ඒ වාහන පදින්න උබලට පින නැහැ
වෙන එවුන් පදින වීඩියෝ බලල සැනසෙන්න තමයි තියෙන්නේ

ඒ වාහන පදින්න උබලට පින නැහැ
වෙන එවුන් පදින වීඩියෝ බලල සැනසෙන්න තමයි තියෙන්නේ

මගේ මැශින් එකේ වෙනම ෆෝල්ඩරයක් තියෙනවා.. එක එක කලර් වලින් බොඩිකිට් ගහලා තියෙනවා, හැබැයි ජියර් පොල්ල එකින් එකට වෙනස් නිසා පිකප් එහෙම වෙනස් වෙනවා වගේ..
ජියර් බොක්ස් එක කැඩිලා ඇති නේද එහෙනම්

වැඩක් නැහැ , හැම එකාටම හයර් එකට විතරයි ඕක ගන්න වෙන්නේ
ජන්තු අයියා;18326804 said:නියම බඩුව...දුවන්න පටන් අරන් ගොඩක් කල් නිසා දැන් ලෙඩ එහෙම තියනවද දන්නේ නෑ..හැබැයි බොඩිය නම් සුපිරි..හොදට තියෙනවා..පැදලම බලන්න ඕනේ ඉතින් සොමිය..




මචන් බාන්ඩේ හොදයි..වැඩ කිඩ ගොඩයි..බොනට් එක ෆට්ට..ඩිකියත් සිරා..හොදට බඩු දාගෙන යන්න ඉඩ තියෙනවා..ගොඩක් ටෙස්ට් කරපු වීඩියෝස් තියෙනවා..හැම එකාටම ඉතින් ගන්න බැරි නිසා අතේ මැශිම තමයි පදින්නේ..අව්ලක් නෑ උබත් නිකන් ට්රයි එකක් දාලා බලපන්
