Questions කලු ගලක් සහිත ඉඩමක් help

Mr.JONI

Active member
  • Sep 27, 2015
    381
    51
    28
    1. කලු ගලක් සහිත ඉඩමක් වටිනාකමින් අඩු ද? (පොලොවේ මට්ටමින් 2 perch විතර පේන්න තියෙන්නේ, Flat විදියට තියෙන්නේ, පසට යටින් ඉඩමෙන් භාගයක විතර ගල තියෙනවා කියලා අහල පහල අය කියන්නේ, total land size 15 perch)

    2. ඉඩම loan එකක් ගහලා ගන්න කොට, ඉඩමේ වටිනාකම තක්සේරු කරනකොට කලු ගල තියෙන නිසා වටිනාකම අඩු වෙයි ද?

    3. තට්ටු දෙකේ ගෙයක් හදන්න හිතන් ඉන්නේ, ඉඩම ගත්තොත්. යට ගල තියෙන නිසා ගොඩක් යටට කනු දන්න ඔනේ නෑහෑ. කලු ගල උඩ ගේ හදනවා නම් අමතර වියදම් යනවද? (ගල විදලා කම්බි බස්සන්න වගේ)

    * ඉඩමේ පිටිපස්සේ පන්සලක් තියෙන්නේ, එකේ තියෙන ගල තමා land එකට ඈවිල්ල තියෙන්නේ.
    * ලින් හාරන්න ඔනේ නෑහෑ. Toilet වල හාරන්න තිබ්බා නම් ඈති.
    * Town එකට 1Km වලට වඩා අඩු නිසා හා අනිත් ඉඩම් වලට වඩා ගාන අඩු නිසා තමා හිත ගියේ.

    මේ වගේ පොලොවේ මට්ටමින් තියෙන්නේ.
     
    Attachments

    • Capture1000.PNG
      Capture1000.PNG
      811 KB · Views: 175
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ පුංචිලාගේ ගේ තියෙන්නෙ බන් කලු ගලක් උඩ.ඔය කලු ගල තැන් කීපෙකින් මතු වෙනවා බන්. ලගදි ඔක කඩන්න බලපත්‍රයක් දීල තිබ්බා.

    දැන් ගල් වෙඩි දාල කඩද්දි ගෙදර බිත්ති පුපුරන්න අරන්. ගල් වල තියන තැන ඉදන් ගෙදරට කිලොමීටරයක් වගෙ තියෙනවා.
     
    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    අපේ පුංචිලාගේ ගේ තියෙන්නෙ බන් කලු ගලක් උඩ.ඔය කලු ගල තැන් කීපෙකින් මතු වෙනවා බන්. ලගදි ඔක කඩන්න බලපත්‍රයක් දීල තිබ්බා.

    දැන් ගල් වෙඩි දාල කඩද්දි ගෙදර බිත්ති පුපුරන්න අරන්. ගල් වල තියන තැන ඉදන් ගෙදරට කිලොමීටරයක් වගෙ තියෙනවා.
    machan gal koriyak danna tharam gal nehe laga pathaka. pansale thiyenneth polowe mattamin. eka gana nam baya wenna deyak nehe.
     
    Attachments

    • Capture1000.PNG
      Capture1000.PNG
      811 KB · Views: 75
    • Like
    Reactions: lasankandy

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගේ හදන්න හොදයි. නාන වතුර බස්සන්නෙ කොහෙටද ඉඩමෙ ගහක්වත් ඉන්දන්න බෑ. උඩ එකා කිව්ව වගේ පන්සල පැත්තෙ ගල කඩන්න පමිට් දුන්නොත් විනාසයි
     
    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    ගේ හදන්න හොදයි. නාන වතුර බස්සන්නෙ කොහෙටද ඉඩමෙ ගහක්වත් ඉන්දන්න බෑ. උඩ එකා කිව්ව වගේ පන්සල පැත්තෙ ගල කඩන්න පමිට් දුන්නොත් විනාසයි
    pansale thiyenneth me wagemai polowe mattamin. bodiya thiyenneth laga. gala kadana seen ekak nam enne nehe kawadawath. watema gewal thiyenawa. town eka laga.
    pare kaanu thiyenawa ban. wathura bassanna awulak nehe. gas hitawanna nam plan ekak nehe.
    tap line thiyena nisa lin haranna oneth nehe.
     
    Attachments

    • Capture1000.PNG
      Capture1000.PNG
      811 KB · Views: 67

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    1. ගල/ගල් පිහිටපු ආකාරය අනුව තමා ඉඩමේ වටිනාකම අඩුද / වැඩිද තීරණය වෙන්නේ. ඔබේ විස්තරය අනුව හා පදිංචිය පමණක් (වගාවන් නොකර )සීමා වෙන නිසා ගල නිසා වටිනාකම අඩු වෙන්නේ නෑ.
    2. ඔය සිද්දියට අදාලව තක්සේරුව බොහෝදුරට අඩුවීමක් නැත.
    3. පිහිටි පොලවේ හා ගලේ තත්වය මත තමයි ඒවා තීරණය වෙන්නේ. විදිමත් පරීක්ෂාවක් කල යුතුයි. සිවිල් ඉංජිනේරු උපදෙස් ගන්න.

    පන්සලක් එහා පැත්තේ තිබීම ගැන සිතා බලන්න. මිනිසුන් නිතර ගැවසීම, ලවුඩ් ස්පිකර් දැමීම, ගලට/ඉඩමට කරන වෙනස්කම් වලට දායක සභාව මැදිහත්වීම වගේ දේවල් වෙන්න පුළුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan gal koriyak danna tharam gal nehe laga pathaka. pansale thiyenneth polowe mattamin. eka gana nam baya wenna deyak nehe.

    ඔව් බන්, එහෙත් පන්සලක් තමා තිබ්බේ. අනික් පැත්තේ තිබ්බේ ගල.දන්නා විදිහට ගලේ නිධානයක් ගොඩ දාන්න තමා ඔය ඔක්කොම කරන තිබ්බේ. දැන් නම් ඉතින් ගල්වල වැඩ නතර කරලා. වැඩේ කරගත්ත හින්දා ද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Mr.JONI

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    1. ගල/ගල් පිහිටපු ආකාරය අනුව තමා ඉඩමේ වටිනාකම අඩුද / වැඩිද තීරණය වෙන්නේ. ඔබේ විස්තරය අනුව හා පදිංචිය පමණක් (වගාවන් නොකර )සීමා වෙන නිසා ගල නිසා වටිනාකම අඩු වෙන්නේ නෑ.
    2. ඔය සිද්දියට අදාලව තක්සේරුව බොහෝදුරට අඩුවීමක් නැත.
    3. පිහිටි පොලවේ හා ගලේ තත්වය මත තමයි ඒවා තීරණය වෙන්නේ. විදිමත් පරීක්ෂාවක් කල යුතුයි. සිවිල් ඉංජිනේරු උපදෙස් ගන්න.

    පන්සලක් එහා පැත්තේ තිබීම ගැන සිතා බලන්න. මිනිසුන් නිතර ගැවසීම, ලවුඩ් ස්පිකර් දැමීම, ගලට/ඉඩමට කරන වෙනස්කම් වලට දායක සභාව මැදිහත්වීම වගේ දේවල් වෙන්න පුළුවන්.
    Thanks. Pansalenma thappe gahala thiyenne. poya dawasata witharai speaker danne. Darmashalawa thiyenne tikak durin. idame seen walata nam case adina ekak nehe. mokada pansala watema gewal hadala thiyenne. okkoma thani thattuwe gewal. 2 story geyak hadanna plan karana nisa thama man ahuwe gala widala kambi danna wei da kiyala.
    idame watina kama adu wenne nathnam awulak nehe. man loan ekak dala ganna hadanne
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    570
    448
    63
    මෙහෙම සීන් එකක් තියේ
    බෝර නොදා කෙමිකල් වලින් ගල කඩන්න සැහෙන වියදම් වෙනවා. 2 perch තියෙන ගල රත් උනාම එකේ රස්නේ ගහන්න ගන්නවා. ගලට කම්බි බස්සල කණු දාන එක ශක්තිය හොදයි හැබැයි පස පුරවන ඒවා කාලයක් යද්දී හේදිලා ගිහින් උල්දිය දන්නා පුළුවන්. හොදම වැඩේ හොද architect කෙනෙක්ට පෙන්නලා ඉන්න
     
    • Like
    Reactions: Mr.JONI

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    මෙහෙම සීන් එකක් තියේ
    බෝර නොදා කෙමිකල් වලින් ගල කඩන්න සැහෙන වියදම් වෙනවා. 2 perch තියෙන ගල රත් උනාම එකේ රස්නේ ගහන්න ගන්නවා. ගලට කම්බි බස්සල කණු දාන එක ශක්තිය හොදයි හැබැයි පස පුරවන ඒවා කාලයක් යද්දී හේදිලා ගිහින් උල්දිය දන්නා පුළුවන්. හොදම වැඩේ හොද architect කෙනෙක්ට පෙන්නලා ඉන්න
    idame kone thiyenne udata mathu wechcha gal poththa. eka kadanna one nehe mata. ge hadanna plan karana hariyata gala ahu wenne nehe polewe uda hariyen. idame anith hariye hodata pas thiyenawa. adi 5k withara yatin idame bagayak witara gala thiyenawa kiyala thama kiyanne. hoda architect kenekwa set kara ganna wenawa. Thanks

    mn nam hetuwa dan ne mtath hitenne oka achra hoda wedak newei kyla. owaa swabawika aapada waladi mnwa hari wenath beri ne.
    Macho me town area ekak. Bandaragama. Mehe kadu nehe. me balanna photo eka.
    ------ Post added on Oct 25, 2021 at 10:52 PM
     
    Attachments

    • Capture1000.PNG
      Capture1000.PNG
      811 KB · Views: 62

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ගලට වෙන ඉඩමක එකෙක් බෝර දැම්මොත් එහෙම උඹේ ගෙදර බිත්ති පුපුරයි. ඇයි බන් ලංකාවෙ ඉඩම් හිඟයිද ඔහොම ඒව බලන්නෙ?