කවීෂගේ_වාහනේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    පොලිසීය සහ වෛද්‍ය පරික්ෂණ ඔක්කොම නවත්තලාලු එලකිරි එකේ එක්ස්පර්ට්ලා දෙන පරික්ෂණ වරාතාව භාරගන්න උසාවිය තිරණය කරලලු .ඉක්මනට පරින්ෂණ වාර්තාව හදලා ඉවරකරපල්ලා.:lol:

    :lol::lol:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොලිසීය සහ වෛද්‍ය පරික්ෂණ ඔක්කොම නවත්තලාලු එලකිරි එකේ එක්ස්පර්ට්ලා දෙන පරික්ෂණ වරාතාව භාරගන්න උසාවිය තිරණය කරලලු .ඉක්මනට පරින්ෂණ වාර්තාව හදලා ඉවරකරපල්ලා.:lol:
    :lol::lol::lol::lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    කවීෂා අනතුරට පත්වූ මෝටර් රථයේ තවත් පුද්ගලයෙකු සිටීද යන්න පිළිබද පොලිස් පරීක්ෂණයක්

    කවීෂා අනතුරට ලක්වන අවස්ථාවේ මෝටර් රථය තුළ තවත් පුද්ගලයෙකු සිටියේද යන්න පිළිබදව මේ වන විට පොලීසියට සැක මතුවී තිබෙනවා.

    අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ සවිකර තිබෙන CCTV ඔස්සේ මේ පිළිබද පුළුල් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

    පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.


    Gossipking


    :shocked:
    සමහරවිට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා
     
    • Like
    Reactions: Download_Now