මේ දවස්වල ඩිප්‍රෙශන් වැඩි වෙන දේවල් ඇරෙන්න වෙන බලන්න මෙලෝ දෙයක් නැති කිරියේ, බලන්න ආස හිතෙන ත්‍රෙඅඩ් ටිකක් දානවට පින්. 






Fucker seem so to be stuck in the past but I like that. Good to see old pics. Really miss those daysමේ දවස්වල ඩිප්‍රෙශන් වැඩි වෙන දේවල් ඇරෙන්න වෙන බලන්න මෙලෝ දෙයක් නැති කිරියේ, බලන්න ආස හිතෙන ත්‍රෙඅඩ් ටිකක් දානවට පින්.![]()
බොහොම ස්තූතියි, සහෝ මාවත් මතක් කළාට.අනිවාර්යයෙන්. @Kalegana කරන්නෙ පුදුමාකාර සේවයක්.. තව මතක් කරන්න ඕන @Stimulus mind ව. ගොඩක් වදගත් දේවල් දානවා බලන්න ආස හිතෙන දේවල් දානවා.
අනිවාර්යයෙන්බොහොම ස්තූතියි, සහෝ මාවත් මතක් කළාට.![]()

ලින්ක් නම් ඉතින් ඕනේ දෙයක්..Ow...
ලින්ක්ස් ඉල්ලුවම දෙන්නෙත් ඌ තමා...
මේකේ දැන් ගොඩක් කොල්ලෝ ඇත්තටම අව්ලෙන් ඉන්නේ. එක නිසා මේ වගේ දෙයක් හරි බලල තාවකාලිකව හිතා වෙන අතකට යොමු කරන එක හොදයි..අනිවාර්යයෙන්. @Kalegana කරන්නෙ පුදුමාකාර සේවයක්.. තව මතක් කරන්න ඕන @Stimulus mind ව. ගොඩක් වදගත් දේවල් දානවා බලන්න ආස හිතෙන දේවල් දානවා.
අනාගතේ හින දැක්ක කලේ ඉවරයි බන්.. දැන් අතීතය බලල සතුටු වෙන එක තමයි තියෙන්නේ..Fucker seem so to be stuck in the past but I like that. Good to see old pics. Really miss those days
ඒ ලින්ක් නම් එවල ඇති ෂුවර්. අයි බන් pm 1000ක් විතර එනකොට අනිවරෙන් reply ෂුවර්.Ado mama daapu pm walata kawadaawath link ewala naane muu @Kalegana muge gedarath mama dannawa
අනිවා බං. Nostalgia කියන්නෙ මාර හිතට නිදහසක් ගේන ෆීලිං එකක්. ඒ එක්කම අපේ රටේ ඉතිහාසය බලාගන්න ලැබෙන එකත් ලොකු දෙයක්..ලින්ක් නම් ඉතින් ඕනේ දෙයක්..
මේකේ දැන් ගොඩක් කොල්ලෝ ඇත්තටම අව්ලෙන් ඉන්නේ. එක නිසා මේ වගේ දෙයක් හරි බලල තාවකාලිකව හිතා වෙන අතකට යොමු කරන එක හොදයි..
අනාගතේ හින දැක්ක කලේ ඉවරයි බන්.. දැන් අතීතය බලල සතුටු වෙන එක තමයි තියෙන්නේ..
ඒ ලින්ක් නම් එවල ඇති ෂුවර්. අයි බන් pm 1000ක් විතර එනකොට අනිවරෙන් reply ෂුවර්.
එනවා pm අපහු. යව්වූ හැමෝටම..
ඔව් මචන්. , අපි ආස උනාට සමහර අයට ඒක ඒ තරම්ම කැමැත්තක් නැ. ඒ උනාට උන් ටිකක් වයස වැඩි වෙනකොට ඉබේම එකට ආස හිතෙනවා..අනිවා බං. Nostalgia කියන්නෙ මාර හිතට නිදහසක් ගේන ෆීලිං එකක්. ඒ එක්කම අපේ රටේ ඉතිහාසය බලාගන්න ලැබෙන එකත් ලොකු දෙයක්..
ඔන්න එව්වා ලින්ක් 2කක් ම..@Kalegana අඩෝ මටත් ඒවපං මේක![]()
තැන්ක්ස් මචන් link වලටඔන්න එව්වා ලින්ක් 2කක් ම..
@Kalegana Okkoma ekata daala archive ekak hadala hama ekaatama ewapan mewage kari wada nokara. Anith unuth kana bona minissu inne