උඹලට කන්න සම්බෝලයි බතුයි ඇතහිතේ තියෙන වේදනාව පහව ........................... ගියා
කවියේ රසය හින්දා හිත නිවිලා......................... ගියා
කවියක් ලියල මන් නැගිටලා .................. කන්නගියා
සම්බෝලයි බතුයි අද රෑටත් ...මගේ බඩ දාල ගියා
අපේ ගෙදර සම්බෝලෙට පොලුත් නැත
ළූණුත් නැතුව ලුණුමිරිසක් හදන තැත
වැරදී අම්මගේ දෙනෙතේ කදුළු ඇත
මගේ බඩ දාල ගියා
