මාගේ ජායාරෑපය භාවිතා කරමින් අසභභලෙස හැසිරෙමින් කලුමල්ලී නමින් පැමිණ ජාති භේද ඈති කිරීමට තැත්කල පුද්ගලයා ගැන මේ වන විට මට නිල නොලත් ආරංචි මාර්ග පැමිණ ඈත. ඔහු මාගේ facebook ගිණුමද හැක් කර ඈති අතර එහිදී මා මහත් සේ ආධාර උපකාර කල ඉලන්දාරියා නම් අපේ බ්ලේග් සහෝදරයාට අපහාස කර ඒ වෙනුවෙන් මා යොදා ඈත... මේ අපරාධවලට සම්බන්ධ පුත්ගලයා අප අතරේ සිටින අප කවුරැත් හොදින් දන්නා අදුරන පුත්ගලයෙකි ...නමුත් ඔහු එසේ කලේ ඈයි දැයි මම තවමත් දන්නේ නැත. ඔහු කමන මානසික ආතතියකින පෙලෙන්නේ දැයි අප නොදනිමු.. අද මගේ ජායාරෑපය ගෙන විවිධ අසභ්‍ය කියා කල මේ අම්මෙක් නැති නපුංසකයා ගැන ඔබ දැනුවත් කරන්නේ එහෙයිනි....
මෙන්න මට ලැබුණු මුල්ම ඔත්තව
මේ සම්බන්ධ නියමිත පුත්ගලයා කවුදැයි මා දනී.... ඔහු ටිකක් පරිස්සමින් ඉන්නවානං හොද බං මං ඉතා කරැණාවෙන් දන්වා සිටිම..... වැඩි විස්තර පසුව ....
මෙන්න මට ලැබුණු මුල්ම ඔත්තව
මේ සම්බන්ධ නියමිත පුත්ගලයා කවුදැයි මා දනී.... ඔහු ටිකක් පරිස්සමින් ඉන්නවානං හොද බං මං ඉතා කරැණාවෙන් දන්වා සිටිම..... වැඩි විස්තර පසුව ....