කවුද තාම Xp පාවිච්චි කරන්නෙ ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    RIP XP

    tumblr_m42v15uDjA1rw30hro1_500.gif
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Windows Xp eke mona internet browser eka dammath youtube lag wenawa....win 7 dammahama nam elatama wada eeth machine eka overall slow......P4 machine eka wisikarath baha.....e kale hadapu mage hodama gaming machine eka :D (P4 3.2 Ghz, 1Gb RAM, 250 Gb SATA, 256 Mb Nvidia geforce 6200 AGP, DVD writer)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    98 පාවිච්චි කරපල්ලකෝ. ඒ කාලේ කට්ටිය කියා කිය හිටියේ xp වලට වඩා 98 හොඳයි කියල.
    පස්සේ දන්නේ ඒ දාගන්න බැරි නිසා කියල තියෙන්නේ කියල.

    මම නම් වැඩට (ෆෝන් වල සොෆ්ට්වෙයා, අන්ලොක් වලට) පාවිච්චි කරන්නේ 7 32bit
    අනිත් වැඩ වලට 10