කව්ද හරි?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    mada hadala thiyana eka aulak thiyenne eka hade anuwa ona minihek dakka gaamn therenne e widyata mage mathaya design fault ekak.van karaya waradi

    පාරෙ ඩිසයින් එකෙත් අවුලක් තියෙනව තමා :yes:

    ඒ වුණාට මනුස්සයො කතා කරන විදියක් තියෙනවනෙ.. අපි කවුරුත් මිනිස්සු
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    TtNGMVj.jpg

    මොරවින්න :love:

    :shocked: උබ ඒ පැත්තෙද? :yes:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    mada hadala thiyana eka aulak thiyenne eka hade anuwa ona minihek dakka gaamn therenne e widyata mage mathaya design fault ekak.van karaya waradi

    මෙතන design එකේ අවුලක්, එක වැරදියි නම්! ඒත්, අපියන හරිවිදිහ දැනගන්න ඕනා නේද? දැක්ක ගමන් එහෙම හිතුනාට අපිට වැරදි විදිහට drive කරන්න බෑනේ! එහෙම හරිවිදිහ හිතාගන්න බැරිව driving කරනවා කියන්නේ! අනේමන්දා!!! :no: වෑන්කාරයා කොහොමත් වැරදියි! :dull:

    පාරෙ ඩිසයින් එකෙත් අවුලක් තියෙනව තමා :yes:

    ඒ වුණාට මනුස්සයො කතා කරන විදියක් තියෙනවනෙ.. අපි කවුරුත් මිනිස්සු

    ඔවුබන් :yes: මගේ වැරැද්දක් නැතුව නිකන් චාවුනා! උබලට තරම් ගට්ස් නෑ බන් මේවගේ එවුන් එක්ක කට ගහගෙන යන්න. :no:
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔවුබන් :yes: මගේ වැරැද්දක් නැතුව නිකන් චාවුනා! උබලට තරම් ගට්ස් නෑ බන් මේවගේ එවුන් එක්ක කට ගහගෙන යන්න. :no:

    මට මොන ගට්ස්ද බං :lol:

    මං හෙන පොන්නයෙක්

    ඒකයි මෙච්චර කැක්කුම, ඕකුන් ගැන මට පුදුම තරහක් තියෙන්නෙ

    උඹ තාම කල්පනා කරනව මෙතන වුණේ මොකක්ද කියල

    අද රටේ නීතියක් නෑ බං.. ආවේගෙ පිටකරපං උඹත් :yes:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔච්චර කල්පනා කරන්ඩ එපා මචං

    වෙන මිනිස්සු වැරැද්ද අතේ තියාගෙන කටගහනවනං, අපි කොහොම කටගැහුවම මොකද :yes:

    මීට පස්සෙ උඹ අතින් වැරැද්ක් වුණත් බය වෙන්ඩ එපා මචං :love:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වයිෆුයි ලමයයි නැතුව, උඹෙ හොඳ ෆිට් යාලුවෙක් හිටියනං ඉස්සරහ
    කතාව මීට වඩා වෙනස් වෙයි :lol:

    වෑන් කාරය ත්‍රෙඩ් එකක් දායි :rofl::lol:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මැද්දේ ඒ තියෙනෙ එක බැඳපු විදියත් වැරදී වගේ.. ඒ තියෙන විදියෙන් රියදුරෝ කන්ෆියුස්ඩ් වෙනවා...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    අඩෝ සමහර මොළේ නැති මීහරක් ඩ්‍රයිවර්ස් ල ඉන්නවා බන්. අපේ ඉස්සරහ ගෙදර ඉන්න හුත්තිගෙ පුතත් ඒ වගේ. මගේ බයික් එක උගෙ අතින් හැප්පෙන්න ගියා ගේ ගාව වංගුවෙදි. මට උන්නු හිටි තැන් අමතක වෙලා ඇහුවා හුකන්න යනවද කියල.:rofl: ඌ බය වෙලා මගේ මූන දිහා බලන් ඉඳලා කිව්වා සොරි මල්ලි මං දැක්කෙ නෑ කියල. පස්සෙදි මටත් ඌගෙ මූණ බලන්න බැරි නිසා මම ගෙදෙට්ටම ගිහින් කතා කරලා මගේ කටින් කියවුණ දේට සොරි කියල ආවා. ඌ වංගුව ගනිද්දි (උගෙ පැත්තෙන් වංගුව තියෙන්නෙ දකුණට) දකුණම අල්ලලා ගත්තෙ. ඒ මදිවට මගේ වම් අත පැත්තෙ කාණුව. ඔය පොඩි දෙයක්. ඔයිට වැඩිය දේවල් වෙලා තියෙනවා දැකලා තියෙනවා. ඒත් කවදාවත් මහත්තයෙක් වගේ කට වහන් ඉන්න එපා. ලංකාවෙ මහත්මා ගති වලට ඉඩක් නෑ. රිලා, බලු, බූරු ගති වලට තමයි මුල් තැන. ඒත් එහෙම කියලා කවදාවත් උබේ qualities නැති කරගන්න එපා.
     
    ඔව් බන්. පාර මැද්දෙ මගුලක් හදලා. පුලුවන්නම් UDA, RDA complain එකක් දාන්න.
     
    :love:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,806
    2,950
    113
    ලොකුපප්පේ ආය ඔයවගේ යන එකෙක් ඉඳියොත් මේ යට ඉන්න උන් දෙන්නට කියපන් හොඳට අමතන්න කියලා

    ab1c6788b6d25fe834e729f9fa017549.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    අපි වගේ උන්තමයි ඩෑශ්කැම් හයිකරගන්න ඕනා! අද සාධාරනයට තැනක් නෑ. වෙලාවකට මන් මහා ගොබ්බයෙක් කියලා හිතෙනවා බන්! :(

    මමනං හයිකරල තියෙන්නේ. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    ලොකුපප්පේ ආය ඔයවගේ යන එකෙක් ඉඳියොත් මේ යට ඉන්න උන් දෙන්නට කියපන් හොඳට අමතන්න කියලා

    ab1c6788b6d25fe834e729f9fa017549.png

    ලොකු පප්පා- ඔන්න ඕක අතඅරලා දාන්න දැන්...
    ඩෝං.. දාඩබඩාස්%^ කවුද හුත්තො තැටිය අත අරින්න කිව්වෙ.. අම්මෝහ් මගේ පුක...
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අඩෝ සමහර මොළේ නැති මීහරක් ඩ්‍රයිවර්ස් ල ඉන්නවා බන්. අපේ ඉස්සරහ ගෙදර ඉන්න හුත්තිගෙ පුතත් ඒ වගේ. මගේ බයික් එක උගෙ අතින් හැප්පෙන්න ගියා ගේ ගාව වංගුවෙදි. මට උන්නු හිටි තැන් අමතක වෙලා ඇහුවා හුකන්න යනවද කියල.:rofl: ඌ බය වෙලා මගේ මූන දිහා බලන් ඉඳලා කිව්වා සොරි මල්ලි මං දැක්කෙ නෑ කියල. පස්සෙදි මටත් ඌගෙ මූණ බලන්න බැරි නිසා මම ගෙදෙට්ටම ගිහින් කතා කරලා මගේ කටින් කියවුණ දේට සොරි කියල ආවා. ඌ වංගුව ගනිද්දි (උගෙ පැත්තෙන් වංගුව තියෙන්නෙ දකුණට) දකුණම අල්ලලා ගත්තෙ. ඒ මදිවට මගේ වම් අත පැත්තෙ කාණුව. ඔය පොඩි දෙයක්. ඔයිට වැඩිය දේවල් වෙලා තියෙනවා දැකලා තියෙනවා. ඒත් කවදාවත් මහත්තයෙක් වගේ කට වහන් ඉන්න එපා. ලංකාවෙ මහත්මා ගති වලට ඉඩක් නෑ. රිලා, බලු, බූරු ගති වලට තමයි මුල් තැන. ඒත් එහෙම කියලා කවදාවත් උබේ qualities නැති කරගන්න එපා.

    :yes: :yes:

    ලොකුපප්පේ ආය ඔයවගේ යන එකෙක් ඉඳියොත් මේ යට ඉන්න උන් දෙන්නට කියපන් හොඳට අමතන්න කියලා

    ab1c6788b6d25fe834e729f9fa017549.png

    :lol: :yes::yes:

    ලොකු පප්පා- ඔන්න ඕක අතඅරලා දාන්න දැන්...
    ඩෝං.. දාඩබඩාස්%^ කවුද හුත්තො තැටිය අත අරින්න කිව්වෙ.. අම්මෝහ් මගේ පුක...

    ඒකට නම් හිනා ගියා කොල්ලෝ :lol:
     
    Last edited:

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ලංකාවෙ මහත්මා ගති වලට ඉඩක් නෑ. රිලා, බලු, බූරු ගති වලට තමයි මුල් තැන. ඒත් එහෙම කියලා කවදාවත් උබේ qualities නැති කරගන්න එපා.

    :cool::cool::cool: