කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16200478 said:
    :eek:අද මේන් රෝඩ් එකේ තිබ්බ ෆුඩ් සිටියට ගියා. අලුත් බියර් ජාති තියේද බලන්න. බැලින්නන්. බල්ලොවත් බොන්නෙ නැති මගුල් තිබ්බෙ :angry::angry::angry::eek::eek::eek::sorry: ආයෙ වෙන එකකට යන්න කම්මැලි නිසා. පවර් 8.8 ලොකුව ගෙනාව. :( මම මේ කම්පනා කෙරුවෙ අද බොනවද නැද්ද කියල :sorry::sorry:

    පවර් එක ගැනනම් කතා කරන්න එපා..මෙලෝ රහක් නෑ.:no::no:.. ටිකක් ට්‍රයි කරපල්ලා මුකුත් නැතිමනම් ඒකේ බ්ලැක් එක.ටිකක් ශේප්.....:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නුබලට වගේ උණු උණු බත් මෙමට ......නැති
    අම්මගේ උනුහුමේ දැවටී ඉන්න ............නැති
    අපේ කමට සලකන්නට කෙනෙක් ........නැති
    මගේ මවු රට වගේ අගනා රටක් ...........නැති

    අනිවාර්යෙන් මචන්... I know the feeling:(:(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා කියන්නේ තනිකර බේ .......බද්දා
    සැමදා සවස ඉන්නේ බාර් එක .......ඉද්දා
    බිර බිලා බඩ ඇත කලගෙඩි ...........පරදා
    අනේ වාසනාවන් බේබදු ..............සබදා

    පට්ට මචන්...:lol::lol:. උඹගේ අතේ රත්තරන් බදින්න ඕනි:yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    රිදිලා™ :lol::P

    avatar96296_3.gif


    මොකෝ උයා ඊයේ රැ සෙට් උනේ නැත්තේ ?:D:D:D:love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පවර් එක ගැනනම් කතා කරන්න එපා..මෙලෝ රහක් නෑ.:no::no:.. ටිකක් ට්‍රයි කරපල්ලා මුකුත් නැතිමනම් ඒකේ බ්ලැක් එක.ටිකක් ශේප්.....:rolleyes:
    :sorry::sorry::sorry: මම කලිනුත් බීල තියෙනවා. මොකුත් නැති කමටයි කම්මැලි කමටයි ගත්තෙ. නැත්තන් ගන්නෙ නෑ. අවුලක් නෑ. අද ගෙදර යනවා අද හොඳ ජාතියක් හොයාගන්න ඕනෙ. කොළඹ යනවා අද. හොඳ එව්ව ටිකක් ගේන්න ඕනෙ. ගෙදරත් හැබැයි තිබ්බ හොඳ එව්ව වගයක් :P


    හොදටම රිදිලා™ :lol::lol:



    රිදිලා™ :lol::P
    :eek::eek::eek:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෑ මන් සෙට් වෙද්දි උයාලා සේරම දොයි.:rolleyes:...මට කලින් නින්ද ගිහින් 12ට විතර ඇහරුනා මචන්...:cool:
    හෙට නිවාඩු එකේ මං බැලුවෙ ගෙවල් පැත්තෙ ගිහින් කොල්ලොයි බල්ලොයි එක්ක ටිකක් බරට සෙට් වෙන්න :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16201523 said:
    :sorry::sorry::sorry: මම කලිනුත් බීල තියෙනවා. මොකුත් නැති කමටයි කම්මැලි කමටයි ගත්තෙ. නැත්තන් ගන්නෙ නෑ. අවුලක් නෑ. අද ගෙදර යනවා අද හොඳ ජාතියක් හොයාගන්න ඕනෙ. කොළඹ යනවා අද. හොඳ එව්ව ටිකක් ගේන්න ඕනෙ. ගෙදරත් හැබැයි තිබ්බ හොඳ එව්ව වගයක් :P






    :eek::eek::eek:

    උබ කොලබ කොහෙද මචන් :P