ඇයි බන් එහෙම කියන්නේ එහෙනම් මේකත් චුට්ටක් බලන්නකෝ
http://www.elakiri.com/forum/showthread.php?p=16200419#post16200419
ade eka maru ban...matanam aduna..man oka kalin dakala tiyenewa...

ade eka maru ban...matanam aduna..man oka kalin dakala tiyenewa...
මට අවේ නැ පල යන් යන්න


යකෝ එව්වෙ දැන්
ඔන්න තව එකක් ආව.ඔන්න දැන් සත 62ක් ඉවරයි 
යාළුවා;16201050 said:යකෝ එව්වෙ දැන්
ඔන්න තව එකක් ආව.ඔන්න දැන් සත 62ක් ඉවරයි
![]()



![]()
කෝ ඉතින් උබලා නැනේ මේ පැත්තේ
![]()


යාළුවා;16201026 said:සිරා. වල් පාහරයො![]()




යාළුවා;16200414 said:මෙලෝ රහක් නෑ. මුන්ට හරියට පින්තූර කෑල්ලක් දාගන්න දන්නෙ නෑ![]()


යාළුවා;16200478 said:අද මේන් රෝඩ් එකේ තිබ්බ ෆුඩ් සිටියට ගියා. අලුත් බියර් ජාති තියේද බලන්න. බැලින්නන්. බල්ලොවත් බොන්නෙ නැති මගුල් තිබ්බෙ
ආයෙ වෙන එකකට යන්න කම්මැලි නිසා. පවර් 8.8 ලොකුව ගෙනාව.
මම මේ කම්පනා කෙරුවෙ අද බොනවද නැද්ද කියල
![]()

.. ටිකක් ට්රයි කරපල්ලා මුකුත් නැතිමනම් ඒකේ බ්ලැක් එක.ටිකක් ශේප්.....
නුබලට වගේ උණු උණු බත් මෙමට ......නැති
අම්මගේ උනුහුමේ දැවටී ඉන්න ............නැති
අපේ කමට සලකන්නට කෙනෙක් ........නැති
මගේ මවු රට වගේ අගනා රටක් ...........නැති


යාළුවා කියන්නේ තනිකර බේ .......බද්දා
සැමදා සවස ඉන්නේ බාර් එක .......ඉද්දා
බිර බිලා බඩ ඇත කලගෙඩි ...........පරදා
අනේ වාසනාවන් බේබදු ..............සබදා

. උඹගේ අතේ රත්තරන් බදින්න ඕනි

යාළුවා;16200915 said:noddakin paahara hatta.biwwa thama.
habai tikai. allright nonstop ekak ahagena paaduwe innawa
![]()


![]()
මොකෝ උයා ඊයේ රැ සෙට් උනේ නැත්තේ ?
...මට කලින් නින්ද ගිහින් 12ට විතර ඇහරුනා මචන්...
පවර් එක ගැනනම් කතා කරන්න එපා..මෙලෝ රහක් නෑ... ටිකක් ට්රයි කරපල්ලා මුකුත් නැතිමනම් ඒකේ බ්ලැක් එක.ටිකක් ශේප්.....
![]()


මම කලිනුත් බීල තියෙනවා. මොකුත් නැති කමටයි කම්මැලි කමටයි ගත්තෙ. නැත්තන් ගන්නෙ නෑ. අවුලක් නෑ. අද ගෙදර යනවා අද හොඳ ජාතියක් හොයාගන්න ඕනෙ. කොළඹ යනවා අද. හොඳ එව්ව ටිකක් ගේන්න ඕනෙ. ගෙදරත් හැබැයි තිබ්බ හොඳ එව්ව වගයක් 
හොදටම රිදිලා™![]()
රිදිලා™![]()



හෙට නිවාඩු එකේ මං බැලුවෙ ගෙවල් පැත්තෙ ගිහින් කොල්ලොයි බල්ලොයි එක්ක ටිකක් බරට සෙට් වෙන්නරෑ මන් සෙට් වෙද්දි උයාලා සේරම දොයි....මට කලින් නින්ද ගිහින් 12ට විතර ඇහරුනා මචන්...
![]()

යාළුවා;16201523 said:මම කලිනුත් බීල තියෙනවා. මොකුත් නැති කමටයි කම්මැලි කමටයි ගත්තෙ. නැත්තන් ගන්නෙ නෑ. අවුලක් නෑ. අද ගෙදර යනවා අද හොඳ ජාතියක් හොයාගන්න ඕනෙ. කොළඹ යනවා අද. හොඳ එව්ව ටිකක් ගේන්න ඕනෙ. ගෙදරත් හැබැයි තිබ්බ හොඳ එව්ව වගයක්
![]()
