කවදා දකින්න හිතපුවාද මේවා..

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    මෙහෙමයි මචං,

    ඔය වරාය විතරක් නෙවෙයි,
    මත්තල විතරයි නෙවෙයි,
    උමා ඔය ව්‍යාපෘතිය පවා මහින්ද කලේ දුර බලලා.
    මහින්ද දුර නොබැලුවත් ඕවාට සල්ලි දුන්න එවුන් ඇවිල්ලා හැම මගුලම බලලා ගන්න ණය ගෙවන්න පුලුවන්ද බැරිද කියලා හිතලා තමයි වැඩේ කරන්න අවස්ථාව දුන්නේ.
    හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වෙලාවේ රනිල් ලොක්කා ඒක නවත්තන්න ගහපු ගේම් ඕන නම් ගිහින් බලප්න් පරණ ප්‍රවෘත්ති වල.එදා මේ රටේ පරාජය කල ත්‍රස්ථවාදයේ ඉඳලා රටටම සම්පතක වුන අධිවේගී මාර්ගය වෙනකම් හැමදේම නතර කරන්න ඔය රනිලා පණ විතරයි දුන්නේ නැත්තේ.

    රනිල්ට අළුතින් ප්‍රසන්ටේෂන් කරන්න දෙයක් මහින්ද ඉතිරි කලේ නෑ.හම්බන්තොට වරාය කියන්නේ ඇස් දෙක වහගෙන බිඩ් කරන්න පුලුවන් ස්ථානීය පිහිටීමක්.
    චීනය ඒක එතන හදන්න ණයක් දුන්නේ චීනය ඇමරිකාවට ණය දෙනවාටත් වඩා අඩු පොලියට.ඒ වගේම අවුරුදු 10ක සහන කාලයක් දුන්නා.මහින්ද පැරදුන ගමන් චීනය සහන කාලය අහෝසි කලා.
    උමා ඔය නොමිලේ හදලා දෙන්නම් කිව්ව ඉරානය ඒක එහෙම කරන්න බෑ කියලා නතර කලා.
    ලංකාවෙ පාරවල් හදන්න ණය දීපු ලෝක බැංකුව මහින්ද ගිහින් මාස 5කට පස්සේ සල්ලි දෙන එක නතර කලා.

    ඔය වගේ තව ලැයිස්තුවක් කියන්නම්.
    රනිල් මේ කරන්නේ ඌ විනාස කල රටක් උකස් කරලා(හෝ විකුණලා) ජාමේ බේරගන්න එක.

    මචං,මේ රටට ඉරිසියා කරන්න තරම් අපි පවුකාර නෑ.
    ඔය ෆොටෝ එකේ ඉන්නේ මේ රටට ඉරිසියා කරන අවලම් එවුන්ගේ අංක එක.

    උබ කියන දේ වල ඇත්තක් තියනවා.ඒ උනාට මහින්ද මහත්තය නය ගත්ත වැඩි කියල උබට හිතෙන්නේ නැද්ද .කොයිම රටකවත් මියක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි නේද.උන් අනිවාර්යෙන් වාසි තියන් නය දෙන්නෙ .එක්කෝ build -operate -transfer වගේ මෙතඩ් එකකට.කොහොමද බන් අවුරුදු 30 ක් යුද්ද කරලා තව අවුරුදු 50ක් විතර නය ගෙවන්නේ.රටක් ගොඩගන්න පුලුවන්ද.උබ කියන කන්ට්‍රක්ට් කැන්සල් කරපු සින් මම අවංකව දන්නේ නෑ .

    මහින්ද මහත්තය මාකට් කර නම් ඇයි airport ,harbour සක්සස් නැත්තෙ .කොයි පක්ෂේත් අනිත් උන් වැඩ කරද්දී කකුලෙන් අදිනවා,ඒ මේ කාලකන්නි සිංහලයාගේ හැටි.

    උබ උම ඔය ගැන කිවුව.මම දන්නා විදියට එක මද්යම කදුකරේට හොද ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.ස්වබාවික ජාල උල්පත් නැතිවෙන වැඩක් .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    මහින්ද මහත්තය මාකට් කර නම් ඇයි airport ,harbour සක්සස් නැත්තෙ .කොයි පක්ෂේත් අනිත් උන් වැඩ කරද්දී කකුලෙන් අදිනවා,ඒ මේ කාලකන්නි සිංහලයාගේ හැටි.

    දැන් ඔය කියන්න යන්නෙ රනිල් මේව මාකට් කළේ නැත්නම් මේවා සක්සස්ෆුල් වෙන්නේ නෑ කියල ද? :rofl::rofl::rofl::rofl: ලොල් බන්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මරුසිරා;20559118 said:
    සිංහලයට මතක සතියයි කියන්නේ ඇත්ත .දැන් මෙතන තොත්ත බබා පාට දන්නා එපා .ඉතිහාස පාඩමක් මට කරන්න වෙනවා නැත්නම් මෙතන :P
    වරාය විතරක්ද ? හයිවේ කන්නද කියල ඇහුව අමතකද ? චීන කොලනියක් වෙනවා කියල තැම්බෙන්න හැදුව අමතකද ? එයාර්පෝට් දෙකක් කන්නද කිව්වේ නැද්ද ?

    මහින්දගෙන් පලිගන්න මත්තල වී ගබඩා කරලා කෙලවගත්තේ නැද්ද ? දැන් කටුනායක මාස 5 කට රෙපයාර් එකට වහනන වුනාම මත්තල නිසා ගොඩ ගියේ නැද්ද ? පුරවපු වී ටික බල්ලෝ වගේ අයින් කරන්න වුනා නේද ?

    හිත රිදෙන කතා බෝමයි :P

    yako eka lankawe kalakanni deshapalane.anith eka wadak karanakota adanawa.aandu maru unama paligannawa.eka mahindath kara,me kalakannit karanawa.mata kagewath gawa totta baba wenna ona na ban.waradi nam kauru karat waradi,hari nam kauru karat hari.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දැන් ඔය කියන්න යන්නෙ රනිල් මේව මාකට් කළේ නැත්නම් මේවා සක්සස්ෆුල් වෙන්නේ නෑ කියල ද? :rofl::rofl::rofl::rofl: ලොල් බන්

    ranil newei ban,anura kumara awith karat kamak na ban salli yata karala use nokara tiyanawata wada.ubata eka terenne nadda.success wenawanam uba gihin market karat kamak na.eth mokut nokara ubala api boruwata kagahagena mokatada.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    yako eka lankawe kalakanni deshapalane.anith eka wadak karanakota adanawa.aandu maru unama paligannawa.eka mahindath kara,me kalakannit karanawa.mata kagewath gawa totta baba wenna ona na ban.waradi nam kauru karat waradi,hari nam kauru karat hari.

    ඉතින් එක තමා මාත් මෙච්චර කිව්වේ :P
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උබ කියන දේ වල ඇත්තක් තියනවා.ඒ උනාට මහින්ද මහත්තය නය ගත්ත වැඩි කියල උබට හිතෙන්නේ නැද්ද .කොයිම රටකවත් මියක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි නේද.උන් අනිවාර්යෙන් වාසි තියන් නය දෙන්නෙ .එක්කෝ build -operate -transfer වගේ මෙතඩ් එකකට.කොහොමද බන් අවුරුදු 30 ක් යුද්ද කරලා තව අවුරුදු 50ක් විතර නය ගෙවන්නේ.රටක් ගොඩගන්න පුලුවන්ද.උබ කියන කන්ට්‍රක්ට් කැන්සල් කරපු සින් මම අවංකව දන්නේ නෑ .

    මහින්ද මහත්තය මාකට් කර නම් ඇයි airport ,harbour සක්සස් නැත්තෙ .කොයි පක්ෂේත් අනිත් උන් වැඩ කරද්දී කකුලෙන් අදිනවා,ඒ මේ කාලකන්නි සිංහලයාගේ හැටි.

    උබ උම ඔය ගැන කිවුව.මම දන්නා විදියට එක මද්යම කදුකරේට හොද ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.ස්වබාවික ජාල උල්පත් නැතිවෙන වැඩක් .

    උඹට හම්බන්තොට වරාය ගැන වැටහීමක් නෑ බං.ඉස්සෙල්ලාම ඒක කියන්න ඕන.
    හම්බන්තොට වරාය සාර්ථක නෑ නෙවෙයි,
    ඒක කරගෙන ගිය විදියට කලා නම් අවුරුදු පහක් ඇතුලත ණය සම්ච්ඡේද ලක්ෂයට එනවා.වරාය හදන්න ගියේ රුපියල් බිලියන 47යි.
    (බැඳුම්කර පාඩුව මේ වෙද්දි බිලියන 60ත් පැනලා).මම දන්න විධියට මේ 2016 පලමු කාර්තුව අවසන් වෙද්දි මේ මුදලෙන් තුනෙන් පංගුවක් හොයලා ඉවරයි.

    ඒත් මහින්ද ආණ්ඩුව පෙරලීම එක්ක බොහෝ ආයෝජකයෝ ලංකාවෙන් ගියා.ඒවා ගැන කවුරුවත් කතා කලේ නෑ.
    උඹඅහන නිසා කියන්නේ.ඇත්තම කතාව නම් මහින්දව ගෙදර යවන්නත් එක හේතුවක් ඔය වරාය.යකෝ ඕක නිසා ඉංදියාවේ කෝචි වරාය වැහෙනවා.සිංගප්පූරුව ආයෙත් බිංදුවට එන්නත් ඉඩ තියෙනවා.ඕක ලොහෙසි පහසු සෙල්ලක් නෙවෙයි.

    මත්තල අසාර්ථක වුනේ නෑ.මත්තල කොච්චර වටිනවාද කියලා තව අවුරුදු 3ක් යද්දි තේරේවි.වරායක් දුවන්න බෑ එයාපෝට් එක නැතිව.අනික,මහින්ද හම්බන්තොට කරන්න ගිය ව්‍යාපෘතිය ගැන මම මෙතන කියන්නේ නෑ.

    හැබැයි උඹ අහපු දේට මම දෙන උත්තරේ තමයි,
    "රනිල් කියන්නේ ජරාම සතෙක්.ඌ කලේ රටට යහපතක් වුන දේවල් ඌ දේශපාලනයට ආපු දවසේ ඉදලා නතර කල එක.මිනිහා මේ රටට දුන්නා නම් දුන්නේ බටහිර එවුන් දීපන් කියලා කිව්ව දේවල් විතර(අන්තර්ජාලය,රූපවාහිනිය,දැන් රටටම කෙලවපු අධ්‍යාපන ක්‍රමය වගේ ගොඩක් තියෙනවා)මොකද ඒවා තමයි බටහිර එවුන්ට මේකට රිංගන්න තිබුන පාරවල්.එහෙව් රනිල් රෙද්දක් ඇඳගෙන විලි ලැජ්ජාවක් නැතිව මෙහෙම කරද්දි කාටද හිනා නොයන්නේ.."

    උමා ඔය ගැන උඹ දන්නේ නෑ බං.
    දැන් පලයන් ඌව පරණගම පැත්තේ.දැන් ගියා නම් තේරේවි ඇත්ත කතාව.
    රතු පොන්සියා කෑගහලා කියන ඒවා නෙවෙයි,ඇහෙන් දැකලා තේරුම් ගනින්.
    මම කිව්වා කියලා මතක තියාගනින්.උමා ඔය අවසන් වුන දවසක උඹලට රුපියල් 20 - 30ට පෙට්‍රල් ගන්න තිබුනා.(දැන් ඒ ගිවිසුම බලාත්මකද දන්නේ නෑ)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ranil newei ban,anura kumara awith karat kamak na ban salli yata karala use nokara tiyanawata wada.ubata eka terenne nadda.success wenawanam uba gihin market karat kamak na.eth mokut nokara ubala api boruwata kagahagena mokatada.

    දැන් ඕක හැදුවෙ නැත්නම් මාකට් කරන්නෙ මොනවද බං :D කෑ ගහගන්නව නෙවේ ලංකාවෙ මෝඩයන්ට ඕක දකුණු ආසියාවෙ ලොකුම ස්විමිං පූල් එක, ඕක හැදුවෙ ගසා කන්න, ගොඩබිම හාරලා මෝඩ වරායක් හැදුවානම් ඒ අපේ රටේ, ඕපනින් සෙරමනි එකෙන් මෙච්චරක් ගසා කෑවා අරකය මේකය කියල කියපු කතාවල හැටියට අපිට කවදාවත් හිතුණේ නෑනෙ මේව මෙහෙම වෙයි කියල ("Thread Title : කවදා දකින්න හිතපුවාද මේවා..")

    ඉතිං, ඔච්චර පරිස්සමින් ජනතා මුදල් පාවිච්චි කරන අපේ අගමැති තුමා රටේ සල්ලි වියදම් කරගෙන පිටරටවල ගිහිං ඕක මාකට් කරන්නෙ නෑනෙ නේද ඒගොල්ලොම කලින් කියපු විදිහට "දැක්මකින් තොරව" හදපු වරායක් නම් මේක? එතකොට කලින් කියපු කතා චන්දෙ ගන්න කියපු බොරු නේද?
    ;)
     
    • Like
    Reactions: shaminda peiris

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් ඕක හැදුවෙ නැත්නම් මාකට් කරන්නෙ මොනවද බං :D කෑ ගහගන්නව නෙවේ ලංකාවෙ මෝඩයන්ට ඕක දකුණු ආසියාවෙ ලොකුම ස්විමිං පූල් එක, ඕක හැදුවෙ ගසා කන්න, ගොඩබිම හාරලා මෝඩ වරායක් හැදුවානම් ඒ අපේ රටේ, ඕපනින් සෙරමනි එකෙන් මෙච්චරක් ගසා කෑවා අරකය මේකය කියල කියපු කතාවල හැටියට අපිට කවදාවත් හිතුණේ නෑනෙ මේව මෙහෙම වෙයි කියල ("Thread Title : කවදා දකින්න හිතපුවාද මේවා..")

    ඉතිං, ඔච්චර පරිස්සමින් ජනතා මුදල් පාවිච්චි කරන අපේ අගමැති තුමා රටේ සල්ලි වියදම් කරගෙන පිටරටවල ගිහිං ඕක මාකට් කරන්නෙ නෑනෙ නේද ඒගොල්ලොම කලින් කියපු විදිහට "දැක්මකින් තොරව" හදපු වරායක් නම් මේක? එතකොට කලින් කියපු කතා චන්දෙ ගන්න කියපු බොරු නේද?
    ;)

    :yes::yes::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලැජ්ජ බීටිගාන දොන් ජුවන් ධර්මපාල................................
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තව විස්තර දන්න ,දැන් මාගම් පුර මොනවද වෙන්නේ කියළත්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    13962630_1212469968783650_3525873192377839251_n.jpg

    "හම්බන්තොට වටිනාකම පහදාදෙන සොඳුරු අවස්තාව"

    අර නැව් එන්නැති වරාය
    පස්ස පැත්තෙ එල්ලං
    අපේ රට කොලනියක් කරන්න
    වරෙල්ලායි චීන්නුන්ට බැගෑපත් වන
    ශ්‍රී ලංකන් ඩ්‍රැගන් අග්‍රාමාට්‍යයටුමා ...!!!

    නැව් එන්නෙ නැතිවුනාට ණය ගෙවන්ඩ තියෙන වරායට නැවක් දෙකක් ගෙන්න ගන්ඩ මේ මිනිහා කරන උත්සයත් මේ කාළකණ්නින්ට දේශද්‍රෝහී වැඩක් වෙලා නෙ. :angry: :angry: :angry:

    මොනවා කරන්නද තුන්වෙලටම රජපස වසුරු බුදින්නන්ගෙන් ඔයිට වඩා විචාර බුද්ධියක් බලාපොරොත්තුවෙන්ඩ බෑනේ හිටං.. :rolleyes: :rolleyes: :rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලැජ්ජ බීටිගාන දොන් ජුවන් ධර්මපාල................................

    නැව් එන්නෙ නැතිවුනාට ණය ගෙවන්ඩ තියෙන වරායට නැවක් දෙකක් ගෙන්න ගන්ඩ මේ මිනිහා කරන උත්සයත් මේ කාළකණ්නින්ට දේශද්‍රෝහී වැඩක් වෙලා නෙ.

    මොනවා කරන්නද තුන්වෙලටම රජපස වසුරු බුදින්නන්ගෙන් ඔයිට වඩා විචාර බුද්ධියක් බලාපොරොත්තුවෙන්ඩ බෑනේ හිටං..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ඕක හැදුවෙ නැත්නම් මාකට් කරන්නෙ මොනවද බං :D කෑ ගහගන්නව නෙවේ ලංකාවෙ මෝඩයන්ට ඕක දකුණු ආසියාවෙ ලොකුම ස්විමිං පූල් එක, ඕක හැදුවෙ ගසා කන්න, ගොඩබිම හාරලා මෝඩ වරායක් හැදුවානම් ඒ අපේ රටේ, ඕපනින් සෙරමනි එකෙන් මෙච්චරක් ගසා කෑවා අරකය මේකය කියල කියපු කතාවල හැටියට අපිට කවදාවත් හිතුණේ නෑනෙ මේව මෙහෙම වෙයි කියල ("Thread Title : කවදා දකින්න හිතපුවාද මේවා..")

    ඉතිං, ඔච්චර පරිස්සමින් ජනතා මුදල් පාවිච්චි කරන අපේ අගමැති තුමා රටේ සල්ලි වියදම් කරගෙන පිටරටවල ගිහිං ඕක මාකට් කරන්නෙ නෑනෙ නේද ඒගොල්ලොම කලින් කියපු විදිහට "දැක්මකින් තොරව" හදපු වරායක් නම් මේක? එතකොට කලින් කියපු කතා චන්දෙ ගන්න කියපු බොරු නේද?
    ;)

    ඇයි ගොනෝ ඉතින් උඹ කියනවා වගේ දැක්මක් නැතුව හදලා තිබ්බයි කියලා ණය කැපෙන්නේ නෑනෙ. දැන් ඕක කොහොම හරි මාකට් කරගන්ඩ ඕනෑ තමයි. මොකද රජපස නොගෙව්වට උඹත් ඕකට ණය ගෙවනවා. :baffled: :baffled:

    නැව් එන්නෙ නැතිවුනාට ණය ගෙවන්ඩ තියෙන වරායට නැවක් දෙකක් ගෙන්න ගන්ඩ මේ මිනිහා කරන උත්සයත් මේ කාළකණ්නින්ට දේශද්‍රෝහී වැඩක් වෙලා නෙ.

    මොනවා කරන්නද තුන්වෙලටම රජපස වසුරු බුදින්නන්ගෙන් ඔයිට වඩා විචාර බුද්ධියක් බලාපොරොත්තුවෙන්ඩ බෑනේ හිටං..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද මොකක් කරනකොටද වැරදි කිවුවේ,වරාය හදද්දී නේ.
    යකෝ ඉතින් හැදුවට පස්සේ මොකක් කරන්නද.නැවු එන්නේ නැත්නම් පකිස් ගහන්නද වරායක් .රටවල් ගැනේ වැද වැටිලා හරි නැවු ගෙන්නගන්න එක වැරදිද.නැත්නම් මහින්දගෙන් පලිගන්න වරාය වහල දාන එකද

    ඇත්ත කතාව.

    දැන් මොකක් හරි කරලා ඕකට නැව් ගෙන්නගෙන අඩුමගානේ රනින් කොස්ට් එක හරි හොයාගන්ඩ ඕනෑනෙ....
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඇයි ගොනෝ ඉතින් උඹ කියනවා වගේ දැක්මක් නැතුව හදලා තිබ්බයි කියලා ණය කැපෙන්නේ නෑනෙ. දැන් ඕක කොහොම හරි මාකට් කරගන්ඩ ඕනෑ තමයි. මොකද රජපස නොගෙව්වට උඹත් ඕකට ණය ගෙවනවා. :baffled: :baffled:

    නැව් එන්නෙ නැතිවුනාට ණය ගෙවන්ඩ තියෙන වරායට නැවක් දෙකක් ගෙන්න ගන්ඩ මේ මිනිහා කරන උත්සයත් මේ කාළකණ්නින්ට දේශද්‍රෝහී වැඩක් වෙලා නෙ.

    මොනවා කරන්නද තුන්වෙලටම රජපස වසුරු බුදින්නන්ගෙන් ඔයිට වඩා විචාර බුද්ධියක් බලාපොරොත්තුවෙන්ඩ බෑනේ හිටං..

    නොදන්න දේවල් වලට කට ගහන්නැතුව ඉන්නවද..? උඹ හිතුවද වරායක්, එයාපෝර්ට් එකක් කියන්නේ බුලත් විට කඩයක් කියලද..? අනික ණය ගන්නේ නැතුව උඹද ණය දෙන්නේ... ටොයියෝ මෝඩයෝ කියලා කියන්නේ නිකන්ද.. මහින්දගේ ණය කෙසේ වෙතත් බැඳුම් කර පාඩුවෙන් තමා ලොකුම හානිය උනේ.. අනික මහින්ද ගත්ත ණය වලින් වැඩ කරා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඉතිං, ඔච්චර පරිස්සමින් ජනතා මුදල් පාවිච්චි කරන අපේ අගමැති තුමා රටේ සල්ලි වියදම් කරගෙන පිටරටවල ගිහිං ඕක මාකට් කරන්නෙ නෑනෙ නේද ඒගොල්ලොම කලින් කියපු විදිහට "දැක්මකින් තොරව" හදපු වරායක් නම් මේක? එතකොට කලින් කියපු කතා චන්දෙ ගන්න කියපු බොරු නේද?
    ;)

    දැක්මක් තිබුණන් මාකටිං ප්ලෑන් එකත් එක්කම නේද හදන්ඩ තිබුණේ. දැක්මක් නැති නිසා නේද විකිණෙන්නේ නැති බඩු හදලා මැස්සෝ ඇහිරෙනවා බලාගෙන ඉන්ඩ වෙලා තියෙන්නේ??? :P :P :P

    දැක්ම තිබුණන් නැව් නැව් නැත්තේ ඇයි? :rolleyes: :rolleyes:

    මහින්ද ඕක හැදුවේ පැරදුනාට පස්සේ රනිලුයි මෛත්‍රීයි ආණ්ඩුව අරගෙන කොහොමහරි ඔය වරාග මාර්කට් කරගනියි කියන දැක්මෙන් කියලද උඹ කියන්නේ????? :rofl: :rofl: :rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නොදන්න දේවල් වලට කට ගහන්නැතුව ඉන්නවද..? උඹ හිතුවද වරායක්, එයාපෝර්ට් එකක් කියන්නේ බුලත් විට කඩයක් කියලද..? අනික ණය ගන්නේ නැතුව උඹද ණය දෙන්නේ... ටොයියෝ මෝඩයෝ කියලා කියන්නේ නිකන්ද.. මහින්දගේ ණය කෙසේ වෙතත් බැඳුම් කර පාඩුවෙන් තමා ලොකුම හානිය උනේ.. අනික මහින්ද ගත්ත ණය වලින් වැඩ කරා.

    හරි අපි දන්නේ නෑ......... උඹ වාණිජ නාවික විශේෂඥයා..... උඹමේ ඔක්කොම දැනගෙන මෙතනට කඩාගෙන වැටුනේ.... :rofl: :rofl: :rofl:

    ඔච්චර දන්නවානම් මෙතන දොඩවන්නේ නැතුව රටට උදව්වක් විධියට ඕක මාකට් කරගන්ඩ සපක් දීපන්.... :rolleyes: :rolleyes: :rolleyes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නොදන්න දේවල් වලට කට ගහන්නැතුව ඉන්නවද..? උඹ හිතුවද වරායක්, එයාපෝර්ට් එකක් කියන්නේ බුලත් විට කඩයක් කියලද..? අනික ණය ගන්නේ නැතුව උඹද ණය දෙන්නේ... ටොයියෝ මෝඩයෝ කියලා කියන්නේ නිකන්ද.. මහින්දගේ ණය කෙසේ වෙතත් බැඳුම් කර පාඩුවෙන් තමා ලොකුම හානිය උනේ.. අනික මහින්ද ගත්ත ණය වලින් වැඩ කරා.

    වැඩකට ඇති එකෙක්ට උත්තර දීපන් බං.
    ලේ පුච්චගන්නේ නැතිව හිටහන්..

    මෙන්න සරලව උත්තරේ.

    13938368_1169116129797230_5610911235400525391_n.jpg

    අර Creed1ගෙන් ඇහුවා නම් කියාවි හම්බන්තොට වරායට එන නැව් ගාන ගැන..