කලු කොඩි එලියට

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පුජාසනයේ ඔබ හිදුවා
    ඔබ‍ට පුදන මේ
    ලෝකයමයි හෙට
    ඔබ‍ට එරෙහිවී නැගිටින්නේ



    එදා තාප්පවල චිත්‍ර ඇන්දා, කිරිබත් කෑවා වගේම තමයි ඒ එකමුතුකමම තමයි මේ. සියළුම පක්ෂ වලට වඩා රටේ සාමාන්‍ය මිනිස්සු තාමත් බලවත්
     
    • Like
    Reactions: handley