දෙකම එකම වගේ මොඩල් නේද? HRV විතරයි නේද authorized dealerට ගෙනල්ල විකුනන්න පුලුවන්. vezel එක JDM Nope ZRV sits between Vezel and CRV.. ZRV is bit larger than Vezel.. for North American market ZRV is called as HRV.