කව්ද මේ ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් මතුගම ශාන්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room


    .





    ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් තිදෙනාට රැඳවුම් නියෝග.. උදව් කළ මතුගම ශාන් ගැන තොරතුරු රැසක් එළියට..
    පද්මේගේ පියා ඝාතනය කළ පස් පොඩ්ඩා ඝාතනයට පද්මේට ගිනි අවිය දී ඇත්තේ ද මතුගම ශාන්..


    - පොලීසිය -



    59pNePn.png





    2iG11dG.jpeg


    h8yeWp1.jpeg


    qKWHVK1.jpeg


    Pmzd3go.jpeg


    bvHnLol.jpeg


    uUhNP3q.jpeg


    bAih9IV.jpeg


    vZy9l3Q.jpeg


    2DHemsf.jpeg


    OkEcnRD.jpeg


    CfjTAgp.jpeg


     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,791
    113


    .





    ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් තිදෙනාට රැඳවුම් නියෝග.. උදව් කළ මතුගම ශාන් ගැන තොරතුරු රැසක් එළියට..
    පද්මේගේ පියා ඝාතනය කළ පස් පොඩ්ඩා ඝාතනයට පද්මේට ගිනි අවිය දී ඇත්තේ ද මතුගම ශාන්..


    - පොලීසිය -



    59pNePn.png





    2iG11dG.jpeg


    h8yeWp1.jpeg


    qKWHVK1.jpeg


    Pmzd3go.jpeg


    bvHnLol.jpeg


    uUhNP3q.jpeg


    bAih9IV.jpeg


    vZy9l3Q.jpeg


    2DHemsf.jpeg


    OkEcnRD.jpeg


    CfjTAgp.jpeg


    🤭 🤭

     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,421
    6,223
    113
    හනේ... අපිටත් රෙදි ගෙනල්ල හෝදන්න. mewa kelinma kunu gode. mewa hodanne na api.
     
    • Haha
    Reactions: deanXX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,175
    113
    ආශ්චර්යමත් රටක
    Locked profile/ කුලියට ලියන නීල කාස බයියන් හෙන ගේමක් දෙනවනේද මේක වහන්න. දැන්නං සල්ලි විසිකරනවා හෙන desperate සීන් එකක් මටනං හිතෙන්නේ

    මේකෙත් එක බයියෙක් තනියම ගේම ගහන්න හදනවා. එතනිනුත් ලකුණු කැපුණා විතරයි 🤭
    2021 ඇල්ලුවා කියන එකා පොනිල්ගෙ කාලෙ එළියෙ ඉඳල තියෙන්නෙ බලන් යද්දි 😹
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මේකෙත් එක බයියෙක් තනියම ගේම ගහන්න හදනවා. එතනිනුත් ලකුණු කැපුණා විතරයි 🤭
    2021 ඇල්ලුවා කියන එකා පොනිල්ගෙ කාලෙ එළියෙ ඉඳල තියෙන්නෙ බලන් යද්දි 😹
    එහෙම කියන්න එපා. උන්ට අග මුල අමතක වෙනවා නේ මෙහෙම වෙද්දී. 😂 😂 😂 🤣
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    පක්ෂ බේද නැතුව හිතපල්ලා.
    මේ පින්තුරවලින් හිතපල්ලා ඉතින් , කුඩු අයිස්. උඹේ පුතාට දුවට ලං වුනාට පස්සේ දර කෑලි වෙලා නවතින්නේ

    නර්ස් කෙනෙක්ගෙන් අහපන් . අයිස් ගහලා එන කුඩ්ඩෝ මොන වගේද කියලා.උන් කියලා දෙයි. දරැණුම ගණයේ ඩ්‍රග් එකක්..
    මේවා දැන දැනත් මුන්ට කඩේ යන එවුන් නම්. සාපයක් නෙමේ හෙනයක්.

    මේ වගේ එවුන්ට පොලිටිකල් රැකවර්නය නැතුව මුන්ට යැපෙන්න බැහැ.
    දේශපාලුවන්ට දේශපාලනයට ගේන්නත් මේ කුඩු සල්ලි යූස් කරනවා ඇති සමහර විට...

    මතකද ඉස්සර ටීවි එකේ විනාඩි 5 10 ඇඩ් යනවා.ලක්ෂ ගානක් එක විනාඩි එකකට..

    සුදු ඇදුම් ඇදන් ලං කරගන්නේ ත්‍රාඩයොන්ව. උන්ව යූස් කරනවා. උන් මුන්ව යූස් කරනවා