හෑ
අගෝස්තු කොහෙද යන්නෙ !!!
මන් උඹට කියන්නන්..තවම ප්රාථමික මට්ටමේ තියෙන්නෙ..ටිකක් ලොකු ගමනක්..හැබැයි පොලු බෑ පුතෝ..
matath yanna hithuna doo![]()
වෙනදා වගේම සුපිරි ත්රෙඩ් එකක්....අපිත් උඹත් එක්ක ගමන ගියා වගේ දැනුනේ...අන්තිමට MAP එක දාපු එකනම් සැහෙන්න වටිනවා මචන්....ජය වේවා...
lankawe lassana
umba koi ekada methana? heta tamai thread eke kiyawanne
patta wenada wagema patta gamanak gehin TFS.
+43 Rep.
මටත් ඔහොම ගිය හැටි මතකයි...තවමත් මට මතකයි...
Kiyanna wachana naha harima lassanai..hariyata nikan apiwath ekka giya wage lassanata liyala thiyenawa..thank you...rep+



ෆොටෝ ගහපු කැමරාව මොකක්ද ?
ලස්සන ෆොටෝ ටික .![]()
Patta post 1 . Bro 2018 giyapu gamana e widihatama kiyanna mathakaida. Supiriyata liyala tyanawa


පිස්සු හැදෙනවා බං.... යකෝ මේවගේ ගමනක් යන්න් තියෙනවානම්.... මේ කාලකන්නි ගෑණු 72කට අරින්න ගිහින් ගන්න හිටපු ගමනත් යන්න බැරි උනානේ....![]()



ela machan..umba patta traveler knk...bs
Bookmarked for later reading.
BUMP
Bump
Patta machan..
heta rep dennam puthiiii+++++++++++++ ada bahlu



LELA
සුපිරි Bump Rep ++
කමෙන්ට් එකක් දාලාම කියවන්න ඔනි
ඉරිසියාවේ බැරුවා......![]()
BUMP
කාලෙකට පස්සෙ
සුපිරි ත්රෙඩ් එක![]()

‘‘ඩෝඩෝ මහත්තයො’’ හැමදාමත් වගේ අදත් සුපිරිම ගමනක්. හරියට අපිත් ගියා වගේ. ඇගෙ හිරිගඩු පිපෙනව. මටත් ඔය වගේ ගමනක් යන්න ආසයි. හැබැයි අත්දැකීම් නෑ. අනික බැඳල අවු.11, අවු.6 කොල්ලො දෙන්නෙකුත් ඉන්නව. ෆැමිලියත් එක්ක යන්න පුලුවන් පොඩි සංචාරයක් හරි සෙට් උනොත් නම් සුපිරි.



වෙනද වගේම නියම ලියුමක් මචන්.අපිත් ඔය ගමන ගියා එළකිරි එකේම ඉන්න උන් සෙට් එකක් එක්ක.දැන් රඹුක්ඔලුවේ ඉඳන් එන්න වාහන හොයා ගන්න නැද්ද බන්.?
තව දෙයක් කියන්නම ඕන..
උඹ මාර අත්දැකීම් තියෙන නියම නිහතමානී මනුස්සයෙක් මචන්..එදා අපහු ගමන් ඔක්කොම විස්තර කියල දුන්න..ඒ ගමන මන් කොහොමහරි යනවා අගෝස්තු..තව මේ ගමන් බොහොම පරිස්සමට ගිහින් වරෙන්..


