කවි මඩුව

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හොරා වගේ ඇවිදින් කවියක් ..... ලියලා
මළා වගේ යන්නට සිතුනා ...... පැනලා
ඉන්නා හැමදෙනා හට මෙහි අමු ..කැවිලා
සිටියොත් උරුම ලිඳ පමණයි .... සිතුණා :shocked:
 
  • Like
Reactions: D.shan

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොරා වගේ ඇවිදින් කවියක් ..... ලියලා
    මළා වගේ යන්නට සිතුනා ...... පැනලා
    ඉන්නා හැමදෙනා හට මෙහි අමු ..කැවිලා
    සිටියොත් උරුම ලිඳ පමණයි .... සිතුණා :shocked:
    කෙල්ලෙක් මෙතන පැනලා කවියක් ....ලියලා
    යන්නට හදන්නේ කොල්ලනි දැන් .....පැනලා
    සදහට අපට උරුමෙට ළිද ළග.......... තියලා
    මුං යන්නේ ඔහොමයි “ටා-ටා“ .........කියලා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කෙල්ලෙක් මෙතන පැනලා කවියක් ....ලියලා
    යන්නට හදන්නේ කොල්ලනි දැන් .....පැනලා
    සදහට අපට උරුමෙට ළිද ළග.......... තියලා
    මුං යන්නේ ඔහොමයි “ටා-ටා“ .........කියලා
    ආවේ කවියකින් සුභ පතලා ........ යන්න
    කීවේ බැරිකමයි කවි පද ........ ගලපන්න
    දැක දැක කුමට ළිං පතුලට ... බැසගන්න
    ඕනැ නෑ මම යමි චෙරියෝ ........ ඔන්න
    :P:P:P
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ආවේ කවියකින් ඔබලා හට තුති කරලා....යන්න
    එනමුත් බැරිය මාහට පද....ගලපන්න
    මගේ තුති පිල අරන් මට කරැනා ... කරලා
    අත හිත දෙන්න මේ කවි... මඩුව
    ඉදිරියටම යනු ... පිනිසා
    :rolleyes:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මැති ඇමතිලා කොයි කාගේත් අමන ගතී
    දැනගෙන දුන්නු චන්දය දැන් වින කටිතී
    චන්දය දුන්නු කෙනෙකුන් අද ලොවෙත් නැතී
    ඒකෙන් තැලෙන්නේ පිපෙනා පෙති දෙපෙතී
    ...

    නැති බැරි දනෝ සමගින් සැම බදු.....ගෙවති
    සිය දරුවන්ට ඉන් හෙට දවසක්............පතති
    කොමිස් ගසා උන් ලම්බෝගිනි............පදිති
    ඉන්නේ කෙලෙස මුන් සැම නොගසාම....කැති
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආවේ කවියකින් සුභ පතලා ........ යන්න
    කීවේ බැරිකමයි කවි පද ........ ගලපන්න
    දැක දැක කුමට ළිං පතුලට ... බැසගන්න
    ඕනැ නෑ මම යමි චෙරියෝ ........ ඔන්න
    :P:P:P

    ආවානම් කවියකින් සුබ පතලා යන්න
    ළිං පතුලට නොබැස එය කරලා යන්න
    කවි පද ගලපනා සොඳ ලෙස ඔබ ඉන්න
    කොයි කවුරුත් දෙනා එය හොඳහැටි දන්න

    තමා වැනුම හොඳ නෑ එය අපි දනිමු
    එමෙන් තමා හෙළා දැක්ම නොම කරමු
    තම සතු හැකියාව ඔප් නංවා ගනිමු
    අපිත් කවි ඔස්තාර් නොව ඒ බව දනිමු
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නැති බැරි දනෝ සමගින් සැම බදු.....ගෙවති
    සිය දරුවන්ට ඉන් හෙට දවසක්............පතති
    කොමිස් ගසා උන් ලම්බෝගිනි............පදිති
    ඉන්නේ කෙලෙස මුන් සැම නොගසාම....කැති

    මුන් කැති ගසා දමනට පෙර රකුස් අපේ
    සිතා බලන් කොහොමද උන් ගත්තෙ බලේ
    මෙහෙම ගියොත් ඉතුරු වෙන්නෙ අපේ හපේ
    චන්දය දුන් එවුන් උස්සල ගහමු ගලේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආවානම් කවියකින් සුබ පතලා යන්න
    ළිං පතුලට නොබැස එය කරලා යන්න
    කවි පද ගලපනා සොඳ ලෙස ඔබ ඉන්න
    කොයි කවුරුත් දෙනා එය හොඳහැටි දන්න

    තමා වැනුම හොඳ නෑ එය අපි දනිමු
    එමෙන් තමා හෙළා දැක්ම නොම කරමු
    තම සතු හැකියාව ඔප් නංවා ගනිමු
    අපිත් කවි ඔස්තාර් නොව ඒ බව දනිමු
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    හොද නෑ නේද පව් මට දොස් ....... කියන්නට :(
    කියනවා හරිද අරයට බොට වෙඩි ... තියන්නට :oo:
    කියලා දෙනවා නම් කවි මට ........ ලියන්නට :)
    එන්නම් හැමදාම මෙහි රස ........... විඳින්නට :cool:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොද නෑ නේද පව් මට දොස් ....... කියන්නට :(
    කියනවා හරිද අරයට බොට වෙඩි ... තියන්නට :oo:
    කියලා දෙනවා නම් කවි මට ........ ලියන්නට :)
    එන්නම් හැමදාම මෙහි රස ........... විඳින්නට :cool:

    කියලා දෙන්න නංගියෙ කවි පද උඹට
    හැකිනම් එනු වෑ කණ්ඩියට හවස හයට
    හොඳ නෑ හවස් ජාමෙ රවුම් ගසන්නට
    කියලා නම් එපා කියනු නගේ මෙමට
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කියලා දෙන්න නංගියෙ කවි පද උඹට
    හැකිනම් එනු වෑ කණ්ඩියට හවස හයට
    හොඳ නෑ හවස් ජාමෙ රවුම් ගසන්නට
    කියලා නම් එපා කියනු නගේ මෙමට
    ඇත්තේ එකම පැනයකි මේ මළ ....... විභාගේ
    ගෙවනවා පවක් පල දෙයි පුරුව ......... මාගේ
    හැකිනම් ජොලියේ ඉන්නට ඔබලා ....... වාගේ
    එනවා දුවලා ජාමය තැකුවේ කුමටද ..... කාගේ
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පාලු වෙලා ඇයිද අනේ කවි මඩුව
    එළකිරියේ ඉන්නා කවියෝ නැතුව
    දැකලා නොදැක්කා සේ ඉන්නේ නැතුව
    උඩට යවන්නෙමි රස බර කවි මඩුව....
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    චතුපැටියා හොරැ අරගෙන... ගියාදෝ
    දත් කිබුලා මාරැ වෙලා...ගියාදෝ
    මලිතරොක්ස්ට මා අමතක... උනාදෝ
    දිය රකුස්ව රකුසන් ගෙන...ගියාදෝ
    බ්ලු ඉන් රියෝ කෝහේ නැති...උනාදෝ
    ගාසා 48 ගහකට නැග සැඟ...උනාදෝ
    රිපොස්ට් බුවා කොහෙ පැන... ගියාදෝ
    යු නො මි පාඩම්... කරනවාදෝ
    අහෝ දෙවියනේ මා මෙහි තනි...උනාදෝ
    :(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇත්තේ එකම පැනයකි මේ මළ ....... විභාගේ
    ගෙවනවා පවක් පල දෙයි පුරුව ......... මාගේ
    හැකිනම් ජොලියේ ඉන්නට ඔබලා ....... වාගේ
    එනවා දුවලා ජාමය තැකුවේ කුමටද ..... කාගේ

    නොකරගන්ට විභාගෙ උඹෙ අබාගේ
    පොත පත කරගන්න මිතුරන් තමාගේ
    ගොඩ දා ගත්තොතින් නම් ඔය විභාගේ
    නුඹටත් හැකිය ඉන්නට මේ අපි වාගේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පාලු වෙලා ඇයිද අනේ කවි මඩුව
    එළකිරියේ ඉන්නා කවියෝ නැතුව
    දැකලා නොදැක්කා සේ ඉන්නේ නැතුව
    උඩට යවන්නෙමි රස බර කවි මඩුව....

    මමත් උදැහැනැක්කෙම මේ වෙත.....ආවා
    කවුරුත් නැති නිසා කවි නොලියම...ආවා
    දැන් කවි ලියන්නේ හඳ දුටු ලෙස...හාවා
    පහලට යන නුල ගන්නට බැහැ......වාවා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නොකරගන්ට විභාගෙ උඹෙ අබාගේ
    පොත පත කරගන්න මිතුරන් තමාගේ
    ගොඩ දා ගත්තොතින් නම් ඔය විභාගේ
    නුඹටත් හැකිය ඉන්නට මේ අපි වාගේ

    උඹ වැනි නිකම් ගෝබිලෙකු ලෙස මෙහි ඉන්න
    ඔනෑ...නැහැ අපිට විභාගයක්...............ගන්න
    තඩි බඩ පිරෙන තුරු කාලා..........සැතපෙන්න
    ඕන හරකෙකුට හැක ගොම බෙටි...........ලන්න
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    චතුපැටියා හොරැ අරගෙන... ගියාදෝ
    දත් කිබුලා මාරැ වෙලා...ගියාදෝ
    මලිතරොක්ස්ට මා අමතක... උනාදෝ
    දිය රකුස්ව රකුසන් ගෙන...ගියාදෝ
    බ්ලු ඉන් රියෝ කෝහේ නැති...උනාදෝ
    ගාසා 48 ගහකට නැග සැඟ...උනාදෝ
    රිපොස්ට් බුවා කොහෙ පැන... ගියාදෝ
    යු නො මි පාඩම්... කරනවාදෝ
    අහෝ දෙවියනේ මා මෙහි තනි...උනාදෝ
    :(

    චතුපැටියා හොරු අරගෙන ගියේ නැත
    දත් කිඹුලා ගොරෝ ගොරෝ නිදා ගත
    මමනම් බොලව් තවමත් අවදියෙන් ඇත
    ගසා බැබුනා තවමත් උඩ අත්තෙ ඇත

    යූ නෝ මී පාඩම් කරනවා කියා
    එළකිරියේම හැමවිට ඉන්නවා මෙයා
    රීපෝස්ට් බුවා කොහෙදෝ සැඟවීම ගියා
    ඩී ශාන් මල්ලි තනි වී නැත අනේ ඔයා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චතුපැටියා හොරැ අරගෙන... ගියාදෝ
    දත් කිබුලා මාරැ වෙලා...ගියාදෝ
    මලිතරොක්ස්ට මා අමතක... උනාදෝ
    දිය රකුස්ව රකුසන් ගෙන...ගියාදෝ
    බ්ලු ඉන් රියෝ කෝහේ නැති...උනාදෝ
    ගාසා 48 ගහකට නැග සැඟ...උනාදෝ
    රිපොස්ට් බුවා කොහෙ පැන... ගියාදෝ
    යු නො මි පාඩම්... කරනවාදෝ
    අහෝ දෙවියනේ මා මෙහි තනි...උනාදෝ
    :(

    චතුවා ,කිඹුලා, මලිතය මොන....පොරව්ල්ද
    රියෝ සහ ගසා මට මොන............ගේමක්ද
    බුවා තියා එබුවත් මට නම්.............මොකද
    නාඩන්
    shan
    රකුසා ඉන්නවා........නොවේද
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ වැනි නිකම් ගෝබිලෙකු ලෙස මෙහි ඉන්න
    ඔනෑ...නැහැ අපිට විභාගයක්...............ගන්න
    තඩි බඩ පිරෙන තුරු කාලා..........සැතපෙන්න
    ඕන හරකෙකුට හැක ගොම බෙටි...........ලන්න

    ගොබිලෙකු ලෙසින් නෑ බොල මම මෙහි ඉන්නේ
    කුසගිනි නිවන රස්සාවක් තියෙනවනේ
    උඹවැනි අඳබාල මිසදිටු හිවලුන්නේ
    ගෙදරින් කකා මහපොලොවට පහරන්නේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    චතුවා ,කිඹුලා, මලිතය මොන....පොරව්ල්ද
    රියෝ සහ ගසා මට මොන............ගේමක්ද
    බුවා තියා එබුවත් මට නම්.............මොකද
    නාඩන්
    shan
    රකුසා ඉන්නවා........නොවේද

    චතුවෝ කිඹුලො රියෝ මෙහෙට ඇවිදිල්ලා
    රකුසා දොඩන හැටි කටමැත බලපල්ලා
    මේ වැනි ගොනෙකුගේ තප්පු නාද අහලා
    මුහුදේ ඔබමු ගෙන මුගෙ අතපය කුදලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිටිවන කවි කියන්නට එළකිරිය ..............මත
    මා වැනි කෙනෙක් තවමත් සෙට් වෙලා...... නැත
    නා තත තතත තත තත තත තතත ............තත
    ඉතිරිපදේ තැටමුව මුත් ආවෙ .................නැත
    :baffled::angry:
    :rofl::rofl: