කවුද පරණම පොර මෙතන ඉන්න

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Mn Elakiri awe songs download karana. Ekath mthaka widihata 2009-2010 wala. Ethakota nm dn naha meke forum ekak tiye kiyala :yes:. Forum ekak tiye kiyala dena gatte 2016 wage :lol:. Kaatada mathaka issara download karapu sinhala sinduwala yanawa "Elakiri.com" kiyala. Videos wala tibba wage mathakai
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    1605270444259.png
     
    • Like
    Reactions: kinkon

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    2007July 09
    ඔයිට කලින් ආවෙ. පස්සෙ තමයි අකවුන්ට් එකක් හැදුවෙ.
    වැඩියෙන්ම ඇක්ටිව් හිටියෙ SL Old Hits
    හොද යාලුවො ටිකක් හම්බුනා සහෝදරයො වගේ ඉන්න
     

    Bandaraahs

    Junior member
  • Jul 27, 2010
    113
    12
    18
    2010 July
    Tamat enawa yanawa godk welawata oluwa dala balanawa wadiya treads walata reply karanne ne welawa adui machan wadat ekka
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    2006 මම කැම්පස්, සින්දු අහන්න තමයි ආවේ... ප්‍රොෆයිල් හැදුවා නෑ... 6th lane අම්මා සිංදුව මතක යි.






    පද රචනා වල ලස්සන බලන්න. දැන් සින්දු ලියන්නේ පුකේ මිරිස් ගාගෙන.

    FB වගේ එකක් තිබ්බා hi5 කියලා, යාහූ තමයි චැට් බොක්ස් එක.
     
    Last edited:

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    since Nov. 15 2006. මළ මිනියක් වගේ ඉන්නවා බං. වොල්වරින්ගෙ පෝස්ට් එකක් වැටෙනකං බලං.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    since Nov. 15 2006. මළ මිනියක් වගේ ඉන්නවා බං. වොල්වරින්ගෙ පෝස්ට් එකක් වැටෙනකං බලං.
    ado mge salli diyan :frown: :frown:


    FB වගේ එකක් තිබ්බා hi5 කියලා, යාහූ තමයි චැට් බොක්ස් එක.
    hi5, myspace ,dadanetwork ,balagena thamai FB
    eka haduwe ..
    ehema nathuwa aluth product ekak
    newe FB kiyanne ..

    owa ithin kiyala palak na 2020 :dull::dull::dull:
     
    Last edited:

    indunilabaya

    Member
    Oct 26, 2006
    18
    1
    3
    Galle
    මාත් ආවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඒ කාලේ අලුත් සිංදුවල වීඩියෝ තියෙන්නේ මේකෙයි gallezone එකෙයි

    elakiri.png
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    2011 di mama account eka haduwa, sirawatama Stackoverflow, xdadevelopers wage thread wala mechanisam eka allagatte mulinma meken :) GT bro such a nice work. & elakiri Youtube channel.