කව්ද චන්දෙන් එන්න ඕනෙ?

කව්ද චන්දෙන් එන්න ඕනෙ?

  • රනිල් වික්ක්‍රමසින්හ

    Votes: 36 21.3%
  • මන්ජු නිශ්ශන්ක

    Votes: 6 3.6%
  • අනුර දිසානායක

    Votes: 94 55.6%
  • සජිත් පේමදාස

    Votes: 2 1.2%
  • නාගානන්ද

    Votes: 1 0.6%
  • පැතුම් කර්නර්

    Votes: 0 0.0%
  • රැට්ටා

    Votes: 2 1.2%
  • පියමි හන්සමාලි

    Votes: 19 11.2%
  • සමන්ට බ්ඩ්‍ර

    Votes: 5 3.0%
  • මහින්දගෙ පුතා

    Votes: 4 2.4%

  • Total voters
    169

dilann

Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    කොහොම හරි කමක් නෑ රට ගොඩ දාල ගියොත් එච්චරයි.
    ගොඩ දාන්න , දියුණු කරන්න වගේ නම් ඕන නෑ . අර ගොටාගේ කාලේ වගේ පව් නොදී හිටියොත් හොදටම ඇති.

    රනිල් හැමදාම කලේ විකුණලා, ණය අරගෙන ඊලඟ එකාට බාරදීපු එක. ගිය වතාවේ ගෝඨාට දුන්නා. මේ පාරත් ඔච්චරයි. බිලියන 100 දෙනවා සජිත්ට ගෙවපං කියලා 😆
    සජිත් ??
    ඌ එන්නේ නෑ බන්.

    ඌ තමයි NPP එකට තියන ලොකුම සම්පත.. ඌ වගේ හරකෙක් අනිත් පැත්තෙන් එද්දී නිකන්ම NPP චන්ද වැඩි වෙන්ව.
    මම දැක්ක ඊයෙත් දාඩිය පෙරාගෙන, බොත්තම් ගලවාගෙන කොහෙද පිට්ටනියක ක්‍රිකට් ගහනව පොර.
    ------ Post added on Jun 11, 2024 at 3:19 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    රනිල් හැමදාම කලේ විකුණලා, ණය අරගෙන ඊලඟ එකාට බාරදීපු එක. ගිය වතාවේ ගෝඨාට දුන්නා. මේ පාරත් ඔච්චරයි. බිලියන 100 දෙනවා සජිත්ට ගෙවපං කියලා 😆
    තින් විකුණන එක හොදයිනේ.‍රාජය වියදම නේ අඩු වෙන්නේ.ඒ කියන්නේ උබේ මගේ බදු සල්ලි ඉතුරු වෙන්නේ.මොකෝ ඕවා මහ ලොකු ලාබයක් ලබනවයෑ.පාඩු විදින ඒවටත් ගෙව ගෙව තියන් ඉන්නේ මොකටද.

    ණය ගන්න ඕන තමා රට කරන් යන්න.ණය අරන් නැති රටක් කියපන් බලන්න? ඇමරිකාව,චීනේ බලපන් උනුත් දේශීය ණය අම්බානකට අරන් තියෙන්නේ. ඔය 100යෙන් ඩොලර් බිලියන 40 විදේශීය ණය.අනිත් ඒවා දේශීය රුපියල් ණය.

    රාජය සේවයේ පිංගුත්තරයන්ටම ගෙවන්න යනවා රාජය ආදයමෙන් වැඩි කොටසක්.
    ගොඩ දාන්න , දියුණු කරන්න වගේ නම් ඕන නෑ . අර ගොටාගේ කාලේ වගේ පව් නොදී හිටියොත් හොදටම ඇති.
    ඔව් ඔව් තොපිට ගොඩ දාලා දුන්න එක මදි පෝලිම් වල මැරි මැරි ඩොලර් එක 500 වෙනකන් යවලා ඉන්න දෙන්න තිබ්බේ.අනේ උබත් බහුකාපම්.
     
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගොඩ දාන්න , දියුණු කරන්න වගේ නම් ඕන නෑ . අර ගොටාගේ කාලේ වගේ පව් නොදී හිටියොත් හොදටම ඇති.

    සජිත් ??
    ඌ එන්නේ නෑ බන්.

    ඌ තමයි NPP එකට තියන ලොකුම සම්පත.. ඌ වගේ හරකෙක් අනිත් පැත්තෙන් එද්දී නිකන්ම NPP චන්ද වැඩි වෙන්ව.
    මම දැක්ක ඊයෙත් දාඩිය පෙරාගෙන, බොත්තම් ගලවාගෙන කොහෙද පිට්ටනියක ක්‍රිකට් ගහනව පොර.
    ------ Post added on Jun 11, 2024 at 3:19 PM

    උබ දන්න සිංහලු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් තොපිට ගොඩ දාලා දුන්න එක මදි පෝලිම් වල මැරි මැරි ඩොලර් එක 500 වෙනකන් යවලා ඉන්න දෙන්න තිබ්බේ.අනේ උබත් බහුකාපම්.
    ඉතින් අපි වලට දාපු එකක් නෙවෙයි නේ උන් ගොඩ දානව කියලා කරන්නේ ?
    උන්ම දාපු ඒවා නේ.

    පව් නොදී හම්බ කරන් පාඩුවේ ඉන්න පුලුවන් ගානට රට කරගෙන ගියොත් ඇති මොකා උනත්..
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් අපි වලට දාපු එකක් නෙවෙයි නේ උන් ගොඩ දානව කියලා කරන්නේ ?
    උන්ම දාපු ඒවා නේ.

    පව් නොදී හම්බ කරන් පාඩුවේ ඉන්න පුලුවන් ගානට රට කරගෙන ගියොත් ඇති මොකා උනත්..
    රනිල් ද දැම්මේ? රනිල් තමා යකෝ මාස්ටර් මයින්ඩ් එක.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පැහැදිලිවම රනිල්.

    ඉන්න මන් පැහැදිලි කරල දෙන්නන්.

    හදුන්නෙත්තිල කියන්නෙ imf නොයා ගොඩ දාන්න පුලුවන් කියල.

    එ මදිවට කියනව, මෙ imf කොන්දේසි නැවත සමාලොචනය කරනවලු, මෙ තියන කොන්දෙසි සැර වැඩියිලු.

    නය දෙන්නෙ, දෙන එකාගෙ කොන්දෙසි වලට මිසක් ගන්න එකාගෙ කොන්ඩේසි වලට නෙවෙ. මේ සරල දෙවත් තෙරෙන්නෙ නැති ටීම් එහෙකින් මොනවද බලාපොරොත්තු වෙන්නෙ.

    මහා බිල්ලෙක් විදියට මේ ගොල්ලො imf දකින්නෙ.
    පැහැදිලිවම පේනව මේ අයට exposure එක මදි.

    සජිත් ගැන කතා කරන එකත් විහිලුවක්.

    #රනිල්ට ඉඩ දෙන්න
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,150
    3,155
    113
    රනිල් හැමදාම කලේ විකුණලා, ණය අරගෙන ඊලඟ එකාට බාරදීපු එක. ගිය වතාවේ ගෝඨාට දුන්නා. මේ පාරත් ඔච්චරයි. බිලියන 100 දෙනවා සජිත්ට ගෙවපං කියලා 😆
    Umba kiyanne naya okkoma gewala nikan Norway wage run karan yamu kiyalada?

    Ehema karanna puluwan nam hondatama hondai. Hebei

    Minissunta awurudu 10 withara henama kattak kanna wenawa..hema ekaatama rata gena hithala job 3k withara karanna wei.. government eken dena hema sahanayakma wage ayn karala investment fund wala daanna wenawa.. 40% withara hema ekatama income tax ekak gewanna wenawa..

    Awurud 2k withara oka karana kota ape gon heththata oka epa wela sajith wage modayek ta hari namal wage horek ta chande denawa..eeta passe thawa maasa 6k withara yanakota nikanm sierra leon wage wenawa..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,600

    ඔව් මෑත කාලේ දියුණු වෙච්ච සිංගප්පූරුව ⁣ද.කොරියාව මැලේසියා ඔය හැම රටේම මිනිස්සු කාලයක් අමු කට්ටක් කාපු අය. අපේ උන් පොඩ්ඩක් කට්ටක් කාගෙන යනකොට අල කෑවද? ලුනු කීයද? කියලා එක එක ගෝතයෝ සිංහලුන්ව අවුස්සලා චන්ද ගන්නවා