කවුද බං මුංට Retriever කියල නම දැම්මෙ

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මට පේන්න බැරි හුකන්නො ජාතියක් ඔය රිට්‍රීවර්ලා, ගෑණිගෙ ගෙදර ඉන්නවා එකෙක් මෙලෝ රහක් නෑ පඩ ශෝ විතරයි. සැරෙන් හැරිල බැලුවත් ඩොකා ගාවට ගෙනියන්න ඕන, ගෙදර පූසෝ උගේ කෑම එකට කෙලින හින්දා කන කම් ලඟ ඉන්න ඕන, පූසෙක් කට දැම්මොත් අරූ කන්නෙ නෑ. මහ ලෙඩ වාට්ටුවක්, බොරුවට ඇඟ හොල්ලනව විතරයි, ගෑණු දෙන්නෙක් ගෙනත් දුන්නා, හුකන්න කිසි උවමනාවක් නෑ. එකියකට නම් මල පැනල මූව හැපුවත් එක්ක. ලොල්ලෙක්ද කොහෙදෝ. එහෙ ඉන්න අනිත් වල් ඩබල මරු, හුරතල්. ඒත් ගෙදර පූසන්ට යට වෙලා තියෙන්නෙ.

    බල්ලෙක් හදන කාලෙක ඩොබර්මන් එකෙක් හදන්න ආසයි, මේකෙ එකෙක් දඅල තිබ්බ විස්තරයක් දැකලා. ඒත් ගෙයක් වහල දාලා නිදහසේ ගමනක් යන්න බැරි එක හින්දා බල්ලො හදන එකක්ම නෑ. පූසෙක් ලයින් කරගන්න ඕනා දැන් පොඩි එකාටත් පූසො පිස්සුව ගහගෙන එන්නෙ

    උඹේ කුඩු අල්ලන්න ආපු පොලිස් බල්ලෙක් පුක හැපුව හින්ද නේද මේ ව්‍යිරය මොන්ටානා?
    ------ Post added on Nov 19, 2024 at 11:26 AM
    තෝ මුස්ලිම් කිවුව නේද? බොරුව අහු උනා,මතක තියාගෙන බොරු කියපන්.:lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පැහැදිලි කරල කියපන්කො
    Step by step
    අනෙක් කෑම වර්ග වගේ නෙමෙ ඇට බිස්කට් උන්ට දීල ගයිඩ් කරන්න ලේසි. අනෙක් කෑම අපිට කඩ කඩ දෙන්න බෑ අනෙක ඌට එපා වෙනව පෝශන් එකත් වැඩි වෙනව.
    ෆික්ස්ඩ් ටයිම් එකක් හදාගන්න. උදේ හෝ හවස. ඌ රශ් එකේ ඉන්න කොට උර්තල් වෙන්න ගන්නකොට කියන දේ අහන්නෙ නෑ එතකොට අපි ඌට ඇහුන්කන් දෙන්න ඕන.
    උන් වචනයක් නම් ඒ වචනෙට sound එකට තමා response කරන්නෙ. කන්න නම් "කන්න" කියන්න. ඊළඟ දවසේ "eat" ඊට පස්සෙ දවසෙ "ආ පැටියෝ.." කියන්න එපා.
    ඇට කිහිපයක් දෙන්න කතා කරල. පළවෙනි දවසෙ බඩජාරිය වගේ කයි. දෙද්දි eat කියල command කරන්න. වෙන ඒව කියන්න එපා ඒ එක්ක. දවස් කිහිපයක් දෙදිදි දෙන ඇට ප්‍රමාණෙ අඩු කරන්න. දෙන හැම වතාවෙම command කරන්න.
    ඊළඟට දීල අතින් වහන්න කන්න පොර බැදුවොත් ගන්න කන්න නොදී. පොර බදන එක නවත්තනව ටිකකින් කන්න දෙන්නෙ නැති නිසා. එතකොට ආයෙ දීල command කරන්න. ඒ කෑවෙ නැතොත් අතින් පෙන්නල command කරන්න. ඇටෙන් ඇටේ දීල command කරන්න හුරුකරන්න. ඌ හරියට කරන වාරයක් ගානෙ උගෙ ඔලුව අත ගාන්න. ඔහොම ඌට දවස් කිහිපයකින් sense වෙනව eat කියන්නෙ මොකක්ද කියල.
    අත දෙන්න, ඉඳගන්න, ඇටෑක් කරන්න, නාන්න යන්න ඔහොම ට්‍රේන් කරන්න. ඌ කරන හැම වාරයකම ඔලුව අත්ගාන්න, කන්න මොනා හරි දෙන්න. ඌව appreciate කරන්න.
     
    • Love
    Reactions: Yastysan

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    ඇටෑක් කරන්න කියන්නෙ කොහොමද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,925
    12,972
    113
    තෝ මුස්ලිම් කිවුව නේද? බොරුව අහු උනා,මතක තියාගෙන බොරු කියපන්.:lol:
    මොකක්ද බොරුව? තම්බි ලඟ බල්ලො ඉන්නව දැකල නැද්ද ඕයි :D
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මොකක්ද බොරුව? තම්බි ලඟ බල්ලො ඉන්නව දැකල නැද්ද ඕයි :D
    හොර හම්බයා,අල්ලා හුලල්ලා ටත් වංචා කරනවා 🤣
     
    • Love
    Reactions: Gingy

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලබ්බඩෝලට අපහාස කරන්න එපා
    ලෝකෙ ඉන්න ලස්සනම බව්වො ජාතිය

    එහෙනං පූසෙක් සැට් කොරගන්න (y)
    ලමයින්ට පූසො අල්ලන්න හොදනෑ, උන් මයිල් විදිනව, ඒව සේරම බොරු කතා

    ඇති තරං පූසව අල්ලන්න දියං ලමයට

    අපි පොඩි කාලේ පූසො ඔඩොක්කුවෙ තියාගෙන හිටියෙ

    මොන ලෙඩක්වත් හැදුනෙ නෑ අපිට
    'මොන ලෙඩක්වත් හැදුනෙ නෑ අපිට'

    :rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    @AnuradhaRa උබ මාව PM දාන්න බැරි වෙන්න block කරා නේද? කැරි වැඩ. මම උඹට මොකෝ කලේ කියපන්. හේතුවක් කියපන්. මාව block කරපු. උඹලා වගේ උන් ආශ්‍රය කරනවට අපිට හෙන ගහන්න ඕන. 🤷‍♂️
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    @AnuradhaRa උබ මාව PM දාන්න බැරි වෙන්න block කරා නේද? කැරි වැඩ. මම උඹට මොකෝ කලේ කියපන්. හේතුවක් කියපන්. මාව block කරපු. උඹලා වගේ උන් ආශ්‍රය කරනවට අපිට හෙන ගහන්න ඕන. 🤷‍♂️
    උඹටත් ABCD ද නැත්තං EFGH ද? හොඳට හිටියනේ :baffled:
     
    • Wow
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa උබ මාව PM දාන්න බැරි වෙන්න block කරා නේද? කැරි වැඩ. මම උඹට මොකෝ කලේ කියපන්. හේතුවක් කියපන්. මාව block කරපු. උඹලා වගේ උන් ආශ්‍රය කරනවට අපිට හෙන ගහන්න ඕන. 🤷‍♂️
    උඹව විශේෂයෙන් බ්ලොක් කරල නෑ
    pm unable කලාම කාටවත් මැසේජ් දාන්න බෑ
     
    • Wow
    Reactions: Candid-B