කවුද පරණම පොර මෙතන ඉන්න

gadol

Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    Screenshot 2020-11-12 185830.png


    ඔය තියන්නේ මගේ ජොයින් ඩේට් එක. 2006 මැයි 4 වෙනිදා. එලකිරි සාමජික අංකය 52. මම දන්න තරමින් මේක තමයි එලකිරි එක පටන් ගත්ත දවස. මුලින් රෙගිස්ටර් වෙලා පස්සෙ ආපහු රෙජිස්ටර් වෙන්න කියල කිව්වා වගේ මතකයක් තියනවා.

    මම වැඩිය ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නම් නෙමෙයි. ඉස්සර නම් මේකෙ මෙම්බර්ස් ලා හිටියා සැබෑ ජීවිත්යේදීත් යාලුවො උන. දැන් නම් ඉන්න කවුරුවත් දන්නෙ නෑ.

    මේ වගේ වෙන පුරාවස්තු තවත් මේකෙ ඉන්නවද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    මමත් කලින් ආවා 2005 ඉදලා හවුලේ එකවුන්ට් 1කකින්..... සරදි උනේ 2010 විතර තමා මතක
    අපේ සොමපාල මල්ලිත් පරණ කරෙක් මේකේ

    ගමයා, නුවන්, GID. පරන රන් කරපු චරිත

    ඉස්සරෝම අපි මේකේ රිංගුවේ සින්දු ගන්න.... සොෆ්ට්වෙයාර් හොයන්න

    ඊට පස්සේ තමා කතා බහ ඇතිවෙලා වෙනම පැත්තකට ආවේ....... මගෙනං ජීවිතේ ගොඩ යන්න ලොකු හයියක් උනා එලකිරිය.
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    දෙදාස් හයේදී මන් ඉපදිලත් අවුරුදු තුනයි අපේ තාත්තලට ඔය කරපු එක ටිකක් කලින් කරන්න තිබ්බේ එහෙම නම් එන්න තිබ්බා
     

    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    දෙදාස් හයේදී මන් ඉපදිලත් අවුරුදු තුනයි අපේ තාත්තලට ඔය කරපු එක ටිකක් කලින් කරන්න තිබ්බේ එහෙම නම් එන්න තිබ්බා

    තාත්තට කියපන් මම තෑන්ක් කලා කියලා ඔච්චර කල ඉවසගෙන හිටියට :ROFLMAO:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    ඔය කාලේ gt ekka කෙල්ලො ටිකත් එක්ක එළකිරි එකේ කවි කීය කිය ඉන්නැති.
     

    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    ඔය කාලේ gt ekka කෙල්ලො ටිකත් එක්ක එළකිරි එකේ කවි කීය කිය ඉන්නැති.

    Wrong! ඔය කාලෙ තමයි එලකිරි එක ගැන TV Program වල පවා කතා උනේ. ඒ කාලෙ ආර්ටිස්ට්ල සින්දු release කලේ YouTube නෙමෙයි මෙතන.