අම්මො බන්, කලු කෑත සිංහලු ඈල්ලෙ බෑහෑලා පට්ට වදයක් දුන්නේ පහුගිය දවස් ටිකේ,
ඈල්ල කියන්නේ ස්ලීපින් සිටි, රෑ 10 න් පස්සෙ ඈත්තටම ටවුන් එකේ තියෙන රෙස්ටොරන්ට් දෙක තුනක ඈරෙන්න සින්දු උනත් දාන්නෙ නෑ, 12න් පස්සෙ පාටි තියෙන්නේ වන් ලව් එකේ එකේ විතරයි ඒකේ සද්දේ ඈහෙන්නෙ නෑ වෙන හොටෙල් රූම්ස් වලට,
ඒ අස්සේ ඊයේ පෙරේදා සිංහලු මහමෙවෙනාව බලන්න බස් වලින් ඈවිල්ලා ඈල්ලේ හූ කිය කිය යනවා හෙන අප්පිරියයි.
ටවුන් එක මෑදින් බස් යද්දි පස්සේ සීට් වල ඩොල්කි ගහනවා ඈස් දෙක වහගෙන,
අද නම් මහමෙව්නාව වහලද කොහෙද, එතන බ්ලොක් නෑ, ඈල්ලේ රයිස් කොත්තු විතරක් කන සින්හලු නෑ, සාමකාමි, දවස් දෙකතුනකට පස්සේ ආයේ පරන විදියට තිබ්බා ඈල්ල,
හාමුදුරුවො තව ටිකකින් ගුටි කනවා මහමෙව්නා සින් එක දිගට ඈදන් ගියොත් නම්,