කලින් වගේ Dual Clutch ලෙඩ නැති HONDA VEZEL 2025 ❤️

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    දෙකම එකම වගේ මොඩල් නේද? HRV විතරයි නේද authorized dealerට ගෙනල්ල විකුනන්න පුලුවන්. vezel එක JDM
    Nope ZRV sits between Vezel and CRV.. ZRV is bit larger than Vezel.. for North American market ZRV is called as HRV.
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මම දන්න කෙනෙක් ඊයෙ ගත්ත ඕකක්. තෙල් කරනව, වාහනේ සරලයි, ඉඩකඩ තියෙනව හොඳට, ශීට් අපෝස්ටින් හොඳ රිච් ලුක් එකක් තියෙනව... සැප පහසුයි...
    ස්ටේටස් පෙන්නන්නත් එක්ක හොඳයි ඉතිං...

    මටනං රූමිය තරං සෙට් නෑ...

    PHBhagya අක්කා රූමිය ගන්න හදන්නේ , හිතුන ගමන් ඕන අස්සක මුල්ලක පාර්ක් කරලා කොල්ලත් එක්ක පස්සේ සීට් එකේ ඩිස්ටි ඩිඩින් පාරක් දාන්න පුළුවන් නිසා නේ​

     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. මොකක්ද driving pleasure කියන්නේ? හදිසියට overtake කරන්න බැරිද?
    Drive ekedi danena feel eka.

    Ex: Raley foot bike, mountain Bike
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    කිරියේ උන් මේ අලුත් මොඩෙල් එක කැතයි කිව්වට මටනම් අලුත් එක තමා ලස්සන...:love: මට පරන මොඩෙල් එක තමා කැත බන්..

    එකෙත් හැටි ඉතින් එක එක්කෙනාට ලස්සන සාපෙක්ෂයිනේ...