කවදාවත් නැතුව අද එකපාරටම හිතුන

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ තමා. පේනවානේ A/L විතරක් තියෙන එකෙක් ආර්ථික ඇමති වෙලා කරන හදිය. සජියා මුල් පුටුවට ආවොත් ඔයිට වඩා වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් ඉතින් කරන්න ඕනේ කෙලවෙන්න හරි හරියන්න හරි අලුත් සෙට් එකක් හදලා උන්ව යවන එක. ඔය එක ඉගෙන ගත්ත නැති පරණ පකයෙක් වත් නොයවා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නෑ, සජිත් කියන්නේ UNP එකේ හිටි මරා, ඉතින් ප්‍රතිපත්ති වැඩි වෙනසක් නෑ. සාජිත් ගේ අලි ඔළුවට ගෝටාත් පදිරි නිසා ගොටාටත් වඩා පච වෙනවා
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Depends
    Ravi wage dial ekek finance minister unoth me wage wenna puluwan
    Harsha wage dial ekak finance minister unoth mita wada honda wenna puluwan

    monawa wennat puthano paththakata wela inna oni danna ekekta finance handle karanna dila :lol:
    ඔය හරකා තමා රුපියල අවපාත වෙන එක අපේ ආර්ඨිකේට හොඳයි කියලා කියපු එකා. ආචාර්‍ය වුනාට මොළයක් කියලා නාමයක් ගෑවිලා නෑ
     
    • Like
    Reactions: B.Chat