කවියෙන් ආරාධනාවක්..

kukula99

Member
Mar 31, 2010
179
22
0
කවියෙන් ආරාධනාවක්..

හුන්නස්ගිරි කඳු පාමුල උපන්නේ
කඩුවක් අතින් අරගෙන ඔහු සිටින්නේ
මුවපොව්වෙක් පසුපස ඔහු දුවන්නේ
දන්නෝ දනිති මුල අකුරින් කියන්නේ


:P
;)