කවියක්......

May 15, 2010
1,654
109
0
In your heart.....
untitled+2-comp.jpg

( මේකට ගැලපෙන මාතෘකාවක් සොයාගන්න මට හැකියාවක් නැහැ. )
 
May 15, 2010
1,654
109
0
In your heart.....
ස්තූතියි ඔයාල හැමෝටම..... :):):):) හිතට එකපාරටම ගලපු පද ටිකක්..... ඒ ටිකට ආස හිතුන නිසා ලියුවට මට මාතෘකාවක් හොයාගන්න අපහසු උනා
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කෙටි වුනත් අපුරු නිර්මානයක්..ප්‍රේමයේ පණනල ගැන කතා කරන හින්දා මාතෘකාවට කැමති නම් දාන්න පුලුවන් "මියෙන්නට පෙර" කියල..

මොකද ප්‍රේමයේ පන නල නික්මෙන්න ඉස්සරවෙලා ජීවිතයට උණුසුම කාගෙන් හෝ බලාපොරොත්තුව සිටින නිසා..

දිගටම ලියන්න..මං හිතන්නේ මේ ඔබගේ නිර්මානවලින් දෙවැනි එක මා කියවන හා විචාරය දක්වන..

ඔබට පැහැදිලි අනාගතයක් හා යන්න පැහැදිලි මාවතක් හොයා ගෙන තිබෙන බව මෙයින් ඒත්තු යනවා..

එහි නොනැවතී සමාජය සුභාවිත කරමින් ඉදිරියටම ඇදෙන්න...ඔබට ජය....
 
බොහොමත්ම ස්තූතියි සහෝදරයා...... මම හොයපු මාතෘකාව මට ලැබුන කියල මට හිතෙනව.... ඔබේ අවවාද ගොඩක් වැදගත් වේවි මට.....:)