කලු කඩේ පැට්‍රල්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ෆෝසස් වාහන වලට පෙට්‍රල් දෙන්නෙ මැනලා, ඒ කියන්නෙ සතියට ලීටර් ගානක්
    උන්ට ඒව පිට විකුනන්න තියන අවස්තා අඩුයි.

    ඕවා, කලින් ස්ටොක් කරගෙන දැන් විකුනන ඒවා
    මෙහෙත් එකෙක් ඉන්නවා, බෝතලේ 400යි.

    උ නන් පොඩියට සිල්ලර කඩයක් කරන එකෙක් ලීටර් ගනන් විකුනන්නෙ නෑ
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    පිට කඩවල් වල විකුණන උන් වැඩි ලාබ ගන්න මොන මොන දේවල් කවලම් කරල විකුණනවද ෂුවර් නැහැ නේද. එහෙම වුනොත් වාහන වලට කෙල උනොත් වග කියන්නත් කෙනෙක් නෑනේ
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පිට කඩවල් වල විකුණන උන් වැඩි ලාබ ගන්න මොන මොන දේවල් කවලම් කරල විකුණනවද ෂුවර් නැහැ නේද. එහෙම වුනොත් වාහන වලට කෙල උනොත් වග කියන්නත් කෙනෙක් නෑනේ
    දැන් වගකීමක් දෙනවද රජයෙන්?????
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    දැන් වගකීමක් දෙනවද රජයෙන්?????
    අඩු ගානෙ අහු වෙනවනේ එක ෂෙඩ් එකකින් ගහපු වාහන ඔක්කොටම කෙළ වුණොත්, ඔය වගේ තැන් වලින් වාහන දහයකට විකුණයි උපරිම
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    අඩු ගානෙ අහු වෙනවනේ එක ෂෙඩ් එකකින් ගහපු වාහන ඔක්කොටම කෙළ වුණොත්, ඔය වගේ තැන් වලින් වාහන දහයකට විකුණයි උපරිම
    හරි අහුවුනා කියමුකෝ, ඊට පස්සේ ??
    රජයෙන් ඒ ශෙඩ් එකට නඩු දානවද?
    රජයෙන් ඒ ශෙඩ් එකේ බලපත්‍ර කැන්සල් කරනවද?
    උබේ වාහනයට වන්දී ලැබෙනවාද, උබ ඇමති කෙනෙක් නම් ඔන්න වන්දි ලැබෙයි....
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    බෝතලෙව් 400යි මෙහේ.මුකුත් ජරාව නන් කලවම් නෑ.හැමදාම හම්බෙන මිනිස්සුනේ.. බෝතලෙ කියන්නේ 750 ml
    Same here.. Kade uncle issara kale indan 20 Liter buliyakata genalla wikunanwa. Hadisiyakdi bike ekakta gahaganna hodai.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    විහිලු කරන්න එපා බ්‍රෝ,
    ඔයා ජෝකර්ලා කියන දේවලුත් අහනවා...
    ඔයයි මමයි ඉන්නේ මහින්ද මහත්තයා ගේ හා රනිල් හාමුගේ ඉඩමේ බද්දට
    ඉතින් ජෝකර් කෙනෙක් වත් කියල නෑනෙ කළු කඩ කාරයො කලවම් පෙට්‍රල් වික්ක නිසා උගෙ කඩ ලයිසන් එක බෑන් කළා කියලා :giggle:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ෆෝසස් වාහන වලට පෙට්‍රල් දෙන්නෙ මැනලා, ඒ කියන්නෙ සතියට ලීටර් ගානක්
    උන්ට ඒව පිට විකුනන්න තියන අවස්තා අඩුයි.

    ඕවා, කලින් ස්ටොක් කරගෙන දැන් විකුනන ඒවා
    මෙහෙත් එකෙක් ඉන්නවා, බෝතලේ 400යි.

    උ නන් පොඩියට සිල්ලර කඩයක් කරන එකෙක් ලීටර් ගනන් විකුනන්නෙ නෑ
    කොහෙද මචෝ ගන්න තියෙන්නේ පොඩි එකාව ඉස්කෝලේ දාන්න කියල 3 විල් එකක් ගත්ත දැන් තෙල් නෑ .msg එකක් හරි කමක් නෑ
     
    • Like
    Reactions: Amathi Putha