කවුද ඉපදුනේ..? කවුද මැරෙන්නේ..?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ඒක මම කියපු දේ එක්ක කිසි ගැලපීමක් නෑ.. :rofl:

    ඔය කිව්ව දේම තමයි කියල තියෙන්නෙ.. එකට ගත්තාම තමයි කෙනෙක්/ජීවියෙක් වෙන්නෙ කිව්වනෙ. ඉතින් මම අහන්නෙ, වෙන වෙනම තියෙද්දි තිබුන නැති කෙනෙක්, එකතු කරාම අවේ කොහෙන්ද කියල?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අපි හිතමු ඔයාට දෙනව කෝප්පයක්, එකේ තියෙනව රතු බෝල ටිකක්, ඔය කෝප්පයේ ගෙම්බෙක් කිසිම විදිහකට හොයා ගන්න නැ. තව කෝප්පයක් දෙනව, එකෙ තියෙන්නෙ කහ බෝල ටිකක්. ඕකෙත් ගෙම්බෙක් කියල එකෙක් කිසිම විදිහකට හොය ගන්න විදිහක් නැ. තව ඔය වගේම පාර තියෙන බෝල කෝප්ප දෙකක් තියෙනව... ඔය එකක්වත් ගෙම්බෙක් හොයා ගන්න විදිහක් නැ... දැන් ඔය ටික ඔක්කොම එකට දැම්මම එකෙ එකක හොයා ගන්න බැරි උන ගෙම්බෙක් කියල දෙයක් ඔක්කොම එකට දැම්මම හොයා ගන්න පුලුවන් වෙයි ද?
    ඔය ගෙම්බා කියන්නෙ ඔය බෝල ජාති ටික එක්තරා ක්‍රමවේදයකට එකතු උනහම විද්‍යමාන වෙන දෙයක් වෙන්න බැරිද? Just a thought :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ඔය කිව්ව දේම තමයි කියල තියෙන්නෙ.. එකට ගත්තාම තමයි කෙනෙක්/ජීවියෙක් වෙන්නෙ කිව්වනෙ. ඉතින් මම අහන්නෙ, වෙන වෙනම තියෙද්දි තිබුන නැති කෙනෙක්, එකතු කරාම අවේ කොහෙන්ද කියල?
    ඕකනේ කිව්වේ උබට මම මෙච්චර වෙලා දීපු උත්තර තෙරිලත් නෑ .

    වෙන වෙනම තිබ්බම අර මම කියපු ජීවයක් තියං භෞතික ශරීරයක් එතන නෑ . ඒ ඔක්කොම එකතු උන තැනට තමයි ජීවියෙක් කියන්නේ .
    නියපොත්තක් පෙන්නල මේ ඉන්නේ මනුස්සයෙක් කියලා කවුද කිව්වේ ??
    කෑලි කෑලි එකතු කරල මනුස්සයෙක් / සතෙක් හදාගන්න පුලුවන් කියලා මම කිව්වෙත් නෑ . ඔය උබේ ඔලුවේ තියන සත්වයා කියන එක ගැන අදහස...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ඔය ගෙම්බා කියන්නෙ ඔය බෝල ජාති ටික එක්තරා ක්‍රමවේදයකට එකතු උනහම විද්‍යමාන වෙන දෙයක් වෙන්න බැරිද? Just a thought :)

    ඒ වගේ පෙන්න පුලුවන්. මෝඩයෙක් ඒක දැකල ගෙම්බෙක් කියලම හිතන්නත් පුලුවන්. හැබයි, නුවනැත්ත දන්නව බෝල ටික මොන ආකාරයට තිබ්බත්, එතන බෝල ටිකක් ඇරෙන්න ගෙම්බෙක් හම්බවෙන්නෙ නැ කියල..

    දර්මය අසන කෙනෙක් නිසා...ඔබතුමාගෙන් අහන්න වෙන්නෙ, පවතින බෝලයක් කියල පෙනන්නගනත් බැරි තැනක, පවතින බෝල වල එකතුවක් පෙන්න ගන්න පුලුවන් ද කියල..

    ඕකනේ කිව්වේ උබට මම මෙච්චර වෙලා දීපු උත්තර තෙරිලත් නෑ .

    වෙන වෙනම තිබ්බම අර මම කියපු ජීවයක් තියං භෞතික ශරීරයක් එතන නෑ . ඒ ඔක්කොම එකතු උන තැනට තමයි ජීවියෙක් කියන්නේ .
    නියපොත්තක් පෙන්නල මේ ඉන්නේ මනුස්සයෙක් කියලා කවුද කිව්වේ ??
    කෑලි කෑලි එකතු කරල මනුස්සයෙක් / සතෙක් හදාගන්න පුලුවන් කියලා මම කිව්වෙත් නෑ . ඔය උබේ ඔලුවේ තියන සත්වයා කියන එක ගැන අදහස...

    ඇයි බන්, ජීවය නැති බවුතික ශරීර තියෙන්නෙ, මරුනාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ඇයි බන්, ජීවය නැති බවුතික ශරීර තියෙන්නෙ, මරුනාම
    ඉතින් කවුද කියන්නේ ඒ ඉන්නේ මනුස්සයෙක් කියලා ?
    ඒ නිකන් පදාර්ථය නේ.

    ඒ වගේ පෙන්න පුලුවන්. මෝඩයෙක් ඒක දැකල ගෙම්බෙක් කියලම හිතන්නත් පුලුවන්. හැබයි, නුවනැත්ත දන්නව බෝල ටික මොන ආකාරයට තිබ්බත්, එතන බෝල ටිකක් ඇරෙන්න ගෙම්බෙක් හම්බවෙන්නෙ නැ කියල..
    :lol: ඒ අස්සේ නුවනත්තෙකුයි මෝඩයෙකුයි එතනට ආවේ කොහෙන්ද bro ?
    කෙනෙක් නෑ කියලා හිතන නුවනත්තෙක් කියලා කෙනෙක් ඉන්නවද ?? :rofl:
    තමන්ගේ ආගමේ දේ විශ්වාස කරන උන් බුද්ධිමත්තු කියලා තමයි ගොඩක් ආගම් වල උන් හිතං ඉන්නේ.
    ------ Post added on Mar 3, 2023 at 8:28 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ඉතින් කවුද කියන්නේ ඒ ඉන්නේ මනුස්සයෙක් කියලා ?
    ඒ නිකන් පදාර්ථය නේ.

    හොදයි. ශරීරයට මනුස්සයෙක් කියල කියන්න බැ...දැන් ඔය කියන ජීවයේ, ශරීරයෙ කියන එකතුවෙ, පවතින ජීවයක් කියල දෙයක් පෙන්නන්න බැරිනම්?

    :lol: ඒ අස්සේ නුවනත්තෙකුයි මෝඩයෙකුයි එතනට ආවේ කොහෙන්ද bro ? තමන්ගේ ආගමේ දේ විශ්වාස කරන උන් බුද්ධිමත්තු කියලා තමයි ගොඩක් ආගම් වල උන් හිතං ඉන්නේ.
    ------ Post added on Mar 3, 2023 at 8:28 AM

    ටිපර් වෙන්න එපා බන්...ඔතන මෝඩය, නුවනැත්ත කිව්වෙ, පෘතක්ජන ප්‍රජ්නාවන්ත යන අදහසින්..මමත් ඔතන කියන විදිහෙ මොඩයෙක් තමයි...අනේ මන්ද උබනම්. :rofl:
     
    • Haha
    Reactions: MalSeven

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    ටිපර් වෙන්න එපා බන්...ඔතන මෝඩය, නුවනැත්ත කිව්වෙ, පෘතක්ජන ප්‍රජ්නාවන්ත යන අදහසින්..මමත් ඔතන කියන විදිහෙ මොඩයෙක් තමයි...අනේ මන්ද උබනම්. :rofl:
    ඉතින් බන් කෙනෙක් නෑ කියලා කියන නුවනැත්තෙක් කොහෙද ඉන්නේ ?? :lol:
    නුවනත්තෙක් කියලා එකෙක් ඉන්නවද ?

    ඕක තමයි මම මුලින්ම කිව්වේ අනිත් දේවල් අමතක කරල එක දෙයක් ඔස්සේ අන්තයට මනොපාර ගහන් යනකොට තමන්ගේම පැවැත්ම නැතිවෙන විසංවාද එනව කියලා.

    හොදයි. ශරීරයට මනුස්සයෙක් කියල කියන්න බැ...දැන් ඔය කියන ජීවයේ, ශරීරයෙ කියන එකතුවෙ, පවතින ජීවයක් කියල දෙයක් පෙන්නන්න බැරිනම්?
    වැරදි නේ . ඔයා කියන නාම රූප එකතුවක් ගැන නෙවෙයි මම කියන්නේ දෙක එකතු කරල මනුස්සයෙක් හදාගන්න පුලුවන් වෙන.

    ඒ දෙක එකට පවතින තැන තමයි ජීවියෙක් ඉන්නේ. ක්‍රියාකාරිත්වය නැති උනාම නිකන්ම පදාර්ථයක් විතරයි.
    ------ Post added on Mar 3, 2023 at 8:50 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒ වගේ පෙන්න පුලුවන්. මෝඩයෙක් ඒක දැකල ගෙම්බෙක් කියලම හිතන්නත් පුලුවන්. හැබයි, නුවනැත්ත දන්නව බෝල ටික මොන ආකාරයට තිබ්බත්, එතන බෝල ටිකක් ඇරෙන්න ගෙම්බෙක් හම්බවෙන්නෙ නැ කියල..

    දර්මය අසන කෙනෙක් නිසා...ඔබතුමාගෙන් අහන්න වෙන්නෙ, පවතින බෝලයක් කියල පෙනන්නගනත් බැරි තැනක, පවතින බෝල වල එකතුවක් පෙන්න ගන්න පුලුවන් ද කියල..
    ඔව් මහත්තය, පලවෙනි පරිච්චේදය හරි, මගෙ point එක, ඔය මෝඩයගෙ අන්තෙටත් නුවනැත්තගෙ අන්තෙටත් නොයන මධ්‍යස්ථ අවස්ථාවක ගෙම්බා ඇතත් හරි නැතත් හරි කියන එක.

    දෙවෙනි පරිච්චේදයේ ඔය උදාහරණයේ උඩ අදහස ගත්තොත් නම් වැරදියි මොකද දේවල් ගොඩක් එකතුවෙල හැදෙන එකක ගතිය ඒ එකතු වෙච්ච දේවල් වෙන් වෙන්ව ගත්තහම එන ගති වලට හාත්පස වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම දන්නව ඔබතුමා අදහස් කරන දේ, අර උඩ කිව්ව වගේ නුවනැත්තගෙ අන්තෙන් ගත්තොත් ගෙම්බා ඇත කියල ගැනීම වැරදියි.

    මම කියන්නෙත් ඔය නුවනැත්තගෙ යි මොඩයගෙයි perspective වලින් ගන්නව කියනනෙ අන්ත දෙකක්, ඔය වංගීස හාමුදුරුවන්ට වෙලා තියෙන problem එකත් ඕක තමයි. අපි හිතන් ඉන්නව නුවනැත්ත ස්වයක්තයි කියල.
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ඉතින් බන් කෙනෙක් නෑ කියලා කියන නුවනැත්තෙක් කොහෙද ඉන්නේ ?? :lol:
    නුවනත්තෙක් කියලා එකෙක් ඉන්නවද ?

    ඕක තමයි මම මුලින්ම කිව්වේ අනිත් දේවල් අමතක කරල එක දෙයක් ඔස්සේ අන්තයට මනොපාර ගහන් යනකොට තමන්ගේම පැවැත්ම නැතිවෙන විසංවාද එනව කියලා.

    මේකෙ නම් කිසිම විසන්වාදයක් නැ බන්. ඇත නැත කියන අන්ත වලට හිර වෙලා හිටියොත් නම් ඉතින් විසන්වාදයක් වගේ තමයි පෙනෙන්නෙ..

    වැරදි නේ . ඔයා කියන නාම රූප එකතුවක් ගැන නෙවෙයි මම කියන්නේ දෙක එකතු කරල මනුස්සයෙක් හදාගන්න පුලුවන් වෙන.

    ඒ දෙක එකට පවතින තැන තමයි ජීවියෙක් ඉන්නේ. ක්‍රියාකාරිත්වය නැති උනාම නිකන්ම පදාර්ථයක් විතරයි.
    ------ Post added on Mar 3, 2023 at 8:50 AM

    උබ ඔතන කියන දෙකෙන් ජීවය කියන්න වෙන්නෙ, කොන්ශස්නෙස් එකටනෙ බන්...ඉතින් මම අහන්නෙත්, පවතින කොන්ශන්ස්නස් එකක් පෙන්නන්න පුලුවන්ද කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    උබ ඔතන කියන දෙකෙන් ජීවය කියන්න වෙන්නෙ, කොන්ශස්නෙස් එකටනෙ බන්...ඉතින් මම අහන්නෙත්, පවතින කොන්ශන්ස්නස් එකක් පෙන්නන්න පුලුවන්ද කියල
    ජිවය කියන්නේ මොකද්ද කියලා මම කලින් කිව්වා.
    මේකෙ නම් කිසිම විසන්වාදයක් නැ බන්. ඇත නැත කියන අන්ත වලට හිර වෙලා හිටියොත් නම් ඉතින් විසන්වාදයක් වගේ තමයි පෙනෙන්නෙ..
    නැත්තේ මොකද. කෙනෙක් නෑ කියලා හිතන නුවනත්තෙක් කියල කෙනෙක් ඉන්නව නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ඔව් මහත්තය, පලවෙනි පරිච්චේදය හරි, මගෙ point එක, ඔය මෝඩයගෙ අන්තෙටත් නුවනැත්තගෙ අන්තෙටත් නොයන මධ්‍යස්ථ අවස්ථාවක ගෙම්බා ඇතත් හරි නැතත් හරි කියන එක.

    දෙවෙනි පරිච්චේදයේ ඔය උදාහරණයේ උඩ අදහස ගත්තොත් නම් වැරදියි මොකද දේවල් ගොඩක් එකතුවෙල හැදෙන එකක ගතිය ඒ එකතු වෙච්ච දේවල් වෙන් වෙන්ව ගත්තහම එන ගති වලට හාත්පස වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම දන්නව ඔබතුමා අදහස් කරන දේ, අර උඩ කිව්ව වගේ නුවනැත්තගෙ අන්තෙන් ගත්තොත් ගෙම්බා ඇත කියල ගැනීම වැරදියි.

    මම කියන්නෙත් ඔය නුවනැත්තගෙ යි මොඩයගෙයි perspective වලින් ගන්නව කියනනෙ අන්ත දෙකක්, ඔය වංගීස හාමුදුරුවන්ට වෙලා තියෙන problem එකත් ඕක තමයි. අපි හිතන් ඉන්නව නුවනැත්ත ස්වයක්තයි කියල.

    ඔව් ඔබතුමා හරි, දෙවන පරිච්චේදෙ තියෙන එක තමයි කියන්න ඕනෙ...කියන කෙනා බලල එපැයි කියන්න.. එක නිසා තමයි පලමු එක කිව්වෙ... ඔය දෙක මික්ස් කර ගන්න ඕනෙ නැ.

    ජිවය කියන්නේ මොකද්ද කියලා මම කලින් කිව්වා.

    ජීවය තියෙන ශරීරයක් කියන්නෙ සත්වයෙක් කියල කිව්ව වගේ මතකයි. ජීවය කියන්නෙ මොකක්ද කියල කිව්වද?

    නැත්තේ මොකද. කෙනෙක් නෑ කියලා හිතන නුවනත්තෙක් කියල කෙනෙක් ඉන්නව නේ.

    සම්මුතියෙන්, කෙනෙක් කින්නව කියල කියන්න පුලුවන්.

    මූවි එකක් බලනකොට එකෙක් අනිත් එකාට ගහනව කියල සම්මුතියෙන් කොමියුනිකේට් කරන්න කිව්වට..මූවි එකෙක් ඇත්තටම මොකෙක්වත් නැනෙ.
    ------ Post added on Mar 3, 2023 at 10:24 AM