙන ඉවර නිසා...
    ශබ්දයටත් ඔය සීන් එකම වෙනවා කිව්වා.... සමහර විට දෙකම එක පාර වෙන්න පුළුවන් ලු.. හැබැයි ඔය සීන් එක තියෙන්නේ හරිම පොඩි වෙලාවයි.. තප්පර 10 වත් නැති තරම්...

    ඔක හරිම සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් වෙනවා කියලා කිව්වේ....
    ඔයා 100% හරි..
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    mata oya seen eka nitharama venava ban

    Originally Posted by ruwanwellarocker
    මමත් දැනට අවුරුදු ගානකට කලින් දැම්මා ඔක ගැන මට පස්සේ දොස්තර කෙනෙක් කිව්වා. ගොඩක් වෙලාවට අපේ ඇස් දෙකෙන් පේන දේවල් එකම වෙලාවට මොලයට යන්නේ නැති අවස්ථා තියනවාලු. සමහර විටදී එක ඇසකින් අනිකට කලින් රූප මොලයට යන අවස්ථා තියෙන වාලු... ඒක වෙන්නේ තප්පර මිලි සෙකන්ඩි එකකට වඩා අඩු කාලයකදී....
    ඉතින් උබ මොකක් හරි වාහනයක් දැක්කා කියලා හිතමු.. අර සීන් එක උනාම උබේ එක ඇස කින් පණිවිඩය මොලයට ගොස් හදුන ගෙන ඉවරයි. නමුත් අනික් ඇසෙන් පරක්කු වෙලා එන්නේ.. අන්න ඒ අවස්ථාවලදී හුරු පුරුදු ගතියක් දැනෙනවා...... මොකද අපි කලින් ඒක හඳුනාගෙන ඉවර නිසා...
    ශබ්දයටත් ඔය සීන් එකම වෙනවා කිව්වා.... සමහර විට දෙකම එක පාර වෙන්න පුළුවන් ලු.. හැබැයි ඔය සීන් එක තියෙන්නේ හරිම පොඩි වෙලාවයි.. තප්පර 10 වත් නැති තරම්...

    ඔක හරිම සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් වෙනවා කියලා කිව්වේ....

    tfs machan
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    deja vu වෙන්නේ කොහොමද කියල මමත් හෙව්වා බන් එත් හරියට idea එකක් තිබ්බේ නැ.
    thanks උගේ comment එකට +9

    PS :- De ja vu කියන්නේ French වලින් "already seen" වගේ දෙකට
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අද උදේ මට එහෙම දෙයක් උනා බං..මිට කලිනුත් එහෙම වෙලා තියෙනවා බං..මටත් හිතා ගන්න බැරි දෙයක් ඒක තාම...
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මමත් දැනට අවුරුදු ගානකට කලින් දැම්මා ඔක ගැන මට පස්සේ දොස්තර කෙනෙක් කිව්වා. ගොඩක් වෙලාවට අපේ ඇස් දෙකෙන් පේන දේවල් එකම වෙලාවට මොලයට යන්නේ නැති අවස්ථා තියනවාලු. සමහර විටදී එක ඇසකින් අනිකට කලින් රූප මොලයට යන අවස්ථා තියෙන වාලු... ඒක වෙන්නේ තප්පර මිලි සෙකන්ඩි එකකට වඩා අඩු කාලයකදී....
    ඉතින් උබ මොකක් හරි වාහනයක් දැක්කා කියලා හිතමු.. අර සීන් එක උනාම උබේ එක ඇස කින් පණිවිඩය මොලයට ගොස් හදුන ගෙන ඉවරයි. නමුත් අනික් ඇසෙන් පරක්කු වෙලා එන්නේ.. අන්න ඒ අවස්ථාවලදී හුරු පුරුදු ගතියක් දැනෙනවා...... මොකද අපි කලින් ඒක හඳුනාගෙන ඉවර නිසා...
    ශබ්දයටත් ඔය සීන් එකම වෙනවා කිව්වා.... සමහර විට දෙකම එක පාර වෙන්න පුළුවන් ලු.. හැබැයි ඔය සීන් එක තියෙන්නේ හරිම පොඩි වෙලාවයි.. තප්පර 10 වත් නැති තරම්...

    ඔක හරිම සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් වෙනවා කියලා කිව්වේ....

    TFS machan
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    deja vu වෙන්නේ කොහොමද කියල මමත් හෙව්වා බන් එත් හරියට idea එකක් තිබ්බේ නැ.
    thanks උගේ comment එකට +9

    PS :- De ja vu කියන්නේ French වලින් "already seen" වගේ දෙකට

    :dull::dull::dull::dull:

    මට සැහෙන්න වෙලාවල ඕක වෙලා තියෙනවා බන් සමහර වෙලාවට..කියන්න තේරෙන්නේ නැ බන්...
    එක්කෝ මොකක් හරි දකිද්දී එක කලින් දැකල තියෙනවා වගේ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මටත් ගොඩක් වෙලාවට එහෙම වෙලා තියනවා :baffled::baffled::baffled::baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇත්ත...:oo: හීනෙන් පෙනෙන සහ හිටපු ගමන් හිතෙන මනෝ සීන් (මීට පෙර කවදාවත් දැකලා හෝ හිතෙන්නටවත් හේතුවක් නැති :no:) දේවල් ඒ විදිහටම අනාගතයෙ කිසියම් වෙලාවක සිද්ධවෙන වෙලාවල් තියනවා... මටනම් වෙලා තියනවා... :yes:
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    1263949204_Dezha_vyu_Deja_Vu_2006_HDRip_Ukra_ns_kiiy_dublyazh_4.jpg
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    ඔයා 100% හරි..

    mata oya seen eka nitharama venava ban

    tfs machan

    deja vu වෙන්නේ කොහොමද කියල මමත් හෙව්වා බන් එත් හරියට idea එකක් තිබ්බේ නැ.
    thanks උගේ comment එකට +9

    PS :- De ja vu කියන්නේ French වලින් "already seen" වගේ දෙකට

    TFS machan

    ela ela
    de ja vu කියන්නේ මචන් කලින් දැක්කා වගේ සීන් එකක් තමයි. ඔය වචන දෙට් එක ජනප්‍රිය උනේ movie එක නිසා....