කව්ද චන්දෙන් එන්න ඕනෙ?

කව්ද චන්දෙන් එන්න ඕනෙ?

  • රනිල් වික්ක්‍රමසින්හ

    Votes: 36 21.3%
  • මන්ජු නිශ්ශන්ක

    Votes: 6 3.6%
  • අනුර දිසානායක

    Votes: 94 55.6%
  • සජිත් පේමදාස

    Votes: 2 1.2%
  • නාගානන්ද

    Votes: 1 0.6%
  • පැතුම් කර්නර්

    Votes: 0 0.0%
  • රැට්ටා

    Votes: 2 1.2%
  • පියමි හන්සමාලි

    Votes: 19 11.2%
  • සමන්ට බ්ඩ්‍ර

    Votes: 5 3.0%
  • මහින්දගෙ පුතා

    Votes: 4 2.4%

  • Total voters
    169

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    පැහැදිලිවම රනිල්.

    ඉන්න මන් පැහැදිලි කරල දෙන්නන්.


    හදුන්නෙත්තිල කියන්නෙ imf නොයා ගොඩ දාන්න පුලුවන් කියල.

    එ මදිවට කියනව, මෙ imf කොන්දේසි නැවත සමාලොචනය කරනවලු, මෙ තියන කොන්දෙසි සැර වැඩියිලු.

    නය දෙන්නෙ, දෙන එකාගෙ කොන්දෙසි වලට මිසක් ගන්න එකාගෙ කොන්ඩේසි වලට නෙවෙ. මේ සරල දෙවත් තෙරෙන්නෙ නැති ටීම් එහෙකින් මොනවද බලාපොරොත්තු වෙන්නෙ.

    මහා බිල්ලෙක් විදියට මේ ගොල්ලො imf දකින්නෙ.
    පැහැදිලිවම පේනව මේ අයට exposure එක මදි.

    සජිත් ගැන කතා කරන එකත් විහිලුවක්.

    #රනිල්ට ඉඩ දෙන්න
    nirdana panthiye samajawadi satana pawadenna epa sahodaraya cari wada carannepa :sorry:

    ussr GIF
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    Umba kiyanne naya okkoma gewala nikan Norway wage run karan yamu kiyalada?

    Ehema karanna puluwan nam hondatama hondai. Hebei

    Minissunta awurudu 10 withara henama kattak kanna wenawa..hema ekaatama rata gena hithala job 3k withara karanna wei.. government eken dena hema sahanayakma wage ayn karala investment fund wala daanna wenawa.. 40% withara hema ekatama income tax ekak gewanna wenawa..

    Awurud 2k withara oka karana kota ape gon heththata oka epa wela sajith wage modayek ta hari namal wage horek ta chande denawa..eeta passe thawa maasa 6k withara yanakota nikanm sierra leon wage wenawa..
    මේ තියෙන්නේ මම කියපු එක

    "ඉතා අසීරුවෙන් කැපකිරීම් කරමින් කිරි තේක වෙනුවට කහට කෝප්පයක් හෝ බොමින් කැප කිරීම් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය."
    https://lankacnews.com/92738-2/

    Coming colors not good සිංහලු..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    එකෙන්ම අපේ නාමල් ස'


    පොරගෙම නමින් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි තාම. දැනට නම් "මහින්දගෙ පුතා" මිසක් "නාමල් රාජපක්ශ" කියන බ්‍රෑන්ඩ් එක නෙමෙයි. තාමත් ඒ පැත්තෙන් බ්‍රෑන්ඩ් එක මහින්ද.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    මෙන්න මේ මගුල තව අවුරුද්දක් දෙකක් යන්න දුනනන්ම් මොකද. දැනට ලොකු අවුලක් නෑ නේ. ආයිත් චුන් වෙන්න ගිහින් හොම්බෙන් යන කාලයක් එයිද කියලා ෂුවර් නෑ . එහෙම උත්තේ කාලයක් නම් ඕනම නෑ . මුන්ව චන්දෙකින් දිනවල ගෙන්න ඕනත් නෑ . මේ තියන විදියට පොඩි කාලෙකට බාරදීපු එකක් වගේ තියනව නම් හොදයි තව ටිකක් කල්. පාඩුවේ වැඩක් කරන් ඉන්න පුලුවන් ..

    දැන් ඔක්කොම උන් එකෙක්ව කරේ තියන් ලොකු බලාපොරොත්තු තියන් යද්දී ටිකක් බයයි වගේ.. කලින් එකාව ගෙනාවෙත් ඔහොමම තමයි..
    අන්න හරි අන්න හරි , අර නාකි මනුස්සයගේ ආසවත් එක දූරකාලයක්වත් එයිලගේ සැම්පලේට රට කරවන එක. තව දෙකක් දුන්නා කියලා මහ ලොකු වෙනසක් නෑ , අඩු කුලේ සිංහලු ඉහල කුලේ උන් කුලල්කාගන්නවා පමණයි. මොකෝ අපිට මේ අපේ රට කියල හැගීමක් බොක්කේ නෑ. එදැ වේල ට්‍රැවල්ස්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,578
    113
    සජබයියෝ එකතුවෙලා උස සිකුරුටි මිටි කම්කරු පොන්න සජිත් බූරු පුතානෝ ලැවරියාදාස කොටළුවා ජනාධිපති කරන්න මහන්සි වෙනවට වඩා ලේසියෙන් පියුමි තංසමාලි ජනාධිපති කරවන්න පුළුවන් වෙයි වගේ...🤣🤣🤣🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,770
    113
    මාලඹේ
    ඔව් මෑත කාලේ දියුණු වෙච්ච සිංගප්පූරුව ⁣ද.කොරියාව මැලේසියා ඔය හැම රටේම මිනිස්සු කාලයක් අමු කට්ටක් කාපු අය. අපේ උන් පොඩ්ඩක් කට්ටක් කාගෙන යනකොට අල කෑවද? ලුනු කීයද? කියලා එක එක ගෝතයෝ සිංහලුන්ව අවුස්සලා චන්ද ගන්නවා
    අල කෑවද ලුණු කෑවද බෝම්බ කෑවදත් කියලා අහපන් බං 🤣
    කිසිම හෙනයක් නැති කාලේ තමා යහපාලන ආණ්ඩුවක් ගෙනැල්ලා අල ළූණු ගෑස් තෙල් නැතුව පාරේ හිටියේ 🤣🤣
    අන්තිමට බෝම්බත් කන්න උනා උ බලට🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනේ අපේ හාමු මහත්තයා මේ පාරත් වෙන එකෙක්ව පොදු අපේක්ෂකයා කරලා චන්දෙන් පැනලා යයිද :sorry:
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Elakiri ekata apu kale idanma meke votes walin Anura issarahin hitiya..Elakiri eke Ranilta 22.9% tiyenawa kiyanne ithin ranila dinanawa kiyana eka tamai.