කවුද ඉපදුනේ..? කවුද මැරෙන්නේ..?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මේ බණ promotion එකක් වත්, මම follow කරන ස්වාමින් වහන්සේ කෙනෙක් වත් නෙමෙයි, යමක් ගන්න තියෙයි කියල හිතල දැම්මේ. විශේෂයෙන් පච්චුප්පන්න මොහොත ගැන හිතන අයට. :-)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ඉපදෙන සහ මැරෙන කෙනාටම තමයි
    :-)
    එහෙම එකෙක් නෑ කියලා නේ ඔය කියන්නේ ...

    දැන් කවුරු කරපු අකුසල් කාටද විපාක දෙන්නේ ??
    ඊයේ හිටපු එකා කරපු දේවල් ඇයි දැන් ඉන්න එකාට පල දෙන්නේ ??
     
    • Like
    Reactions: thilinasb

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එහෙම එකෙක් නෑ කියලා නේ ඔය කියන්නේ ...

    දැන් කවුරු කරපු අකුසල් කාටද විපාක දෙන්නේ ??
    ඊයේ හිටපු එකා කරපු දේවල් ඇයි දැන් ඉන්න එකාට පල දෙන්නේ ??
    ඔය කියන්නෙ සෛද්ධන්තිකවනෙ...
    ඔබතුමාට හැඟෙන්නෙ එහෙම එකෙක් නැහැ කියලද? නැත්නම් ඊයෙ එලකිරියට ආපු, බත් කාපු, කාලෙක ඉඳන් ඉන්න එකෙක් ඉන්නව කියලද?
    ඔබතුමාට එහෙම එකෙක් නැහැ කියල හැඟුණ දවසට ඔය කුසල්/අකුසල් පල දෙන එකාත් නැතිවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ඔය කියන්නෙ සෛද්ධන්තිකවනෙ...
    ඔබතුමාට හැඟෙන්නෙ එහෙම එකෙක් නැහැ කියලද? නැත්නම් ඊයෙ එලකිරියට ආපු, බත් කාපු, කාලෙක ඉඳන් ඉන්න එකෙක් ඉන්නව කියලද?
    ඔබතුමාට එහෙම එකෙක් නැහැ කියල හැඟුණ දවසට ඔය කුසල්/අකුසල් පල දෙන එකාත් නැතිවෙයි.
    මම නෙවෙයි නේ එහෙම එකක් නැ කියන්නේ ..
    නිකන් හිතට එන එන තේරුමක් නැති, අන්තයට ගිහින් වගේ හිතෙන දේවල් මාර බණ වගේ කියන නිසා ඇහුවේ.. :rofl:
    නිකමට ඔය මම නැත, ඉපදෙන්නේ කවුද, මැරෙන්නේ කවුද කියලා බණ කියාගෙන ඉද්දි ඔය මම ඇහුව කුසල් අකුසල් කතාව අහල බලපංකො.. උත්තර නෑ .
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම නෙවෙයි නේ එහෙම එකක් නැ කියන්නේ ..
    නිකන් හිතට එන එන තේරුමක් නැති, අන්තයට ගිහින් වගේ හිතෙන දේවල් මාර බණ වගේ කියන නිසා ඇහුවේ.. :rofl:
    නිකමට ඔය මම නැත, ඉපදෙන්නේ කවුද, මැරෙන්නේ කවුද කියලා බණ කියාගෙන ඉද්දි ඔය මම ඇහුව කුසල් අකුසල් කතාව අහල බලපංකො.. උත්තර නෑ .
    ඔව් ඔබතුමා හරි, කෙලින්ම මම නැත කිව්වහම ලොකු ප්‍රශනයක් තමයි. ඒක අන්තයක්නෙ. මම මේක දැම්මේ ඔය "මේ මොහොත" (පච්චුප්පන්න මොහොත) ගැන කතා කරන කොටස focus කරල.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    කාටද කුසල් පලදෙන්නේ ?
    කාටද අකුසල් පලදෙන්නේ ?

    කුසල් අකුසල් පල දෙන්න කෙනෙක් ඉන්නම ඕනෙද?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,927
    4,330
    113
    එහෙම එකෙක් නෑ කියලා නේ ඔය කියන්නේ ...

    දැන් කවුරු කරපු අකුසල් කාටද විපාක දෙන්නේ ??
    ඊයේ හිටපු එකා කරපු දේවල් ඇයි දැන් ඉන්න එකාට පල දෙන්නේ ??

    ඉපදෙන මැරෙන කෙනෙක් ඉන්නකල් කුසල් අකුසල් පල දෙනවා. පල දෙන්නේ ඒ ඉපදෙන මැරෙන කෙනාටම තමා..
    සරලවම, "අවිද්‍යාව තියෙන තාක් අවිද්‍යාව නිසා හටගත්තු දේවල් තියෙනවා"
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ඉපදෙන මැරෙන කෙනෙක් ඉන්නකල් කුසල් අකුසල් පල දෙනවා. පල දෙන්නේ ඒ ඉපදෙන මැරෙන කෙනාටම තමා..
    සරලවම, "අවිද්‍යාව තියෙන තාක් අවිද්‍යාව නිසා හටගත්තු දේවල් තියෙනවා"
    එහෙම කෙනෙක් නෑ කියලා කියන්නේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    කෙනෙක් ඉන්න ඕන නැද්ද ?

    දර්මයට අනුවනම් එහෙම කෙනෙක් ඉන්නව කියල ගන්න දෙයක් තියෙනව කියල හිතන්නෙම මෝඩ කමට/ අවිජ්ජවට තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    දර්මයට අනුවනම් එහෙම කෙනෙක් ඉන්නව කියල හිතන්නෙම මෝඩ කමට/ අවිජ්ජවට තමයි
    ඒ කියන්නේ කුසල් අකුසල් පලදෙන්න, ඉපදෙන්න මැරෙන්න කෙනෙක් කියලා කෙනෙක් නැද්ද ??
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,927
    4,330
    113
    එහෙම කෙනෙක් නෑ කියලා කියන්නේ

    නෑ කියන්නේ අන්තයක්නේ.

    ඔතන දෙන්න හදන අදහස තියෙනවද නැද්ද කියන එක තමුන්ටම ප්‍රශ්න කරලා හොයලා බලන්න කියන එක..

    මෙහෙම දෙයකුත් තියේ. කෙනෙක් ඉන්නෙ "තියෙනවා" කියන අන්තයේ නම්, ඒ අන්තය කඩන්න "නෑ" කියල කියනවා. කෙනෙක් ඉන්නෙ නෑ කියන අන්තයේ ඒ අන්තයෙන් නිදහස් කරගන්න තියෙනවා කියල කියනවා...

    ඒකෙන් අදහස් වෙන් නැහැ ඒක අන්තයක් හරි, අනික වැරදියි කියන එක. ඒක ඉන්න අන්තයෙන් නිදහස් කරගනන දෙන පොඩි කමටහනක් වෙන්න පුළුවන්..
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ඒ කියන්නේ කුසල් අකුසල් පලදෙන්න, ඉපදෙන්න මැරෙන්න කෙනෙක් කියලා කෙනෙක් නැද්ද ??

    කෙනෙක් කියල ගන්න පුලුවන් දෙයක් කොහෙද තියෙන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    නෑ කියන්නේ අන්තයක්නේ.

    ඔතන දෙන්න හදන අදහස තියෙනවද නැද්ද කියන එක තමුන්ටම ප්‍රශ්න කරලා හොයලා බලන්න කියන එක..

    මෙහෙම දෙයකුත් තියේ. කෙනෙක් ඉන්නෙ "තියෙනවා" කියන අන්තයේ නම්, ඒ අන්තය කඩන්න "නෑ" කියල කියනවා. කෙනෙක් ඉන්නෙ නෑ කියන අන්තයේ ඒ අන්තයෙන් නිදහස් කරගන්න තියෙනවා කියල කියනවා...

    ඒකෙන් අදහස් වෙන් නැහැ ඒක අන්තයක් හරි, අනික වැරදියි කියන එක. ඒක ඉන්න අන්තයෙන් නිදහස් කරගනන දෙන පොඩි කමටහනක් වෙන්න පුළුවන්..
    නෑ දෙකම අන්ත නෙවෙයි. කෙනෙක් ඉන්නව කියල ඕන කෙන්කෙට අත්දකින්න පුලුවන් දේ.
    එහෙම නැතුව එක දෙයක් අස්සේ බොරුවට තේරුමක් නැතුව අන්තෙක්ට හිතල තමයි කිසිදෙයක් නැති කියන මතයකට එන්නේ. එ කියන දේ ඇතුලෙම කියන කෙනා වයි කියන දේටයි විසංවාදයක් එනව .. ඒක ගැන හිතන්නේ නැතුව හිතට ආවට කෝ කෙනෙක් කියලා අහනව :rofl:

    ඔයා දැන් බුදුන් කියන්නෙ මොකකටද?
    එහෙම කෙනෙක් ඉදල නැත්නම් ඉතින් කමක් නෑ .
    ඔය කියන දහම කවුරුහරි දේශනා කරපු දෙයක් නෙවෙයි ද ඒ කියන්නේ ??
    ------ Post added on Mar 2, 2023 at 11:18 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    නෑ දෙකම අන්ත නෙවෙයි. කෙනෙක් ඉන්නව කියල ඕන කෙන්කෙට අත්දකින්න පුලුවන් දේ.
    එහෙම නැතුව එක දෙයක් අස්සේ බොරුවට තේරුමක් නැතුව අන්තෙක්ට හිතල තමයි කිසිදෙයක් නැති කියන මතයකට එන්නේ. එ කියන දේ ඇතුලෙම කියන කෙනා වයි කියන දේටයි විසංවාදයක් එනව .. ඒක ගැන හිතන්නේ නැතුව හිතට ආවට කෝ කෙනෙක් කියලා අහනව :rofl:

    එහෙම කෙනෙක් ඉදල නැත්නම් ඉතින් කමක් නෑ .
    ඔය කියන දහම කවුරුහරි දේශනා කරපු දෙයක් නෙවෙයි ද ඒ කියන්නේ ??
    ------ Post added on Mar 2, 2023 at 11:18 AM

    මම හිටිය කිව්වෙත් නැ, නැ කිව්විත් නැ ....මම ඇහුවෙ ඔයා බුදුන් කියල පෙන්නන්නෙ මොකක්ද කියල