black market petrol aran tiyanawada? mata iye wheel karayek kiwwa mokakda army eke petrol wagayak 500 per L denawa kiyala u 5L gahagatta kiyala
පිට කඩවල් වල විකුණන උන් වැඩි ලාබ ගන්න මොන මොන දේවල් කවලම් කරල විකුණනවද ෂුවර් නැහැ නේද. එහෙම වුනොත් වාහන වලට කෙල උනොත් වග කියන්නත් කෙනෙක් නෑනේ
අඩු ගානෙ අහු වෙනවනේ එක ෂෙඩ් එකකින් ගහපු වාහන ඔක්කොටම කෙළ වුණොත්, ඔය වගේ තැන් වලින් වාහන දහයකට විකුණයි උපරිමදැන් වගකීමක් දෙනවද රජයෙන්?????
හරි අහුවුනා කියමුකෝ, ඊට පස්සේ ??අඩු ගානෙ අහු වෙනවනේ එක ෂෙඩ් එකකින් ගහපු වාහන ඔක්කොටම කෙළ වුණොත්, ඔය වගේ තැන් වලින් වාහන දහයකට විකුණයි උපරිම
Yesරජයෙන් ඒ ශෙඩ් එකේ බලපත්‍ර කැන්සල් කරනවද?
විහිලු කරන්න එපා බ්‍රෝ,
Nothing new, look at this video. The train driver turned off the A/C to save fuel and sell it in the black market.black market petrol aran tiyanawada? mata iye wheel karayek kiwwa mokakda army eke petrol wagayak 500 per L denawa kiyala u 5L gahagatta kiyala
Same here.. Kade uncle issara kale indan 20 Liter buliyakata genalla wikunanwa. Hadisiyakdi bike ekakta gahaganna hodai.බෝතලෙව් 400යි මෙහේ.මුකුත් ජරාව නන් කලවම් නෑ.හැමදාම හම්බෙන මිනිස්සුනේ.. බෝතලෙ කියන්නේ 750 ml
ඉතින් ජෝකර් කෙනෙක් වත් කියල නෑනෙ කළු කඩ කාරයො කලවම් පෙට්‍රල් වික්ක නිසා උගෙ කඩ ලයිසන් එක බෑන් කළා කියලාවිහිලු කරන්න එපා බ්‍රෝ,
ඔයා ජෝකර්ලා කියන දේවලුත් අහනවා...
ඔයයි මමයි ඉන්නේ මහින්ද මහත්තයා ගේ හා රනිල් හාමුගේ ඉඩමේ බද්දට
කොහෙද මචෝ ගන්න තියෙන්නේ පොඩි එකාව ඉස්කෝලේ දාන්න කියල 3 විල් එකක් ගත්ත දැන් තෙල් නෑ .msg එකක් හරි කමක් නෑෆෝසස් වාහන වලට පෙට්‍රල් දෙන්නෙ මැනලා, ඒ කියන්නෙ සතියට ලීටර් ගානක්
උන්ට ඒව පිට විකුනන්න තියන අවස්තා අඩුයි.
ඕවා, කලින් ස්ටොක් කරගෙන දැන් විකුනන ඒවා
මෙහෙත් එකෙක් ඉන්නවා, බෝතලේ 400යි.
උ නන් පොඩියට සිල්ලර කඩයක් කරන එකෙක් ලීටර් ගනන් විකුනන්නෙ නෑ
Nothing new, look at this video. The train driver turned off the A/C to save fuel and sell it in the black market.
Watch the last part.
wahaneta aba sarana wei owa dammothමට ආරංචියක් ආවා එකෙක් විකුනනවලු පෙට්‍රල් බැරල් එකම 88,000 කට.