මෙහෙමයි මචං,
ඔය වරාය විතරක් නෙවෙයි,
මත්තල විතරයි නෙවෙයි,
උමා ඔය ව්‍යාපෘතිය පවා මහින්ද කලේ දුර බලලා.
මහින්ද දුර නොබැලුවත් ඕවාට සල්ලි දුන්න එවුන් ඇවිල්ලා හැම මගුලම බලලා ගන්න ණය ගෙවන්න පුලුවන්ද බැරිද කියලා හිතලා තමයි වැඩේ කරන්න අවස්ථාව දුන්නේ.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වෙලාවේ රනිල් ලොක්කා ඒක නවත්තන්න ගහපු ගේම් ඕන නම් ගිහින් බලප්න් පරණ ප්රවෘත්ති වල.එදා මේ රටේ පරාජය කල ත්‍රස්ථවාදයේ ඉඳලා රටටම සම්පතක වුන අධිවේගී මාර්ගය වෙනකම් හැමදේම නතර කරන්න ඔය රනිලා පණ විතරයි දුන්නේ නැත්තේ.
රනිල්ට අළුතින් ප්‍රසන්ටේෂන් කරන්න දෙයක් මහින්ද ඉතිරි කලේ නෑ.හම්බන්තොට වරාය කියන්නේ ඇස් දෙක වහගෙන බිඩ් කරන්න පුලුවන් ස්ථානීය පිහිටීමක්.
චීනය ඒක එතන හදන්න ණයක් දුන්නේ චීනය ඇමරිකාවට ණය දෙනවාටත් වඩා අඩු පොලියට.ඒ වගේම අවුරුදු 10ක සහන කාලයක් දුන්නා.මහින්ද පැරදුන ගමන් චීනය සහන කාලය අහෝසි කලා.
උමා ඔය නොමිලේ හදලා දෙන්නම් කිව්ව ඉරානය ඒක එහෙම කරන්න බෑ කියලා නතර කලා.
ලංකාවෙ පාරවල් හදන්න ණය දීපු ලෝක බැංකුව මහින්ද ගිහින් මාස 5කට පස්සේ සල්ලි දෙන එක නතර කලා.
ඔය වගේ තව ලැයිස්තුවක් කියන්නම්.
රනිල් මේ කරන්නේ ඌ විනාස කල රටක් උකස් කරලා(හෝ විකුණලා) ජාමේ බේරගන්න එක.
මචං,මේ රටට ඉරිසියා කරන්න තරම් අපි පවුකාර නෑ.
ඔය ෆොටෝ එකේ ඉන්නේ මේ රටට ඉරිසියා කරන අවලම් එවුන්ගේ අංක එක.
උබ කියන දේ වල ඇත්තක් තියනවා.ඒ උනාට මහින්ද මහත්තය නය ගත්ත වැඩි කියල උබට හිතෙන්නේ නැද්ද .කොයිම රටකවත් මියක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි නේද.උන් අනිවාර්යෙන් වාසි තියන් නය දෙන්නෙ .එක්කෝ build -operate -transfer වගේ මෙතඩ් එකකට.කොහොමද බන් අවුරුදු 30 ක් යුද්ද කරලා තව අවුරුදු 50ක් විතර නය ගෙවන්නේ.රටක් ගොඩගන්න පුලුවන්ද.උබ කියන කන්ට්‍රක්ට් කැන්සල් කරපු සින් මම අවංකව දන්නේ නෑ .
මහින්ද මහත්තය මාකට් කර නම් ඇයි airport ,harbour සක්සස් නැත්තෙ .කොයි පක්ෂේත් අනිත් උන් වැඩ කරද්දී කකුලෙන් අදිනවා,ඒ මේ කාලකන්නි සිංහලයාගේ හැටි.
උබ උම ඔය ගැන කිවුව.මම දන්නා විදියට එක මද්යම කදුකරේට හොද ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.ස්වබාවික ජාල උල්පත් නැතිවෙන වැඩක් .
මහින්ද මහත්තය මාකට් කර නම් ඇයි airport ,harbour සක්සස් නැත්තෙ .කොයි පක්ෂේත් අනිත් උන් වැඩ කරද්දී කකුලෙන් අදිනවා,ඒ මේ කාලකන්නි සිංහලයාගේ හැටි.
උබ උම ඔය ගැන කිවුව.මම දන්නා විදියට එක මද්යම කදුකරේට හොද ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.ස්වබාවික ජාල උල්පත් නැතිවෙන වැඩක් .


කෑ ගහගන්නව නෙවේ ලංකාවෙ මෝඩයන්ට ඕක දකුණු ආසියාවෙ ලොකුම ස්විමිං පූල් එක, ඕක හැදුවෙ ගසා කන්න, ගොඩබිම හාරලා මෝඩ වරායක් හැදුවානම් ඒ අපේ රටේ, ඕපනින් සෙරමනි එකෙන් මෙච්චරක් ගසා කෑවා අරකය මේකය කියල කියපු කතාවල හැටියට අපිට කවදාවත් හිතුණේ නෑනෙ මේව මෙහෙම වෙයි කියල ("Thread Title : කවදා දකින්න හිතපුවාද මේවා..")

