මේ බණ promotion එකක් වත්, මම follow කරන ස්වාමින් වහන්සේ කෙනෙක් වත් නෙමෙයි, යමක් ගන්න තියෙයි කියල හිතල දැම්මේ. විශේෂයෙන් පච්චුප්පන්න මොහොත ගැන හිතන අයට.
ඉපදෙන සහ මැරෙන කෙනාටම තමයිකාටද කුසල් පලදෙන්නේ ?
කාටද අකුසල් පලදෙන්නේ ?
එහෙම එකෙක් නෑ කියලා නේ ඔය කියන්නේ ...ඉපදෙන සහ මැරෙන කෙනාටම තමයි
![]()
ඔය කියන්නෙ සෛද්ධන්තිකවනෙ...එහෙම එකෙක් නෑ කියලා නේ ඔය කියන්නේ ...
දැන් කවුරු කරපු අකුසල් කාටද විපාක දෙන්නේ ??
ඊයේ හිටපු එකා කරපු දේවල් ඇයි දැන් ඉන්න එකාට පල දෙන්නේ ??
මම නෙවෙයි නේ එහෙම එකක් නැ කියන්නේ ..ඔය කියන්නෙ සෛද්ධන්තිකවනෙ...
ඔබතුමාට හැඟෙන්නෙ එහෙම එකෙක් නැහැ කියලද? නැත්නම් ඊයෙ එලකිරියට ආපු, බත් කාපු, කාලෙක ඉඳන් ඉන්න එකෙක් ඉන්නව කියලද?
ඔබතුමාට එහෙම එකෙක් නැහැ කියල හැඟුණ දවසට ඔය කුසල්/අකුසල් පල දෙන එකාත් නැතිවෙයි.
ඔව් ඔබතුමා හරි, කෙලින්ම මම නැත කිව්වහම ලොකු ප්රශනයක් තමයි. ඒක අන්තයක්නෙ. මම මේක දැම්මේ ඔය "මේ මොහොත" (පච්චුප්පන්න මොහොත) ගැන කතා කරන කොටස focus කරල.මම නෙවෙයි නේ එහෙම එකක් නැ කියන්නේ ..
නිකන් හිතට එන එන තේරුමක් නැති, අන්තයට ගිහින් වගේ හිතෙන දේවල් මාර බණ වගේ කියන නිසා ඇහුවේ..
නිකමට ඔය මම නැත, ඉපදෙන්නේ කවුද, මැරෙන්නේ කවුද කියලා බණ කියාගෙන ඉද්දි ඔය මම ඇහුව කුසල් අකුසල් කතාව අහල බලපංකො.. උත්තර නෑ .
කාටද කුසල් පලදෙන්නේ ?
කාටද අකුසල් පලදෙන්නේ ?
කෙනෙක් ඉන්න ඕන නැද්ද ?කුසල් අකුසල් පල දෙන්න කෙනෙක් ඉන්නම ඕනෙද?
එහෙම එකෙක් නෑ කියලා නේ ඔය කියන්නේ ...
දැන් කවුරු කරපු අකුසල් කාටද විපාක දෙන්නේ ??
ඊයේ හිටපු එකා කරපු දේවල් ඇයි දැන් ඉන්න එකාට පල දෙන්නේ ??
එහෙම කෙනෙක් නෑ කියලා කියන්නේඉපදෙන මැරෙන කෙනෙක් ඉන්නකල් කුසල් අකුසල් පල දෙනවා. පල දෙන්නේ ඒ ඉපදෙන මැරෙන කෙනාටම තමා..
සරලවම, "අවිද්යාව තියෙන තාක් අවිද්යාව නිසා හටගත්තු දේවල් තියෙනවා"
කෙනෙක් ඉන්න ඕන නැද්ද ?
ඒ කියන්නේ කුසල් අකුසල් පලදෙන්න, ඉපදෙන්න මැරෙන්න කෙනෙක් කියලා කෙනෙක් නැද්ද ??දර්මයට අනුවනම් එහෙම කෙනෙක් ඉන්නව කියල හිතන්නෙම මෝඩ කමට/ අවිජ්ජවට තමයි
එහෙම කෙනෙක් නෑ කියලා කියන්නේ
ඒ කියන්නේ කුසල් අකුසල් පලදෙන්න, ඉපදෙන්න මැරෙන්න කෙනෙක් කියලා කෙනෙක් නැද්ද ??
මොකද බැරි ?කෙනෙක් කියල ගන්න පුලුවන් දෙයක් කොහෙද තියෙන්නෙ?
මොකද බැරි ?
බුදුන් කියලා කෙනෙක් හිටියේ නැද්ද ?
නෑ දෙකම අන්ත නෙවෙයි. කෙනෙක් ඉන්නව කියල ඕන කෙන්කෙට අත්දකින්න පුලුවන් දේ.නෑ කියන්නේ අන්තයක්නේ.
ඔතන දෙන්න හදන අදහස තියෙනවද නැද්ද කියන එක තමුන්ටම ප්රශ්න කරලා හොයලා බලන්න කියන එක..
මෙහෙම දෙයකුත් තියේ. කෙනෙක් ඉන්නෙ "තියෙනවා" කියන අන්තයේ නම්, ඒ අන්තය කඩන්න "නෑ" කියල කියනවා. කෙනෙක් ඉන්නෙ නෑ කියන අන්තයේ ඒ අන්තයෙන් නිදහස් කරගන්න තියෙනවා කියල කියනවා...
ඒකෙන් අදහස් වෙන් නැහැ ඒක අන්තයක් හරි, අනික වැරදියි කියන එක. ඒක ඉන්න අන්තයෙන් නිදහස් කරගනන දෙන පොඩි කමටහනක් වෙන්න පුළුවන්..

එහෙම කෙනෙක් ඉදල නැත්නම් ඉතින් කමක් නෑ .ඔයා දැන් බුදුන් කියන්නෙ මොකකටද?
නෑ දෙකම අන්ත නෙවෙයි. කෙනෙක් ඉන්නව කියල ඕන කෙන්කෙට අත්දකින්න පුලුවන් දේ.
එහෙම නැතුව එක දෙයක් අස්සේ බොරුවට තේරුමක් නැතුව අන්තෙක්ට හිතල තමයි කිසිදෙයක් නැති කියන මතයකට එන්නේ. එ කියන දේ ඇතුලෙම කියන කෙනා වයි කියන දේටයි විසංවාදයක් එනව .. ඒක ගැන හිතන්නේ නැතුව හිතට ආවට කෝ කෙනෙක් කියලා අහනව
එහෙම කෙනෙක් ඉදල නැත්නම් ඉතින් කමක් නෑ .
ඔය කියන දහම කවුරුහරි දේශනා කරපු දෙයක් නෙවෙයි ද ඒ කියන්නේ ??
------ Post added on Mar 2, 2023 at 11:18 AM