ගොඩ දාන්න , දියුණු කරන්න වගේ නම් ඕන නෑ . අර ගොටාගේ කාලේ වගේ පව් නොදී හිටියොත් හොදටම ඇති.කොහොම හරි කමක් නෑ රට ගොඩ දාල ගියොත් එච්චරයි.
සජිත් ??රනිල් හැමදාම කලේ විකුණලා, ණය අරගෙන ඊලඟ එකාට බාරදීපු එක. ගිය වතාවේ ගෝඨාට දුන්නා. මේ පාරත් ඔච්චරයි. බිලියන 100 දෙනවා සජිත්ට ගෙවපං කියලා![]()
ඌ එන්නේ නෑ බන්.
ඌ තමයි NPP එකට තියන ලොකුම සම්පත.. ඌ වගේ හරකෙක් අනිත් පැත්තෙන් එද්දී නිකන්ම NPP චන්ද වැඩි වෙන්ව.
මම දැක්ක ඊයෙත් දාඩිය පෙරාගෙන, බොත්තම් ගලවාගෙන කොහෙද පිට්ටනියක ක්‍රිකට් ගහනව පොර.
------ Post added on Jun 11, 2024 at 3:19 PM