තාම ඉන්නවා...x-pert / G-Force / Neon-White wage set ekak hitiya...



සිරාවට?Wrong! ඔය කාලෙ තමයි එලකිරි එක ගැන TV Program වල පවා කතා උනේ. ඒ කාලෙ ආර්ටිස්ට්ල සින්දු release කලේ YouTube නෙමෙයි මෙතන.
eka eththa, mamath elakiri awe sindu download karanna, mama 2007 set uneWrong! ඔය කාලෙ තමයි එලකිරි එක ගැන TV Program වල පවා කතා උනේ. ඒ කාලෙ ආර්ටිස්ට්ල සින්දු release කලේ YouTube නෙමෙයි මෙතන.
