කලුමල්ලී Wanted

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මාගේ ජායාරෑපය භාවිතා කරමින් අසභභලෙස හැසිරෙමින් කලුමල්ලී නමින් පැමිණ ජාති භේද ඈති කිරීමට තැත්කල පුද්ගලයා ගැන මේ වන විට මට නිල නොලත් ආරංචි මාර්ග පැමිණ ඈත. ඔහු මාගේ facebook ගිණුමද හැක් කර ඈති අතර එහිදී මා මහත් සේ ආධාර උපකාර කල ඉලන්දාරියා නම් අපේ බ්ලේග් සහෝදරයාට අපහාස කර ඒ වෙනුවෙන් මා යොදා ඈත... මේ අපරාධවලට සම්බන්ධ පුත්ගලයා අප අතරේ සිටින අප කවුරැත් හොදින් දන්නා අදුරන පුත්ගලයෙකි ...නමුත් ඔහු එසේ කලේ ඈයි දැයි මම තවමත් දන්නේ නැත. ඔහු කමන මානසික ආතතියකින පෙලෙන්නේ දැයි අප නොදනිමු.. අද මගේ ජායාරෑපය ගෙන විවිධ අසභ්‍ය කියා කල මේ අම්මෙක් නැති නපුංසකයා ගැන ඔබ දැනුවත් කරන්නේ ​එහෙයිනි....

    මෙන්න මට ලැබුණු මුල්ම ඔත්තව


    untitled.JPG

    මේ සම්බන්ධ නියමිත පුත්ගලයා කවුදැයි මා දනී.... ඔහු ටිකක් පරිස්සමින් ඉන්නවානං හොද බං මං ඉතා කරැණාවෙන් දන්වා සිටිම..... වැඩි විස්තර පසුව ....
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පීඑම් එකකින් හරි කියහන් මච්න් අපිටත් මෑන් කව්ද කියලා මොකද ඊයේ කසුන් අද උබ හෙට මම වෙන්නත් පුලුවන්...
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    AMMO ONNA MAMANAM NEMEI

    LOL

    KAUDA BAN MAN NODANNA AMBALANGODA EKA MEKE INNA??
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    umba oya gena 100% confirm karagena oka kawuda kiyala EK ekema kiyapan..oka gena nokiya innawa kiyanne thawath members la amaruwe watenawa..aniwa oka nam manasika ledek..nathnam ara nathi wechcha manussayatath apahasa karanawada...ballek :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට හොඳටම විස්වාස නම් කෙලින්ම කවුද කියලා දාන්න.. එතකොට කාටත් දැනගන්න පුලුවන්නෙ... :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් හිතන්නේ නෑ.. ඒ කවුරු වෙන්න ඇති ද කියලා මේ ත්‍රේඩ් එක දැම්ම කෙනා දන්නේ
    නැතිව ඇති කියලා..
    නැත්නම් මෙලාකටත් කියලා නේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mage friend list eke issara idanma inna..oya wage pajatha wada karana ekai inne :yes:
    mokada oya photo eka mage kalin disable wechcha profile eke thibba eka ;)

    puggalaya mal walata sambandai :P
    most probably ;) EHD gen ahanna ona uge profile eke man innawada kiyala :nerd:
    http://www.elakiri.com/forum/showpost.php?p=10157237&postcount=26
    http://www.elakiri.com/forum/showpost.php?p=10157265&postcount=29


    මචන් රාමෝස්

    ඔයා මම ගැනද මේ කියල තියෙන්නේ
    මචන් මට එහෙම කරන්න කිසිම ඕන කමක් නෑ
    ඔයා ඔහොම පදනමක් නැතිව චෝදනා කරන්න එපා
    ඔයාට එක පාරක් මාව ජිටීට පුක දෙන බල්ලෙක් උනා නේ මතකද ඒකට කමක් නෑ ඒ උනාට මේ වගේ අමූලීක බොරු චෝදනා කරන්න එපා
    ඔයා පුලුවන් නම් මම එරංගගේ පින්තූර දාගෙන අවයි කියල ඔප්පු කරන පුලුවන්ද

    ජය ශ්‍රී මහ බෝධිය සීනිගම දේවලේ ඉන්න දෙවියන් පල්ල මගේ පවුලෙ අය පල්ල මම මෙහෙම කරා නම් මට හෙනම ගහවි
    ඔයා මාත් එක්ක තරහක් තියෙනව නම් ඒක වෙනම සිසද ගන්න යාලුවා මේ විදියට මාව බොරු චෝදනා වලට ලක් කරනන් එපා
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=10157237&postcount=26
    http://www.elakiri.com/forum/showpost.php?p=10157265&postcount=29


    මචන් රාමෝස්

    ඔයා මම ගැනද මේ කියල තියෙන්නේ
    මචන් මට එහෙම කරන්න කිසිම ඕන කමක් නෑ
    ඔයා ඔහොම පදනමක් නැතිව චෝදනා කරන්න එපා
    ඔයාට එක පාරක් මාව ජිටීට පුක දෙන බල්ලෙක් උනා නේ මතකද ඒකට කමක් නෑ ඒ උනාට මේ වගේ අමූලීක බොරු චෝදනා කරන්න එපා
    ඔයා පුලුවන් නම් මම එරංගගේ පින්තූර දාගෙන අවයි කියල ඔප්පු කරන පුලුවන්ද

    ජය ශ්‍රී මහ බෝධිය සීනිගම දේවලේ ඉන්න දෙවියන් පල්ල මගේ පවුලෙ අය පල්ල මම මෙහෙම කරා නම් මට හෙනම ගහවි
    ඔයා මාත් එක්ක තරහක් තියෙනව නම් ඒක වෙනම සිසද ගන්න යාලුවා මේ විදියට මාව බොරු චෝදනා වලට ලක් කරනන් එපා
    math hithuwe umba kiyala