වෙනද වගේම නියම ලියුමක් මචන්.අපිත් ඔය ගමන ගියා එළකිරි එකේම ඉන්න උන් සෙට් එකක් එක්ක.දැන් රඹුක්ඔලුවේ ඉඳන් එන්න වාහන හොයා ගන්න නැද්ද බන්.?
තව දෙයක් කියන්නම ඕන..
උඹ මාර අත්දැකීම් තියෙන නියම නිහතමානී මනුස්සයෙක් මචන්..එදා අපහු ගමන් ඔක්කොම විස්තර කියල දුන්න..ඒ ගමන මන් කොහොමහරි යනවා අගෝස්තු..තව මේ ගමන් බොහොම පරිස්සමට ගිහින් වරෙන්..


una aragena dawas 3 k office giyeth naha