කෙල්ලෙක් මෙතන පැනලා කවියක් ....ලියලාහොරා වගේ ඇවිදින් කවියක් ..... ලියලා
මළා වගේ යන්නට සිතුනා ...... පැනලා
ඉන්නා හැමදෙනා හට මෙහි අමු ..කැවිලා
සිටියොත් උරුම ලිඳ පමණයි .... සිතුණා![]()
ආවේ කවියකින් සුභ පතලා ........ යන්නකෙල්ලෙක් මෙතන පැනලා කවියක් ....ලියලා
යන්නට හදන්නේ කොල්ලනි දැන් .....පැනලා
සදහට අපට උරුමෙට ළිද ළග.......... තියලා
මුං යන්නේ ඔහොමයි “ටා-ටා“ .........කියලා




මැති ඇමතිලා කොයි කාගේත් අමන ගතී
දැනගෙන දුන්නු චන්දය දැන් වින කටිතී
චන්දය දුන්නු කෙනෙකුන් අද ලොවෙත් නැතී
ඒකෙන් තැලෙන්නේ පිපෙනා පෙති දෙපෙතී ...
ආවේ කවියකින් සුභ පතලා ........ යන්න
කීවේ බැරිකමයි කවි පද ........ ගලපන්න
දැක දැක කුමට ළිං පතුලට ... බැසගන්න
ඕනැ නෑ මම යමි චෙරියෝ ........ ඔන්න![]()












නැති බැරි දනෝ සමගින් සැම බදු.....ගෙවති
සිය දරුවන්ට ඉන් හෙට දවසක්............පතති
කොමිස් ගසා උන් ලම්බෝගිනි............පදිති
ඉන්නේ කෙලෙස මුන් සැම නොගසාම....කැති
ආවානම් කවියකින් සුබ පතලා යන්න
ළිං පතුලට නොබැස එය කරලා යන්න
කවි පද ගලපනා සොඳ ලෙස ඔබ ඉන්න
කොයි කවුරුත් දෙනා එය හොඳහැටි දන්න
තමා වැනුම හොඳ නෑ එය අපි දනිමු
එමෙන් තමා හෙළා දැක්ම නොම කරමු
තම සතු හැකියාව ඔප් නංවා ගනිමු
අපිත් කවි ඔස්තාර් නොව ඒ බව දනිමු![]()


හොද නෑ නේද පව් මට දොස් ....... කියන්නට![]()
කියනවා හරිද අරයට බොට වෙඩි ... තියන්නට
කියලා දෙනවා නම් කවි මට ........ ලියන්නට![]()
එන්නම් හැමදාම මෙහි රස ........... විඳින්නට![]()
ඇත්තේ එකම පැනයකි මේ මළ ....... විභාගේකියලා දෙන්න නංගියෙ කවි පද උඹට
හැකිනම් එනු වෑ කණ්ඩියට හවස හයට
හොඳ නෑ හවස් ජාමෙ රවුම් ගසන්නට
කියලා නම් එපා කියනු නගේ මෙමට

ඇත්තේ එකම පැනයකි මේ මළ ....... විභාගේ
ගෙවනවා පවක් පල දෙයි පුරුව ......... මාගේ
හැකිනම් ජොලියේ ඉන්නට ඔබලා ....... වාගේ
එනවා දුවලා ජාමය තැකුවේ කුමටද ..... කාගේ
පාලු වෙලා ඇයිද අනේ කවි මඩුව
එළකිරියේ ඉන්නා කවියෝ නැතුව
දැකලා නොදැක්කා සේ ඉන්නේ නැතුව
උඩට යවන්නෙමි රස බර කවි මඩුව....
නොකරගන්ට විභාගෙ උඹෙ අබාගේ
පොත පත කරගන්න මිතුරන් තමාගේ
ගොඩ දා ගත්තොතින් නම් ඔය විභාගේ
නුඹටත් හැකිය ඉන්නට මේ අපි වාගේ
චතුපැටියා හොරැ අරගෙන... ගියාදෝ
දත් කිබුලා මාරැ වෙලා...ගියාදෝ
මලිතරොක්ස්ට මා අමතක... උනාදෝ
දිය රකුස්ව රකුසන් ගෙන...ගියාදෝ
බ්ලු ඉන් රියෝ කෝහේ නැති...උනාදෝ
ගාසා 48 ගහකට නැග සැඟ...උනාදෝ
රිපොස්ට් බුවා කොහෙ පැන... ගියාදෝ
යු නො මි පාඩම්... කරනවාදෝ
අහෝ දෙවියනේ මා මෙහි තනි...උනාදෝ![]()
චතුපැටියා හොරැ අරගෙන... ගියාදෝ
දත් කිබුලා මාරැ වෙලා...ගියාදෝ
මලිතරොක්ස්ට මා අමතක... උනාදෝ
දිය රකුස්ව රකුසන් ගෙන...ගියාදෝ
බ්ලු ඉන් රියෝ කෝහේ නැති...උනාදෝ
ගාසා 48 ගහකට නැග සැඟ...උනාදෝ
රිපොස්ට් බුවා කොහෙ පැන... ගියාදෝ
යු නො මි පාඩම්... කරනවාදෝ
අහෝ දෙවියනේ මා මෙහි තනි...උනාදෝ![]()
උඹ වැනි නිකම් ගෝබිලෙකු ලෙස මෙහි ඉන්න
ඔනෑ...නැහැ අපිට විභාගයක්...............ගන්න
තඩි බඩ පිරෙන තුරු කාලා..........සැතපෙන්න
ඕන හරකෙකුට හැක ගොම බෙටි...........ලන්න
චතුවා ,කිඹුලා, මලිතය මොන....පොරව්ල්ද
රියෝ සහ ගසා මට මොන............ගේමක්ද
බුවා තියා එබුවත් මට නම්.............මොකද
නාඩන් shan රකුසා ඉන්නවා........නොවේද
හිටිවන කවි කියන්නට එළකිරිය ..............මත
මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා...... නැත
නා තත තතත තත තත තත තතත ............තත
ඉතිරිපදේ තැටමුව මුත් ආවෙ .................නැත![]()

