කලු ,කැත,කොට උන්ට RCS නැත ..

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    www.facebook.com/story.php?story_fbid=10230407907094013&id=1608426842

    RCS ඇයි block කරන්නේ සහ RCS වලින් කරන්න පුලුවන් වැඩ මොනවද?

    RCS (Rich Communication Services) අපි දන්නේ නිකං ඩේටා පාවිච්චි කරලා කොස්ට් එකක් නැතුව SMS නැතුව මැසේජ් කරන්න පුලුවන් ක්‍රමයක් විදිහට. මේ ගැන මුලින්ම කතා වෙන්නෙ 2007දි සහ මේකට අදාල standard එක එන්නේ 2016දී. අද 2024. ��RCS හරහා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද?

    1. Delivery and read receipts
    2. Location Sharing
    3. Group chats
    4. Content Sharing
    5. Better security, better branding
    6. Enriched video calling
    7. Typing indicators
    8. Appointment reminders
    9. Messages
    10. Business promotions
    11. Enhancing customer experience
    12. Suggested replies and actions
    13. Cross-app connectivity
    14. Easy, one-tap replies
    15. Google Wallet integration
    16. Larger files Sending
    17. Higher text limits
    18. High-resolution images and videos
    19. Real-time updates
    20. Account alerts
    21. Personalized recommendations
    22. Verified senders
    23. No extra downloads

    මීට වඩා තව තියෙනවා. සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරනවාට වඩා දෙයක් මේ හරහා ව්‍යාපාර වලට කරගන්න පුලුවන්. විශේෂයෙන්ම ඡන්ද කාලවලට මේ හරහා සෑහෙන්න දෙයක් නොමිලේම කරගන්න පුළුවන්.

    කොහොමද මේක බිස්නස් වලට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ.

    දැන් ගොඩක් වෙන්නේ SMS campaign හරහා promotions යන එකනේ. ඔතනදි අපිට බෑ ලොකු මැසේජ් එකක්, මොනව හරි attachement එකක් එක්ක මැසේජ් එක යවන්න. හැබැයි RCS වලදි මොකක්ද කරන්න පුළුවන්? ප්‍රොමෝශන් එකත් එක්ක අපිට PDF එකක්, Image එකක්, Video එකක්, Call-to-action button එකක් එක්ක වගේ තවත් ගොඩක් enhance කරපු දේවල් ගොඩක් එක්ක promotion එක කරන්න. මේක WhatsApp business API එක use කරනවට වඩා ගොඩක් ලාභදායි ක්‍රමයක්.

    එතකොට අපිට පුළුවන් RCS protocol එක use කරලා chatbotsලා පවා නිර්මාණය කරගන්න. Chatbot කෙනෙක් මේකෙන් හදාගන්න පුළුවන් කියන්නේ හිතන්න කොච්චර දෙයක් අපිට මේ RCS හරහා කරන්න පුලුවන්ද කියලා?

    ඒ වගේම අපිට පුලුවන් මේ හරහා retargeting පවා කරන්න. ඒ වගේම real updates දෙන්නත් පුළුවන් සහ customer එක්ක engage වෙන්නත් පුලුවන් සෑහෙන්න.

    ටිකක් හොයල බලන්න RCS for businesses කියලා. සෑහෙන්න දේවල් ප්‍රමාණයක් අපිට මේ හරහා කරන්න පුළුවන්.

    දැන් එතකොට ඇයි මේ ලංකාවේ telco මේකේ access block කරලා තියෙන්නේ. ඇත්තටම මෙයාල මේක open කරලා පස්සෙ තමයි බ්ලොක් කරේ. මොකද ලංකාවේ මිනිස්සු සෑහෙන්න RCS එක්ක engage උනා, සෑහෙන්න interact වෙන්න ගත්තා. RCS වල potential එක තේරුම් ගන්න ගත්තා, ටෙක් කම්පණීස් මේක පාවිච්චි කරලා වැඩ කරන්න ගත්තා සහ තවත් සෑහෙන්න දේවල් වෙන්න පටන් ගත්තා. කොටින්ම මම පවා RCS use කරලා testing campaign එකක් කරා Twilio RCS Business Messaging use කරලා. ඒකේ ආතල් එක තමයි අපේ Google Business Profile එක verified නම් sender verified විදිහට තමයි message එක යන්නේ. හැබැයි user කෙනෙක් RCS enable නැත්තම් SMS එකක් විදිහට යවන්නත් පුලුවන් මේකෙදි.

    ඊලඟට Apple එකත් iOS 18 වල ඉඳලා RCS support එක දෙනවා, මොකද RCS කියන්නේ cross-app සහ cross-platform support කරන protocol එකක් නිසා.

    අනිත් එක තමයි, තාම ලංකාවට enable නැතත් enabled රටවල් වළ Google wallet එකෙන් තව wallet එකකට funds යවන එකත් කරන්න පුළුවන්. හරියට අපේ HelaPay වගේ.

    මේවා දැකපු අපේ තුප්පහි telco ටිකට තරු විසික් වෙන්න ගත්තේ එතකොට. නිකමට හිතන්න සිංහල හින්දු අලුත් අවුරුද්දට ජනාධිපති යවන සුබ පැතුම RCS වලින් යැව්වොත් පාඩුව කීයද? මැතිවරණ කාලෙට ගහන SMS campaign ටික RCS වලින් වෙනකොට වෙන පාඩුව කීයද? එතකොට Google එක OTP එක RCS හරහා එව්වොත් අහිමි වෙන commission එක කීයද? මිනිස්සු WhatsApp campaign වලට යන්නේ නෑ restircitions සහ cost එක නිසා.

    යකෝ මේ අමු අමුවේ අපෙන් උදුර ගන්නේ පාරිභෝගික අයිතිවාසිකම්, අපිට අළුත් technology එක use කරලා කරන්න පුලුවන් දේවල්, මුං මේ අපේම සංඛ්‍යාත වලට ලයිසන් අරගෙන අපිටමයි මේ අරින්නේ. RCS කියන්නේ මේ වෙනකොට ලෝකෙම telco වල පිළිගත්තු standard එකක්. ඒක ලංකාවේ 4 දෙනත් පිළිගත්තු නිසා තමයි කලින් open කරේ. පස්සෙ restrict කරේ තියෙන cri කමට.

    මේකත් අර blast එකේම කොටසක්, මං ගිනි තිබ්බම හතර වටේ blast කරලා දාලා කට්ටියව දැනුවත් කරන එක ඔයාගේ වගකීමක්.
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37

    With IOS 18 RCS was introduced to iPhones, but Dialog has not enabled the feature from their end.3

    Can't we like file a complaint in TRCSL?
    ------ Post added on Nov 8, 2024 at 1:24 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,202
    113
    37
    @ katubedda
    සිරාවටම ඔක පට්ට. පාවිච්චි කරාට අද තමයි නම දැනගත්තේ. වට්ස් ඇප්වලින් වෙන කොලිටි ලොස් එක වෙන්නෙ නැ. මම හිතන් හිටියෙ ඔක MMS කියලා. කලුවන්ට ඉතින් දූපතෙන් එලියට යන්නැතිව ඔවා හදේ