කවදා වෙනකන් මෙහෙම ඉන්නද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ai ban ubala gedara eliye awidinawath yanne nedda


    Ai ban gedara eliye awidinna wath yanne nedda
    ------ Post added on Jun 16, 2021 at 9:33 PM

    අද නම් ඉන්න බැරිව ගෙට්ටුවෙන් පැනලා ගියා බන්. පිස්සු වගෙ ගෙදර වටේ තාප්පෙ දිහා බලන් ඉදලාම
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    31 වෙනකන් අදින්න වෙයි කියල සිල්ලර කඩේට ආපු එවුන් කතා වෙනව ඇහුන.
    කිව්වත් වගේ පොඩි මිනිහට වැලේ වැල් නෑ.

    මෙහෙ එවුන් නන් ලොරි වලින් මොකක්වත් ගන්නෙ නෑ, සුපර් මාක්ට් තමයි.

    ගිය පාර ලොරි වලින් හූරන් කන්ඩ පටන් ගත්තා, පස්සෙ එකෙක්වත් ගත්තෙ නෑ

    එකනෙ බන් සුපර් මාකට් එකට ගියා එකෙ බඩු හිස් බන් මෙලො දෙයක් නෑ එ අස්සෙ☹️

    july 5 wenkn yana seen ekk tynne :(
    😢
    ------ Post added on Jun 16, 2021 at 9:46 PM
     
    • Sad
    Reactions: Solo Rider

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    යක්කල පැත්තේ චූන් පන් විකුණන පොරක් මගේ යාළුවෙක්ගෙන් කෑෂ් කවුන්ටින්ග් මැෂින් 2ක්
    ගත්තා ලක්ෂ 15ක් දීල..මිනිහට චූන් පාන් ත්‍රී වීල් 30ක් තියනවලු..ෆෙමස් නැති බිස්කට් ජාති ,
    එළවලු පට්ට ප්රෝෆිට් එකක් හොයන්නේ
     
    • Like
    Reactions: NRTG