.
ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් තිදෙනාට රැඳවුම් නියෝග.. උදව් කළ මතුගම ශාන් ගැන තොරතුරු රැසක් එළියට..
පද්මේගේ පියා ඝාතනය කළ පස් පොඩ්ඩා ඝාතනයට පද්මේට ගිනි අවිය දී ඇත්තේ ද මතුගම ශාන්..
- පොලීසිය -
මේ මොන කුණුහරපයක්ද බන්? අගක් මුලක් නෑ. Sarcasm ද?
Hathwalame 2021di Madagaskar wala ahu unu miniha, 2022 di rata bera ganna Gota ekka ekathu wela neda?
සින්හයෙකුටවත් බය නැති අපේ පොහොට්ටුවේ සාන් ස' ලොකු ස එක්ක
![]()
Locked profile/ කුලියට ලියන නීල කාස බයියන් හෙන ගේමක් දෙනවනේද මේක වහන්න. දැන්නං සල්ලි විසිකරනවා හෙන desperate සීන් එකක් මටනං හිතෙන්නේ
එහෙම කියන්න එපා. උන්ට අග මුල අමතක වෙනවා නේ මෙහෙම වෙද්දී.මේකෙත් එක බයියෙක් තනියම ගේම ගහන්න හදනවා. එතනිනුත් ලකුණු කැපුණා විතරයි
2021 ඇල්ලුවා කියන එකා පොනිල්ගෙ කාලෙ එළියෙ ඉඳල තියෙන්නෙ බලන් යද්දි![]()