rajapaksha kara kiyala miniya wala danne nathiwa thiyapan ethakota goda ganna deyak naha ne
nai_silva Banned Nov 18, 2015 5,091 504 0 Oct 16, 2016 #21 rajapaksha kara kiyala miniya wala danne nathiwa thiyapan ethakota goda ganna deyak naha ne
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Oct 18, 2016 #23 පොඩ්ඩා;20800354 said: මමනම් අහලා තියෙන්නේ ඉස්සර ආයුෂ වැඩි දැන් එන්න එන්න අඩු වෙනවා කියලා Click to expand... නෑ බන්, එන්න එන්න වැඩි වෙනවා. විද්‍යාඥයෝ කියන විදියට, 2100 දී මිනිස්සුන්ගේ උපතේදි ආයු අපේක්ෂාව 125 වෙනවා කියලා කියන්නේ, නමුත් මේක අදාළ දියුණු රටවලට විතරයි, නොදියුණූ රටවල මේක එන්න එන්න අඩු වෙනවා මොකද ප්‍රමිතියෙන් තොර ආහාර භාවිතය නිසා, පරිසර දූෂණය වැඩි නිසා,ගුණාත්මක සෞඛ්‍යය සේවයේ හිගයක් තියෙන නිසා. නමුත් දියුණූ රටවල මේවා හදාගෙන උන් ඉස්සරහට යනවා. ආයුෂ අඩු වෙනවා කියන්නේ බන් එක එක ආගම් වල, ඒවල කියන්නේ මිනිස්සු පව් කරන එක වැඩි වෙන්න වැඩි වෙන්න ආයුෂ අඩු වෙනවා කියලයි, නමුත් ඉතිහාසයේ දත්ත අරගෙන බැලුවම තියෙන්නේ මේ වගේ ප්‍රස්තාරයක්. මේකට ප්‍රධානතම හේතුව තමයි බැක්ටීරියා රෝග වලට බෙහෙත් සොයාගැනීම- මහාමාරියා වලින් ඉස්සර මිලියන ගනන් ලෝකේ මැරුනේ, වසුරීය වගේ වයිරස් රෝග වලින් බේරෙන්න එන්නත් සොයාගැනීම , මැලේරියාව,ලාදුරු වගේ රෝග වලට බෙහෙත් හොයාගැනීම . මේ විදියට සෞඛ්‍යය ක්ෂේත්රයේ වෙච්ච දියුණුව නිසා මිනිස්සුන්ගේ උපතේදි ආයු අපේක්ෂාව එන්න එන්න වැඩි වෙනවා.
පොඩ්ඩා;20800354 said: මමනම් අහලා තියෙන්නේ ඉස්සර ආයුෂ වැඩි දැන් එන්න එන්න අඩු වෙනවා කියලා Click to expand... නෑ බන්, එන්න එන්න වැඩි වෙනවා. විද්‍යාඥයෝ කියන විදියට, 2100 දී මිනිස්සුන්ගේ උපතේදි ආයු අපේක්ෂාව 125 වෙනවා කියලා කියන්නේ, නමුත් මේක අදාළ දියුණු රටවලට විතරයි, නොදියුණූ රටවල මේක එන්න එන්න අඩු වෙනවා මොකද ප්‍රමිතියෙන් තොර ආහාර භාවිතය නිසා, පරිසර දූෂණය වැඩි නිසා,ගුණාත්මක සෞඛ්‍යය සේවයේ හිගයක් තියෙන නිසා. නමුත් දියුණූ රටවල මේවා හදාගෙන උන් ඉස්සරහට යනවා. ආයුෂ අඩු වෙනවා කියන්නේ බන් එක එක ආගම් වල, ඒවල කියන්නේ මිනිස්සු පව් කරන එක වැඩි වෙන්න වැඩි වෙන්න ආයුෂ අඩු වෙනවා කියලයි, නමුත් ඉතිහාසයේ දත්ත අරගෙන බැලුවම තියෙන්නේ මේ වගේ ප්‍රස්තාරයක්. මේකට ප්‍රධානතම හේතුව තමයි බැක්ටීරියා රෝග වලට බෙහෙත් සොයාගැනීම- මහාමාරියා වලින් ඉස්සර මිලියන ගනන් ලෝකේ මැරුනේ, වසුරීය වගේ වයිරස් රෝග වලින් බේරෙන්න එන්නත් සොයාගැනීම , මැලේරියාව,ලාදුරු වගේ රෝග වලට බෙහෙත් හොයාගැනීම . මේ විදියට සෞඛ්‍යය ක්ෂේත්රයේ වෙච්ච දියුණුව නිසා මිනිස්සුන්ගේ උපතේදි ආයු අපේක්ෂාව එන්න එන්න වැඩි වෙනවා.
සංසුන් පොඩ්ඩා Banned Dec 5, 2011 2,357 193 63 සියනෑ කෝරලේ Oct 18, 2016 #24 මේවගේ මෝඩයෝ ඉන්න එලකිරියකද අපි ඉන්නේ ......