කවුද දන්නේ external hard ekata...pw ekak danna...

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කවුද දන්නේ external hard ekata...pw ekak danna...

    හෙල්ප් මචන්...
    දන්න එකෙක් කියපල්ලා කොහොමද password එකක් දාගන්නේ එක්ස්ටර්නල් හාරඩ් එකට කියලා...
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Western Digital My passport ekata nam software tool ekak enawa machan

    True crypt use karapan nath nam full encrypt karanna puluwan.