කවි සංකල්පනා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    dLRdndW.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    WSNhmyx.png


    ආධ්‍යාත්මයේ පහන්.........
    දල්වා මහද..................
    රඳන්නට නුඹ හදෙයහි,.....
    යහතින් දිවි පුරාවට..........
    පිළිසිඳි අදහස,...............
    ලියාදන්වමි මෙසේ..........
    ගතට සිතට අනුකූලව,......
    නුඹට ආදරෙයි... මම.......
    මැදිහත් සිතින් විමසා,.......
    නවමු අදහසට එක්වුව මැන.


    Axj78t0.png

     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    WSNhmyx.png


    ධ්‍යාත්මයේ පහන්.........
    ල්වා මහද..................
    ඳන්නට නුඹ හදෙයහි,.....
    හතින් දිවි පුරාවට..........
    පිළිසිඳි අදහස,...............
    ලියාදන්වමි මෙසේ..........
    තට සිතට අනුකූලව,......
    නුඹට ආදරෙයි... මම.......
    මැදිහත් සිතින් විමසා,.......
    වමු අදහසට එක්වුව මැන.


    Axj78t0.png

    :love::yes:
     
    • Like
    Reactions: Lejayange

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සරා ....ඇත්තටම වටිනා ත්‍රෙඩ් එකක්...මම නම් එහෙම ලස්සනට කවි නිසඳැස් ලියන්න දන්නේ නෑ. පුළුවන් විදිහට ලියමු.
    ඉස්සර ඉස්කෝලේ යන කාලේ ලියපු එව්වා එකක් දෙකක් ඇති. එව්වා බලලා දාන්නම්....

    :love::love::love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා ....ඇත්තටම වටිනා ත්‍රෙඩ් එකක්...මම නම් එහෙම ලස්සනට කවි නිසඳැස් ලියන්න දන්නේ නෑ. පුළුවන් විදිහට ලියමු.
    ඉස්සර ඉස්කෝලේ යන කාලේ ලියපු එව්වා එකක් දෙකක් ඇති. එව්වා බලලා දාන්නම්....

    :love::love::love::love:

    ලස්සනද නැද්ද කියලා අපි කියන්නම්...ඔයා දාන්න...
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    rap lyrics

    I don't know if this qualifies....:rolleyes:

    My Life

    It’s my life
    But do I care
    I was born in
    A time we’re flying
    But my feet never left the ground for the time being

    It’s not that I
    Give a sh*t for life
    But I would like
    At least to jump a little bit higher

    But why is that
    Such a big deal
    When you wanna do
    What your heart desire

    I ain’t sayin
    That I’m flyin
    I just wanna get
    My feet off the ground
    Till I calm down
    Before my world
    Comes crumbling down
    I got till dawn
    To get me the crown
    Or when my peeps come down
    They’ll start to frown
    And drive me around
    Till we’re outta town
    And talk of the town
    About me being a clown
    Become run-down

    They’ll want me
    To be renowned
    So they’ll put me
    In an academic gown
    Bring me back
    To my home town
    And make me be
    Counsel to the crown
    I’ll only get
    A half crown
    For my services
    To this ghost town
    If I get the crown
    Before my peeps come down
    I’ll make this town
    A frickin boom town
    And for my peeps uptown
    I’ll make them skip town
    For thinking that I’ll ever wear a gown
    In this town
    I’m the Triple Crown
    If you mess around
    I’ll put you down
    So you better skip town
    With your faces down

    It’s my life
    But do I care
    I’m gonna fly
    All over the sky
    Until I die
    I’ll fly high
    So you better pray
    That I go all the way…………….
    My life
    But do I care................
     
    Last edited:

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    යදමින් බැදුවත්
    වැටකින් බෙදුවත්
    ඉනි වැටක් ගැහුවත්
    නොනවතින හැගීමක්
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    කොයි තරම් රිදුනත් නුබට
    මන් කරපු කියපු දේවල් වලට
    වචනයක් නොකීවට
    කොහොම ඉවසුවෙ අප්පච්චෙ

    නුබ

    අග හිග උනත් ගෙදර
    අපිට නොපෙන්නා ඉන්ට
    කොඉතරම් හයියක් නුබට
    තියෙන්නට ඇතිද

    මන් තාත්තෙක් වෙලා අද
    දැනෙනව මට නුබව
    ඒ උනත් ඒ තරම්
    ඉවසන්න බෑනෙ මට