ඔයා 100% හරි..මමත් දැනට අවුරුදු ගානකට කලින් දැම්මා ඔක ගැන මට පස්සේ දොස්තර කෙනෙක් කිව්වා. ගොඩක් වෙලාවට අපේ ඇස් දෙකෙන් පේන දේවල් එකම වෙලාවට මොලයට යන්නේ නැති අවස්ථා තියනවාලු. සමහර විටදී එක ඇසකින් අනිකට කලින් රූප මොලයට යන අවස්ථා තියෙන වාලු... ඒක වෙන්නේ තප්පර මිලි සෙකන්ඩි එකකට වඩා අඩු කාලයකදී....
ඉතින් උබ මොකක් හරි වාහනයක් දැක්කා කියලා හිතමු.. අර සීන් එක උනාම උබේ එක ඇස කින් පණිවිඩය මොලයට ගොස් හදුන ගෙන ඉවරයි. නමුත් අනික් ඇසෙන් පරක්කු වෙලා එන්නේ.. අන්න ඒ අවස්ථාවලදී හුරු පුරුදු ගතියක් දැනෙනවා...... මොකද අපි කලින් ඒක හඳුනාගෙන ඉවර නිසා...
ශබ්දයටත් ඔය සීන් එකම වෙනවා කිව්වා.... සමහර විට දෙකම එක පාර වෙන්න පුළුවන් ලු.. හැබැයි ඔය සීන් එක තියෙන්නේ හරිම පොඩි වෙලාවයි.. තප්පර 10 වත් නැති තරම්...
ඔක හරිම සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් වෙනවා කියලා කිව්වේ....
Originally Posted by ruwanwellarocker![]()
මමත් දැනට අවුරුදු ගානකට කලින් දැම්මා ඔක ගැන මට පස්සේ දොස්තර කෙනෙක් කිව්වා. ගොඩක් වෙලාවට අපේ ඇස් දෙකෙන් පේන දේවල් එකම වෙලාවට මොලයට යන්නේ නැති අවස්ථා තියනවාලු. සමහර විටදී එක ඇසකින් අනිකට කලින් රූප මොලයට යන අවස්ථා තියෙන වාලු... ඒක වෙන්නේ තප්පර මිලි සෙකන්ඩි එකකට වඩා අඩු කාලයකදී....

deja vu වෙන්නේ කොහොමද කියල මමත් හෙව්වා බන් එත් හරියට idea එකක් තිබ්බේ නැ.මමත් දැනට අවුරුදු ගානකට කලින් දැම්මා ඔක ගැන මට පස්සේ දොස්තර කෙනෙක් කිව්වා. ගොඩක් වෙලාවට අපේ ඇස් දෙකෙන් පේන දේවල් එකම වෙලාවට මොලයට යන්නේ නැති අවස්ථා තියනවාලු. සමහර විටදී එක ඇසකින් අනිකට කලින් රූප මොලයට යන අවස්ථා තියෙන වාලු... ඒක වෙන්නේ තප්පර මිලි සෙකන්ඩි එකකට වඩා අඩු කාලයකදී....
ඉතින් උබ මොකක් හරි වාහනයක් දැක්කා කියලා හිතමු.. අර සීන් එක උනාම උබේ එක ඇස කින් පණිවිඩය මොලයට ගොස් හදුන ගෙන ඉවරයි. නමුත් අනික් ඇසෙන් පරක්කු වෙලා එන්නේ.. අන්න ඒ අවස්ථාවලදී හුරු පුරුදු ගතියක් දැනෙනවා...... මොකද අපි කලින් ඒක හඳුනාගෙන ඉවර නිසා...
ශබ්දයටත් ඔය සීන් එකම වෙනවා කිව්වා.... සමහර විට දෙකම එක පාර වෙන්න පුළුවන් ලු.. හැබැයි ඔය සීන් එක තියෙන්නේ හරිම පොඩි වෙලාවයි.. තප්පර 10 වත් නැති තරම්...
ඔක හරිම සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් වෙනවා කියලා කිව්වේ....
මමත් දැනට අවුරුදු ගානකට කලින් දැම්මා ඔක ගැන මට පස්සේ දොස්තර කෙනෙක් කිව්වා. ගොඩක් වෙලාවට අපේ ඇස් දෙකෙන් පේන දේවල් එකම වෙලාවට මොලයට යන්නේ නැති අවස්ථා තියනවාලු. සමහර විටදී එක ඇසකින් අනිකට කලින් රූප මොලයට යන අවස්ථා තියෙන වාලු... ඒක වෙන්නේ තප්පර මිලි සෙකන්ඩි එකකට වඩා අඩු කාලයකදී....
ඉතින් උබ මොකක් හරි වාහනයක් දැක්කා කියලා හිතමු.. අර සීන් එක උනාම උබේ එක ඇස කින් පණිවිඩය මොලයට ගොස් හදුන ගෙන ඉවරයි. නමුත් අනික් ඇසෙන් පරක්කු වෙලා එන්නේ.. අන්න ඒ අවස්ථාවලදී හුරු පුරුදු ගතියක් දැනෙනවා...... මොකද අපි කලින් ඒක හඳුනාගෙන ඉවර නිසා...
ශබ්දයටත් ඔය සීන් එකම වෙනවා කිව්වා.... සමහර විට දෙකම එක පාර වෙන්න පුළුවන් ලු.. හැබැයි ඔය සීන් එක තියෙන්නේ හරිම පොඩි වෙලාවයි.. තප්පර 10 වත් නැති තරම්...
ඔක හරිම සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් වෙනවා කියලා කිව්වේ....
deja vu වෙන්නේ කොහොමද කියල මමත් හෙව්වා බන් එත් හරියට idea එකක් තිබ්බේ නැ.
thanks උගේ comment එකට +9
PS :- De ja vu කියන්නේ French වලින් "already seen" වගේ දෙකට

ඔයා 100% හරි..
mata oya seen eka nitharama venava ban
tfs machan
deja vu වෙන්නේ කොහොමද කියල මමත් හෙව්වා බන් එත් හරියට idea එකක් තිබ්බේ නැ.
thanks උගේ comment එකට +9
PS :- De ja vu කියන්නේ French වලින් "already seen" වගේ දෙකට
Ela ela
TFS machan