කලු හිනටි හාල්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Api giya para kalu heenati heduwe. Hebei mata nam rase loku wenasak denune nee bn
    රසේ නම් වෙනසක් තියෙනවා බන්.
    රන්කෙම වගේ බරෑන්ඩ් හොඳයි, ගණන්. බෙහෙත් බඩු කඩවල හොර වැඩ නෑ.
    මචන් සින් එක නෙමේ. කිල්ස්, ෆුඩ් සිටි, බෙහෙත් බඩු කඩ වල පැකට් කරලා තියෙන කිලෝ එකේ එක එකම වගේ. බත බෙරි වෙන්නේ නැ. (මිල 450-550)

    එත් නොමල් කඩ වල ලුස් විකුණන එක, පොඩි හාල් මොල් වල විකුණන එක, කලු හිනටි, පච්චපෙරුමල් වගේ හාල් විතරක් විකුණන තැන් වල තියෙන හාල් එක වෙනස්. උන්ගෙන් ඇහුවම කියන්නේ එක තමාලු හරිම එක. එ හාල් එක බෙරි වෙනවා. දහ පාරක් වතුරෙන් හෙදුවත් පාට යනවා. කිසිම රසකුත් නැ. (මිල 250-330)

    මට හරියටම හොයාගන්න ඔනි හරියටම කොකද හරි හාල් එක කියලා බන්.
     
    • Like
    Reactions: nooby and NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,362
    1
    4,058
    113
    This is what RRI and SLS and other consumer authorities should do . Most of our Rice varieties are genetically identified by IRRI with a number with GI calculated. What needs to be done is to refer the number to local name. Once a person from IRRI stated that lowest GI Rice varieties were found in Afghanistan and Sri Lankan traditional varieties which were already identified. This project was completed to all identifiable Rice varieties in the World some decades ago , and also published on the web (by the number given not by the name) , but we did not make use of this yet! A lost opportunity ! We could have successfully exported these rice varieties grown here as they are more suited to our soil and weather conditions and could have gained a name for Rice (low GI) similar to Tea or Cinnamon for niche market!
     
    • Like
    Reactions: NRTG and Brandy2020

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    කලු හිනටි හාල් එකේ හරිම එක අදුරගන්න විදියක් තියෙයිද?
    කිල්ස් එකේ එක ඉව්වම වෙනස්, නිකන් කඩ වල එක ඉව්වම වෙනස්. මොකක්ද හරි එක කියලා හොයාගන්නේ කොහොමද?
    Little lion eke tianawa,sathose tianawa.diyawadiyawata..rudira peedanayata..e Wage eka eka Leda walata hodai kiala packet eke gahala tianawa..heenati haal podi lamainta gunai..

    කලු හිනටි හාල් එකේ හරිම එක අදුරගන්න විදියක් තියෙයිද?
    කිල්ස් එකේ එක ඉව්වම වෙනස්, නිකන් කඩ වල එක ඉව්වම වෙනස්. මොකක්ද හරි එක කියලා හොයාගන්නේ කොහොමද?
    Loose ganna epa .Mama gahala Tiana 1kilo packet ganna.uyanna kalin blender karala tikak kudu Kara ganna.ata haiyai nisa tambenna godak wela yanawa.
    ------ Post added on Jul 19, 2023 at 8:17 AM

    කලු හිනටි හාල් එකේ හරිම එක අදුරගන්න විදියක් තියෙයිද?
    කිල්ස් එකේ එක ඉව්වම වෙනස්, නිකන් කඩ වල එක ඉව්වම වෙනස්. මොකක්ද හරි එක කියලා හොයාගන්නේ කොහොමද?
    Loose ganna epa .nama gahala Tiana 1kilo packet ganna.uyanna kalin blender karala tikak kudu Kara ganna.ata haiyai nisa tambenna godak wela yanawa.
    ------ Post added on Jul 19, 2023 at 8:19 AM
     
    • Like
    Reactions: nooby and NRTG